ශාෆ්ටර් ඝාතන අභිරහස

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මූව මරලා තියෙන්නේ කනත්තේදී වෙන්න බෑ. වෙන තැනක ගේම දීලා කනත්තට ගෙනල්ල දාන්න ඇති. අනිවා කුලී ගේමක්. තෝමස් ගේ ම වැඩක් වෙන්න ඕනේ :yes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    දැන් මේ ටික මිඩියා කට්ටිය හම්බකරගන්නෙ ඔකෙනුයි අයිස් වලිනුයි අප්පිරියයි කිසිම ස්ද්චාරයක් නැ
    නිකන් ඉලෙක්ෂන් news වගේ
     
    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    තෝමස්ගේ වැඩක් වෙන්න බෑ. ඔය වගේ මිනි මැරුමක් උනාම කොහොමත් සැකේ එන්නේ උගේ පැත්තට.

    තෝමස් වගේ එකෙක් හම්බ වෙන්න මු ආරක්ෂවක් නැතිව යන්නේ නෑ නේ. 2ට ගිය එකා ගැන පැයක් යන්න කලින් ගැනිට බයක් එන්න උන හේතුව මොකක්ද බලන්න ඕන මුලින්ම. එහෙම ගැනිට බයක් ආවා නම් ඇයි, මිනිහා ගෙදරින් පිටත් වෙනකොට සිකුරුටි කෙනෙක් හරි තුවක්කුවක් හරි අරන් යන්න කියලා කියලා නැත්තේ.

    කනත්තේ මුරකාරයෝ යම් කිසි දෙයක් මේ ගැන දන්නවා, උන්ගේත් කටවල් වැහිලා වගේ තියෙන්නේ. සමහරක් විට සල්ලි කතා කරන හිදා වෙන්න ඉඩ තියෙනවා.

    ක්‍රිශ් පෙරේරා, මේ මරුන මිනිහාව හොයන්න ගියා නම්, ඌයි ගෑනි කෝල් වලින් සම්බන්ද වෙනකොට ඌ හිටිය තැන කොතන ද කියලා බලන්න ඕන.

    මෙතන කොටු පනින සින් එකක් හින්දා උන සිද්දියක් කියලා තමා මගේ නම් අදහස.

    මරණය මෙච්චර ඉක්මනින් ගත්ත එකත් සැක සහිතයි. මොකද මෙච්චර සල්ලි තියෙන පොරක් මරුනාම සාමානයෙන් මිනිය කරෝල කරලා තියා ගන්නේ වෙන උන්. අවසන් ගෞරව දක්වන්න පැය 24ක්වත් නෑ.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322

    Uba koheda machan work karanne
     
    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    Uba koheda machan work karanne

    ෂොප් එකක් කරනවා බන්. ඇයි ???

    ඔය මරණෙට බලපං මම හුනා කිව්වා වගේ කියන්නේ ගැනී, ක්‍රිශ් කරයි තමා අහු වෙන්නේ. උන් දෙන්න කරපු සුපිරි ගේමක්.
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,864
    1,552
    113
    තෝමස්ගේ වැඩක් වෙන්න බෑ. ඔය වගේ මිනි මැරුමක් උනාම කොහොමත් සැකේ එන්නේ උගේ පැත්තට.

    තෝමස් වගේ එකෙක් හම්බ වෙන්න මු ආරක්ෂවක් නැතිව යන්නේ නෑ නේ. 2ට ගිය එකා ගැන පැයක් යන්න කලින් ගැනිට බයක් එන්න උන හේතුව මොකක්ද බලන්න ඕන මුලින්ම. එහෙම ගැනිට බයක් ආවා නම් ඇයි, මිනිහා ගෙදරින් පිටත් වෙනකොට සිකුරුටි කෙනෙක් හරි තුවක්කුවක් හරි අරන් යන්න කියලා කියලා නැත්තේ.

    කනත්තේ මුරකාරයෝ යම් කිසි දෙයක් මේ ගැන දන්නවා, උන්ගේත් කටවල් වැහිලා වගේ තියෙන්නේ. සමහරක් විට සල්ලි කතා කරන හිදා වෙන්න ඉඩ තියෙනවා.

    ක්‍රිශ් පෙරේරා, මේ මරුන මිනිහාව හොයන්න ගියා නම්, ඌයි ගෑනි කෝල් වලින් සම්බන්ද වෙනකොට ඌ හිටිය තැන කොතන ද කියලා බලන්න ඕන.

    මෙතන කොටු පනින සින් එකක් හින්දා උන සිද්දියක් කියලා තමා මගේ නම් අදහස.

    මරණය මෙච්චර ඉක්මනින් ගත්ත එකත් සැක සහිතයි. මොකද මෙච්චර සල්ලි තියෙන පොරක් මරුනාම සාමානයෙන් මිනිය කරෝල කරලා තියා ගන්නේ වෙන උන්. අවසන් ගෞරව දක්වන්න පැය 24ක්වත් නෑ.
    Matath hithenne methana kotu seen ekak ethi kiyala
     
    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    Matath hithenne methana kotu seen ekak ethi kiyala

    සිරා බන්, හොර මගුලක් හින්දා ඕක කරලා තියෙන්නේ කියන එක පැහැදිලි. ඔන්න බලපං, ක්‍රිශ් පෙරේරාටයි, මුගේ ගැනිටයි විතරයි කියල යන්නේ බ්‍රයන් තෝමස් හම්බ වෙන්න යනවා කියලා.ගෑනිට කියන එක සාමාන්‍ය දෙයක් කියමුකෝ ක්‍රිෂ් පෙරේරාට එහෙම කියන්නේ තියෙන හේතුව මොකක්ද? ඔතන ගැනී ඌයි දෙන්න එකතු වෙලා ගහපු මැච් එකක් කියලා ඕකෙන් පේනවා.

    අනික මේ මැරුණ මිනිහාට පුච්චන්න සල්ලි තියෙද්දී, කෝටි ගානක් සල්ලි අරන් එන්න ගියා නම් ඇයි තනියම ගියේ? මුට පෞද්ගලික ආරක්ෂක අංශයෙන් අරන් යන්න පුළුවන් නේ.බ්‍රයන් තෝමස් මූට පොල්ල තිය තිය හිටිය එකෙක් හින්දා ඌ මුගෙන් ගත්ත කොටි 140 දෙන්න එන්න කියනකොට, සල්ලි ගන්න කනත්තට එන්න කියනකොටම අපිට උනත් සැකයක් එනවා නේ බන් ඕන තරම්.

    අනික කොටි 140ක් මුගේ කාර් එකේ ඩිකියේ 5,000 කොළ වලින් දාන එන්න ගියොත් කොළ 280,000ක් තියෙනවා. එක වෙන්න බෑ නේ බන්. අනික මු වගේ සල්ලි කාරයෝ පස්සේ ඕන තරම් හොර සතුරෝ එන්න පුළුවන් හින්දා මු වගේ එකෙක් සල්ලි ගන්න ඔහොම නිකම් යන්නේ නෑ.

    අපිම උනත් පාරේ යද්දී 100,000ක් වගේ අතේ තියෙනවා නම් කොච්චර පරෙස්සමෙන් ද බන් යන්නේ?

    ඔය මරුන වෙලාව හවස 2-3 අතර කියන්නේ බොරැල්ල ඒරියා එකේ ට්‍රැෆික් තියෙන වෙලාව. ගෑනි ක්‍රිෂ්ට කෝල් කරලා බලන්න කියනකොට ක්‍රිශ් හිටිය තැනයි, ඌ බොරැල්ල කනත්තට ගිය ටයිම් එකයි බලන්න ඕන. ඒවාත් OK නම්

    ඊළගට බලන්න ඕන මෙච්චර පෞද්ගලික ආරක්ෂක අංශයක් උන්ට තියෙද්දී ඇයි උන්ට කෝල් කරලා බොරැල්ල කනත්තට නොයවා, ක්‍රිෂ් කාරයා යැවුවේ බලන්න ඕන.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    මූව මරලා තියෙන්නේ කනත්තේදී වෙන්න බෑ. වෙන තැනක ගේම දීලා කනත්තට ගෙනල්ල දාන්න ඇති. අනිවා කුලී ගේමක්. තෝමස් ගේ ම වැඩක් වෙන්න ඕනේ :yes:
    අනිවා තෝමස් සහ පොනිල්/ රවී ගේ ගේමක් වෙන්නම ඕන
    නොමග යවන්න මැසේජ් ගහල
    ගෙදර හිටිය කියල සිසිටිවී පෙන්නනවා හරියට එකා ගිහින් මරල නැහැ වගේ. මොකද මුන් මරන්නේ තමන්ගේ අතින්මනේ ගොන් ජෝක්
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    hanwalle bella kapapu ekatath godak dewal kiwwa neda......ane manda ithin aththa mokakda kiyala maruna kenama thamayi danne..
     
    • Like
    Reactions: Lovtus

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    තෝමස්ගේ වැඩක් වෙන්න බෑ. ඔය වගේ මිනි මැරුමක් උනාම කොහොමත් සැකේ එන්නේ උගේ පැත්තට.

    තෝමස් වගේ එකෙක් හම්බ වෙන්න මු ආරක්ෂවක් නැතිව යන්නේ නෑ නේ. 2ට ගිය එකා ගැන පැයක් යන්න කලින් ගැනිට බයක් එන්න උන හේතුව මොකක්ද බලන්න ඕන මුලින්ම. එහෙම ගැනිට බයක් ආවා නම් ඇයි, මිනිහා ගෙදරින් පිටත් වෙනකොට සිකුරුටි කෙනෙක් හරි තුවක්කුවක් හරි අරන් යන්න කියලා කියලා නැත්තේ.

    කනත්තේ මුරකාරයෝ යම් කිසි දෙයක් මේ ගැන දන්නවා, උන්ගේත් කටවල් වැහිලා වගේ තියෙන්නේ. සමහරක් විට සල්ලි කතා කරන හිදා වෙන්න ඉඩ තියෙනවා.

    ක්‍රිශ් පෙරේරා, මේ මරුන මිනිහාව හොයන්න ගියා නම්, ඌයි ගෑනි කෝල් වලින් සම්බන්ද වෙනකොට ඌ හිටිය තැන කොතන ද කියලා බලන්න ඕන.

    මෙතන කොටු පනින සින් එකක් හින්දා උන සිද්දියක් කියලා තමා මගේ නම් අදහස.

    මරණය මෙච්චර ඉක්මනින් ගත්ත එකත් සැක සහිතයි. මොකද මෙච්චර සල්ලි තියෙන පොරක් මරුනාම සාමානයෙන් මිනිය කරෝල කරලා තියා ගන්නේ වෙන උන්. අවසන් ගෞරව දක්වන්න පැය 24ක්වත් නෑ.
    දිනේෂ් කියන්නේ කොටු පනින ජාතියේ කෙනෙක් නෙමේ
    මේක වටෙන්ම වහන්න පට්ට කැම්පේන් එකක් යන්නේ
    හම්මෝ මුන්
    කවුද බන් ගෙවන්නේ?