ශ‍්‍රි ලංකාවේ සිංහ ගතිය අපි අවදි කරමු....

Animated-Flag-Sri-Lanka.gif

යන්න රට වටේ.....

යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ‍්‍රි ලංකාවේ
සිගිරියේ කැටපත් පවුරේ - තුන් සිංහලේ.........
කන්ද උඩ රටයි පහත දුම්බරයි - වටේම මුතුපර මුහුදයි
මල් වයසේ සඳපාන වගේ අනුරාපුරේ........

ලා.... ලලල් ............. නුවර වැවේ වැව රවුමේ
ලා.....
ලා ..........තිසා වැවේ හඳපානේ
ලා ලල්ල ............තුන් සිංහලේ.........

වැවයි දාගැබයි ගමයි පන්සලේ සිංහල පොලව මගේ මේ
ලස්සන ශ‍්‍රි ලංකවේ මේ රන් දිවියිනේ.........
දේව මන්දිරේ කදිර කොවිලේ ඝංඨා නද පැතිරෙනනේ
ලස්සන ශ‍්‍රි ලංකවේ මේ රන් දිවියිනේ.........

ලා.... ලලල් ............. නුවර වැවේ වැව රවුමේ
ලා.....
ලා ..........තිසා වැවේ හඳපානේ
ලා ලල්ල ............තුන් සිංහලේ.........

Download
http://www.mediafire.com/?eam1mmzhyjh

මේ ගිතය අපි කාටත් මතක පරණ සිංදුවක් .නමුත් මම එහෙම කියනවා නම් වැරදී.මේ ගිතය අහන්න අහන්න තවත් අලුත් වෙනවා.මේම ගිතය ඔබ ලග‘ නැතිනම් බාගතකර ගෙන අහන්න .ඔබට ඔබෙන් වියැකි ගිය සිංහල සිංහ ගතිය අවධිවෙනවා සැකයක් නැත................

තුන් සිංහලේ,සිංහල පොලව මගේ මේ වචන.. ඇහෙන කොට අමුතු ගැම්මක්,ගතියක් එනවා....

තව දෙශඅභිමානි ගිත මෙම නුලේ පළ කර අපේ ශ‍්‍රි ලංකාවේ සිංහ ගතිය අපි පෙන්නමු....:cool::yes:
 
  • Like
Reactions: chanaka chana

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම නම් හිතන්නේ දේශාභිමානී ගීයක් විදියට එතෙක් මෙතෙක් පහල වෙච්ච විශිෂ්ඨතම ගීතය තමා පණ්ඩිත්, පද්ම ශ්‍රී, ආචාර්ය අමරදේවයන් සංගීතවත් කරමින් ගායනා කරන, අපේ යුගයේ විශිෂ්ඨතම පද රචකයා, කවියා, මහගම සේකරයන් රචනා කළ "රත්න දීප ජන්ම භූමි" ගීතය.
    මේ ගීතයේ පසුව එළි දුටු සංස්කරණය නම් අන්තිමයි.........කිසිම ජාතිකාභිමානී හැගීමක් උද්දීපන වෙන්නේ නෑ.....! පළමු පටිගත කිරීම ලොවෙත් නෑ කියල තමා අපි හිතුවේ........!!!
    නමුත් සොයුරනි, කියන්න බැරි ක්‍රමයකින් මම මේ ගීතය ලබා ගත්තා.......!! ඒ ක්‍රමය නම් අහන්න එපා......!!! නමුත් මෙන්න ගීතය තියනවා.....!!!මගේ එතවුන්ට් එකෙන් බාගත කරගන්න....!!
    1071 දී ජ.වි.පෙ. කැරැල්ල සාර්ථක වුනානම් ජාතික ගීතය කරන්න හිටියේ මේ ගීතය ලු! ඔවුන් ගේ මති මතාන්තර පිළිබද ව මට පාසැල් යන කාලේ ඉදන් ම ගැටළු තිබුණත්, ඒ තීරනයට නම් මමත් එකගයි.....!!!
    ගීතය අහද්දී ඇගේ හිරි ගඩු පිපෙන හැටි අත්දකින්න........!!!!

    රත්න දීප ජන්ම භූමි-මුල්ම පටිගත කිරීම-අමරදේව සහ පිරිස
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම ආසම එකක් තමයි මේක.........:love:

    පෙරදිග මුතු ඇටයයි මේ
    ලෝකේ සිරිබර සිරිලංකා
    ජනිත වු සැම මෙම පොළොවේ
    නිති ආඩම්බර විය යුතු වේ
    දෑ කුල බේදේ ආගම් වාදේ
    හැර දා එකමුතු වී
    සමඟිව පේළි සැදී
    දිවි දී රකිමු අපේ ලංකා

    නැගී සිටිය හැක එක්සත් වී
    බෙදී ගියොත් රට යයි සුන් වී
    පිබිදෙව් පිබිදෙව් පිබිදෙව්
    පිබිදෙව් පිබිදෙව් පිබිදෙව්
    අපගේ විකුම බලේ
    රට ජාතියෙහි බලේ
    දිවි දී රකිමු අපේ ලංකා
     
    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    මම නම් හිතන්නේ දේශාභිමානී ගීයක් විදියට එතෙක් මෙතෙක් පහල වෙච්ච විශිෂ්ඨතම ගීතය තමා පණ්ඩිත්, පද්ම ශ්‍රී, ආචාර්ය අමරදේවයන් සංගීතවත් කරමින් ගායනා කරන, අපේ යුගයේ විශිෂ්ඨතම පද රචකයා, කවියා, මහගම සේකරයන් රචනා කළ "රත්න දීප ජන්ම භූමි" ගීතය.
    මේ ගීතයේ පසුව එළි දුටු සංස්කරණය නම් අන්තිමයි.........කිසිම ජාතිකාභිමානී හැගීමක් උද්දීපන වෙන්නේ නෑ.....! පළමු පටිගත කිරීම ලොවෙත් නෑ කියල තමා අපි හිතුවේ........!!!
    නමුත් සොයුරනි, කියන්න බැරි ක්‍රමයකින් මම මේ ගීතය ලබා ගත්තා.......!! ඒ ක්‍රමය නම් අහන්න එපා......!!! නමුත් මෙන්න ගීතය තියනවා.....!!!මගේ එතවුන්ට් එකෙන් බාගත කරගන්න....!!
    1071 දී ජ.වි.පෙ. කැරැල්ල සාර්ථක වුනානම් ජාතික ගීතය කරන්න හිටියේ මේ ගීතය ලු! ඔවුන් ගේ මති මතාන්තර පිළිබද ව මට පාසැල් යන කාලේ ඉදන් ම ගැටළු තිබුණත්, ඒ තීරනයට නම් මමත් එකගයි.....!!!
    ගීතය අහද්දී ඇගේ හිරි ගඩු පිපෙන හැටි අත්දකින්න........!!!!

    රත්න දීප ජන්ම භූමි-මුල්ම පටිගත කිරීම-අමරදේව සහ පිරිස

    fuck yeah i feel it :)
     
    ඒ ගිතය නම් හරි වටිනවා.ග‍්‍රැමර්ෆොන් වගේ.මේ ගිතයෙනුත් එ සිංහල ගතිය අවදි වෙනවා.....අපේ අම්මත් ඇහුවා.මත් අහුවා.ඔව් ජාතික ගිය කරන්න ගියපු කථාව මමත් අහලා තියනවා.ඔබට ගොඩක් ස්තුතියි.:)

    රත්නදිප ජන්ම්භුමි - ලංකාදිප විජය භුමි - මේ අපේ උදාර වු මතෘ භුමියයි.......