ශ්‍රී ලංකාවේ බොහෝ diesel වාහන හිමියන්ට තියෙන එකම ප්‍රශ්නයක්:
Super Diesel ගොඩක් මිල වැඩි.
ඒත් vehicle manual එක කියන්නේ premium diesel පාවිච්චි කරන්න කියලා.
ඒක නිසා ලොකු ප්‍රශ්නය:
CRDi engine එකට Normal Diesel භාවිතා කරන්න පුළුවන්ද?
Short answer: ඔව් — නමුත් හරි තේරුම් ගත්තොත් සහ හරි method එක භාවිතා කලොත්.
මෙම ලිපියෙන් science එක simple විදිහට explain කරලා practical solution එකක් දෙන්නම්.
Manual එකේ premium diesel recommend කරනේ power වැඩි කරන්න නෙවෙයි.
ඇත්ත හේතු:
• Fuel clean වෙන්න
• Lubrication තිබීමට
• Injector protection
• Low sulfur fuel
Common-rail diesel system එක වැඩ කරන pressure එක:
25,000 – 30,000 PSI
මේ pressure එකේ fuel එකම lubricant එකක් විදිහට වැඩ කරනවා.
Super diesel වල මේ protection additives තියෙනවා.
වැඩිපුර වැදගත් වෙනස දෙකක්:
Lubrication
Sulfur level
බොහෝ දෙනා හිතන්නේ Cetane number & Sulfur ප්‍රශ්නය කියලා.
ඇත්තටම නෙවෙයි.
විශාලම අවදානම:
Low Lubricity (fuel lubrication අඩු වීම)
Fuel pump එක හා injectors fuel එකෙන්ම lubricate වෙනවා.
Lubrication නැත්නම්:
High-pressure pump wear වෙයි
Pump failure = ඉතා වැය වැඩි repair එකක්
High sulfur diesel එක engine එක ඉක්මනින් හානි කරනවා නෙවේ.
ලොව පුරා CRDi වාහන ලක්ෂ ගණනක් high sulfur diesel භාවිතා කරනවා.
නමුත් long-term effects තියෙනවා:
• Injector carbon deposits
• EGR clogging
• Engine oil acidic වෙනවා
මෙක immediate damage එකක් නෙවෙයි.
Maintenance issue එකක්.
බැහැ.
Sulfur remove කරන්න පුළුවන් refinery process එකකින් විතරයි.
Vehicle tank එකට දාන කිසිම additive එකකට sulfur remove කරන්න බැහැ.
සමහර Additives වලින් Sulfur අඩු කරන්න පුළුවන් කියනවා. හැබැයි sure නෑ
මෙක myth එකක් නෙවෙයි.
Asia / Africa / Middle East වල widely භාවිතා වෙන solution එකක්.
• Fuel lubrication වැඩි වෙනවා
• Pump protection
• Injector protection
• Smooth combustion
මේක basically Super Diesel වල තියෙන lubricity recreate කරනවා.
Use only:
• Ashless 2T oil
• JASO FC / FD
• TC-W3 marine oil OK
Use කරන්න එපා:
• Engine oil
• Gear oil
• ATF
• Used oil
Use 1:200 ratio
Tip: Diesel fill කිරීමට පෙර oil දාන්න.
• Engine quiet වෙනවා
• Smooth pickup
• Diesel knock අඩු වෙනවා
• Pump protection වැඩි
• Injector life වැඩි
Engine එක premium diesel run කරනවා වගේ feel වෙනවා.
• Engine oil change - before recomended KMs
• Injector cleaner - every 20000km
• EGR cleaning – 40–50k km
එතනින් ඉවරයි.
CRDi engine එක safe ධාවනයට Super Diesel අවශ්‍යම නෙවෙයි.
Engine එකට අවශ්‍ය දේ:
• Proper lubrication
• Regular maintenance
• Fuel system cleaning
Normal diesel + 2T oil
= Safe + economical solution
Super Diesel ගොඩක් මිල වැඩි.
ඒත් vehicle manual එක කියන්නේ premium diesel පාවිච්චි කරන්න කියලා.
ඒක නිසා ලොකු ප්‍රශ්නය:
CRDi engine එකට Normal Diesel භාවිතා කරන්න පුළුවන්ද?
Short answer: ඔව් — නමුත් හරි තේරුම් ගත්තොත් සහ හරි method එක භාවිතා කලොත්.
මෙම ලිපියෙන් science එක simple විදිහට explain කරලා practical solution එකක් දෙන්නම්.
1. Manufacturerලා Super Diesel recommend කරන එකේ ඇත්ත හේතුව
Manual එකේ premium diesel recommend කරනේ power වැඩි කරන්න නෙවෙයි.
