සංචාරකයා~ස්තුතිය

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
red-bull.jpg
 
RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    එල එල ... jk කිව්වා එන්න කියලා.ඒත් කොහොම එන්නද ගෙදරින් ප(ර්)මිශන් ගන්න එක අමාරුයි.

    කොහොම උනත් කට්ටිය හොඳ ෆන් එකක් අරගෙන වගේ ...... චාමිකයත් ඔන්ලයින් නැත්තෙ සූප්පුව කටේ ගහගෙන හොඳට දොයි ඇති.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එල එල ... jk කිව්වා එන්න කියලා.ඒත් කොහොම එන්නද ගෙදරින් ප(ර්)මිශන් ගන්න එක අමාරුයි.

    කොහොම උනත් කට්ටිය හොඳ ෆන් එකක් අරගෙන වගේ ...... චාමිකයත් ඔන්ලයින් නැත්තෙ සූප්පුව කටේ ගහගෙන හොඳට දොයි ඇති.

    මෙන්න මූ ඇවිල්ලා......:lol::lol::lol:
    උඹ හිටියේ බං කෝච්චියේ. ජාස් බන්ඩාට චාමික උඹව පෙන්නුවා ට්‍රේන් එකේ. බන්ඩා ඔන්ලයින්. උගෙන් අහපන්. උඹ හිටියේ බං ට්‍රේන් එක්.
    :lol::lol::lol:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මෙන්න මූ ඇවිල්ලා......:lol::lol::lol:
    උඹ හිටියේ බං කෝච්චියේ. ජාස් බන්ඩාට චාමික උඹව පෙන්නුවා ට්‍රේන් එකේ. බන්ඩා ඔන්ලයින්. උගෙන් අහපන්. උඹ හිටියේ බං ට්‍රේන් එක්.
    :lol::lol::lol:

    උඹට පිස්සුද නැත්නං මට පිස්සුද?එහෙම නැත්නං ඊයේ කෝච්චියෙ යනකොට මලකඩ කාපු යකඩ පොල්ලක ඔලුව හැපුනාවත්ද?
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඒක තමා ගමනේ සිද්ධිය. යාන්තම් චාමිකට එකක් සැට් උනා විතරයි තාත්තා පැන්න යකා වගේ. :P

    aiiyooo aparadee....Paw chamika nida gattet naa hena durak enakan.....;)