ඊයේ මන් තෙල් ගහන්න පෝලිමේ ඉන්නකොට ශෙඩ් එක දම්වැල්දාලා 8.30ට වැහුවා.පෝලිමෙත් 200ක් වගේ හිටියා .
salitha22 Well-known member Feb 8, 2015 7,060 1 12,147 113 May 24, 2022 #1 ඊයේ මන් තෙල් ගහන්න පෝලිමේ ඉන්නකොට ශෙඩ් එක දම්වැල්දාලා 8.30ට වැහුවා.පෝලිමෙත් 200ක් වගේ හිටියා . Reactions: zid2021, laka007, vito and 4 others
Sandy_Fdo Well-known member Sep 12, 2021 20,105 23,323 113 May 24, 2022 #2 Reactions: Walter White, TCB Rox, salitha22 and 1 other person
Killer Clown Well-known member Oct 13, 2017 1,497 2,038 113 May 24, 2022 #3 මම කිව්වේ රටේ තෙල් තියනවා. ෂෙඩ් බල්ලෝ ඩීලිවර් එහේ මෙහේ කරනවා ලාභ ලබන්ට. Reactions: vito, Walter White, TCB Rox and 1 other person
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම May 24, 2022 #4 2 Reactions: Walter White and TCB Rox
salitha22 Well-known member Feb 8, 2015 7,060 1 12,147 113 May 24, 2022 #6 kandahar said: Click to expand... oya vage line dana un ontharam inne
Sen-lu Well-known member Mar 13, 2019 13,718 34,217 113 In the Dark Tranquillity at the Midway Through ∞ May 24, 2022 #7 ගොඩක් උං තෙල් තියාගෙන නෑ කියල ෂෙඩ්එක වහනව. එතකොට පෝලිමේ උන් පාරවල් වහනව. පාර වැහුවම පොලීසියෙන් ඇවිත් තෙල් තියෙනවද බලල අනිත් වාහන වලටත් තෙල් දෙනව. ඕක දැන් තැන් කීයක උනාද. ෂෙඩ් කාරයොන්ට හරියට නීතියකින් මොකුත් නොකරන නිසා දිගටම උං ඔය සෙල්ලම දානව. Reactions: zid2021, vito, Darkseid and 1 other person
ගොඩක් උං තෙල් තියාගෙන නෑ කියල ෂෙඩ්එක වහනව. එතකොට පෝලිමේ උන් පාරවල් වහනව. පාර වැහුවම පොලීසියෙන් ඇවිත් තෙල් තියෙනවද බලල අනිත් වාහන වලටත් තෙල් දෙනව. ඕක දැන් තැන් කීයක උනාද. ෂෙඩ් කාරයොන්ට හරියට නීතියකින් මොකුත් නොකරන නිසා දිගටම උං ඔය සෙල්ලම දානව.
kinkon Well-known member Aug 5, 2007 115,956 2 116,057 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 24, 2022 #8 බම්ප් Reactions: Walter White
Walter White Well-known member Nov 20, 2019 43,616 125,107 113 දෙහිවල May 24, 2022 #9 Bumpi Reactions: kinkon