ශෙඩ් කැරියන්ට හොද වැඩේ

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඊයේ මන් තෙල් ගහන්න පෝලිමේ ඉන්නකොට ශෙඩ් එක දම්වැල්දාලා 8.30ට වැහුවා.පෝලිමෙත් 200ක් වගේ හිටියා .


    Screenshot_20220524-153212_Facebook.jpg
     

    Sen-lu

    Well-known member
  • ගොඩක් උං තෙල් තියාගෙන නෑ කියල ෂෙඩ්එක වහනව. එතකොට පෝලිමේ උන් පාරවල් වහනව. පාර වැහුවම පොලීසියෙන් ඇවිත් තෙල් තියෙනවද බලල අනිත් වාහන වලටත් තෙල් දෙනව. ඕක දැන් තැන් කීයක උනාද. ෂෙඩ් කාරයොන්ට හරියට නීතියකින් මොකුත් නොකරන නිසා දිගටම උං ඔය සෙල්ලම දානව.