ඇත්ත හේතු:
• Fuel clean වෙන්න
• Lubrication තිබීමට
• Injector protection
• Low sulfur fuel
Common-rail diesel system එක වැඩ කරන pressure එක:
මේ pressure එකේ fuel එකම lubricant එකක් විදිහට වැඩ කරනවා.
Super diesel වල මේ protection additives තියෙනවා.
2. Normal Diesel vs Super Diesel – ඇත්ත වෙනස
| ලක්ෂණ | Normal Diesel | Super Diesel |
|---|---|---|
| Sulfur | ඉතා වැඩි | ඉතා අඩු |
| Additives | නැති තරම් | තියෙනවා |
| Lubrication | අඩු | හොඳයි |
| Injector cleanliness | නරක | හොඳයි |
| CRDi engines සඳහා | නෙවෙයි | හොඳයි |
වැඩිපුර වැදගත් වෙනස දෙකක්:
3. CRDi engines වලට Normal Diesel භාවිතා කරන විට ඇති විශාලම අවදානම
බොහෝ දෙනා හිතන්නේ Cetane number & Sulfur ප්‍රශ්නය කියලා.
ඇත්තටම නෙවෙයි.
විශාලම අවදානම:
Fuel pump එක හා injectors fuel එකෙන්ම lubricate වෙනවා.
Lubrication නැත්නම්:
4. Sulfur භයානකද?
High sulfur diesel එක engine එක ඉක්මනින් හානි කරනවා නෙවේ.
ලොව පුරා CRDi වාහන ලක්ෂ ගණනක් high sulfur diesel භාවිතා කරනවා.
නමුත් long-term effects තියෙනවා:
• Injector carbon deposits
• EGR clogging
• Engine oil acidic වෙනවා
මෙක immediate damage එකක් නෙවෙයි.
5. Additives දාගෙන sulfur remove කරන්න පුළුවන්ද?
Sulfur remove කරන්න පුළුවන් refinery process එකකින් විතරයි.
Vehicle tank එකට දාන කිසිම additive එකකට sulfur remove කරන්න බැහැ.
සමහර Additives වලින් Sulfur අඩු කරන්න පුළුවන් කියනවා. හැබැයි sure නෑ
6. ලොව පුරා භාවිතා කරන practical solution එක
Poor diesel quality තියෙන රටවල් වල භාවිතා කරන solution එක:Diesel වලට 2-stroke oil (2T oil) පොඩ්ඩක් mix කිරීම
මෙක myth එකක් නෙවෙයි.
Asia / Africa / Middle East වල widely භාවිතා වෙන solution එකක්.
2T oil දාන්නේ ඇයි?
• Fuel lubrication වැඩි වෙනවා
• Pump protection
• Injector protection
• Smooth combustion
මේක basically Super Diesel වල තියෙන lubricity recreate කරනවා.
7. භාවිතා කල යුතු oil type (ඉතා වැදගත්)
Use only:
• Ashless 2T oil
• JASO FC / FD
• TC-W3 marine oil OK
Use කරන්න එපා:
• Engine oil
• Gear oil
• ATF
• Used oil
8. Correct mixing ratio
Use 1:200 ratio
| Diesel | 2T oil |
|---|---|
| 20L | 100 ml |
| 30L | 150 ml |
| 40L | 200 ml |
| 50L | 250 ml |
Tip: Diesel fill කිරීමට පෙර oil දාන්න.
9. Expect කරන්න පුළුවන් වෙනස්කම්
• Engine quiet වෙනවා
• Smooth pickup
• Diesel knock අඩු වෙනවා
• Pump protection වැඩි
• Injector life වැඩි
Engine එක premium diesel run කරනවා වගේ feel වෙනවා.
10. Maintenance changes (Normal diesel භාවිතා කරන විට)
Sulfur තියෙන නිසා maintenance ටිකක් adjust කරන්න:• Engine oil change - before recomended KMs
• Injector cleaner - every 20000km
• EGR cleaning – 40–50k km
එතනින් ඉවරයි.
11. Cost comparison
| Option | Cost | Safety |
|---|---|---|
| Super diesel | ඉතා වැඩි | Excellent |
| Normal diesel | අඩු | Risky |
| Normal diesel + 2T | ඉතා අඩු | Very safe |
Final conclusion
CRDi engine එක safe ධාවනයට Super Diesel අවශ්‍යම නෙවෙයි.
Engine එකට අවශ්‍ය දේ:
• Proper lubrication
• Regular maintenance
• Fuel system cleaning
= Safe + economical solution
You will fuck it up