ශේදුම් බලකාය

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,519
    27,078
    113
    Kandy
    මේ දවස් වල සේදුම් බලකාය හරියට වැඩේ කරන් නෑ පඩි ගෙවන් නැද්ද කොහෙද නැතිනම් ත්‍රෙඩ් එකක් ගිය ගමන් පලවෙනි කමෙන්ට් එකේම ඩෝබි ගල අටවන් අපුල්ලන්න ගන්නවා.එක්කෝ වැස්ස නිසා රෙදි හෝදලා වේලෙන්න දාන්න විදිහක් නැති නිසා හෝදන් නැතුව ඇති
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,570
    5,812
    113
    ආණ්ඩුව ඉරානෙටද ඊශ්‍රායලටද.... කොල්ලො මෙහෙ කොරවෙලා පැත්තක් ගන්න බැරුව,
     
    • Haha
    Reactions: Honey Bunch