සංචාරකයා~ස්තුතිය

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපිටත් කියලා යන්නකෝ අපිත් එනවනේ.:dull: අපිත් ආසයි සංචාරය කරන්න.
    1.gif

    aniwa. mun horenma gihin :angry::angry::angry:

    ඊගාව පාර අනිවා සැට් වෙමු මචං. අනිවා ඩෙෆා. අපි කියන්නම්. එන්නම ඕනා. :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ow habai tama hariyata awidiina baa kakul kakiyanawa :P

    ඊයෙ මමයි චාමිකයයි දිව්වානේ බන් Summit Level එක තියන තැනට පට්ටිපොල ස්ටේශමේ ඉඳලා. දැන් කකුල් නෑ වගේ. අම්මා අහනවා මොකෝ නොන්ඩි ගහන්නේ කියලා. :rofl:
     
    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    ඊයෙ මමයි චාමිකයයි දිව්වානේ බන් Summit Level එක තියන තැනට පට්ටිපොල ස්ටේශමේ ඉඳලා. දැන් කකුල් නෑ වගේ. අම්මා අහනවා මොකෝ නොන්ඩි ගහන්නේ කියලා. :rofl:

    ආඅ ඔව් අර 1.30 විතර නේ ඔව් හිතාගත්තකි මම දුවන්නෙ නැතිවත් මෙච්චර කකියනකොට :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආඅ ඔව් අර 1.30 විතර නේ ඔව් හිතාගත්තකි මම දුවන්නෙ නැතිවත් මෙච්චර කකියනකොට :lol:

    කිලෝ මීටරයක් දිව්වා උඩහට. කෝච්චිය පරක්කු වෙයි කියලා බයේ. හැබැයි හවස තමා තේරුනේ 20 පාරක් එතනට ගිහින් එන්න වෙලා තිබ්බා. :lol::lol:

    පවු බං චාමිකයා. ඌ මාර කට්ටක් කාගෙන ට්‍රිප් එක ආවේ. ඊ යෙ අපි නිදියනකොටත් ඌ බස් එකේ නේ බං. :(
     
    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand

    කිලෝ මීටරයක් දිව්වා උඩහට. කෝච්චිය පරක්කු වෙයි කියලා බයේ. හැබැයි හවස තමා තේරුනේ 20 පාරක් එතනට ගිහින් එන්න වