ශිශ්නයේ ප්රශ්නයක්
යාලුවනේ

ඉස්සෙල්ලම සමාව ඉල්ලනවා fake එකක් හදන් මේ ප්රශ්නේ අහන්න වෙන එකට. අනිත් එකෙන් අහන්න බැරි නිසයි මෙහෙම කලේ. විහිලුවට ගන්නේ නැතුව උත්තරයක් දෙනවද
මේක නිසා අවුලෙන් ඉන්නේ
මගේ ශිශ්නයේ පෙර සම පස්සට කලාට පස්සේ මේ ෆොටෝ වල පේන්න තියෙන විදිහට ලාවට හම තුවාල වෙලා තියෙනවානේ සමහර දවස් වලට. (ලාවට පැලිලා වගේ)
ආපහු දවසකින් වගේ හොද වෙලා යනවා.
https://image.ibb.co/cOzeL8/WP_20180604_13_28_15_Pro.jpg
https://image.ibb.co/emczL8/WP_20180604_13_28_37_Pro.jpg
https://image.ibb.co/bU2Yf8/WP_20180604_13_29_47_Pro.jpg
https://image.ibb.co/er6gYT/WP_20180604_13_30_01_Pro.jpg
මම ලිංගික ක්රියාකාරකම් (බඩු ලහල අනං මනං කරලා) කරලා නෑ මචන්ලා. ස්වයං වින්දනය කරනවා දවස් දෙකකට පාරක් වගේ .
කෙල්ලෙක් ඉදලමත් නෑ මට. හිතාගන්න බෑ මේ මොකද කියලා

මේකට කරන්න දෙයක් කියන්නකෝ යාලුවනේ..
විහිලුවට ගන්න එපා. සිරාම සිද්දියක්. අවුලෙන් ඉන්නේ මේ නිසා

ඩොක්ට කෙනෙක් හරි මේක පෙන්නන්න දන්නවා නම් කියපන් මචන්
[/SIZE]