menna gansiyaak![]()
අහිංසකයෝ සැට් එකක්. එකම චන්ඩියයි හිටියේ. අපේ චාමික විතරයි.
menna gansiyaak![]()
අහිංසකයෝ සැට් එකක්. එකම චන්ඩියයි හිටියේ. අපේ චාමික විතරයි.


ow habai tama hariyata awidiina baa kakul kakiyanawapatta thenak nee
![]()

අපිටත් කියලා යන්නකෝ අපිත් එනවනේ.අපිත් ආසයි සංචාරය කරන්න.
![]()
aniwa. mun horenma gihin![]()

ඊගාව පාර අනිවා සැට් වෙමු මචං. අනිවා ඩෙෆා. අපි කියන්නම්. එන්නම ඕනා.![]()

ow habai tama hariyata awidiina baa kakul kakiyanawa![]()

ඊයෙ මමයි චාමිකයයි දිව්වානේ බන් Summit Level එක තියන තැනට පට්ටිපොල ස්ටේශමේ ඉඳලා. දැන් කකුල් නෑ වගේ. අම්මා අහනවා මොකෝ නොන්ඩි ගහන්නේ කියලා.![]()

ආඅ ඔව් අර 1.30 විතර නේ ඔව් හිතාගත්තකි මම දුවන්නෙ නැතිවත් මෙච්චර කකියනකොට![]()



කිලෝ මීටරයක් දිව්වා උඩහට. කෝච්චිය පරක්කු වෙයි කියලා බයේ. හැබැයි හවස තමා තේරුනේ 20 පාරක් එතනට ගිහින් එන්න වෙලා තිබ්බා.
පවු බං චාමිකයා. ඌ මාර කට්ටක් කාගෙන ට්‍රිප් එක ආවේ. ඊ යෙ අපි නිදියනකොටත් ඌ බස් එකේ නේ බං.

ow ada ude 9ta witara FB hitiye uu ethakota tama katinetath gihin gedara awith thiyenne![]()

රස කතා කෙසේ වෙතත්..
අපේ යාලුවන් නම් ෆුල් ෆන් එකක් අරන් තියෙනවා වගේ..
ඒ සංචාරයෙන්..![]()


සිරාවට බන් ෆුල් ෆන් එකක් අරගෙන වගේ...![]()
![]()
![]()
බලමු බලමු...
Just now spoke with him මචං. කටිනෙටත් ගිහිල්ලා. ඌ නැතුව ගාල්ලේ මොන කඨිනද?
කකුල් අමාරුයිලු. 4:30 උනා කිව්වා ගාල්ලට යනකොට.


maath katha kala pora thawath nidi mathe enne![]()

ඊයෙ මමයි චාමිකයයි දිව්වානේ බන් Summit Level එක තියන තැනට පට්ටිපොල ස්ටේශමේ ඉඳලා. දැන් කකුල් නෑ වගේ. අම්මා අහනවා මොකෝ නොන්ඩි ගහන්නේ කියලා.![]()

ara kellekta as gahanna gihin guti kaapu siddiya kiuwe nadda ammata?![]()
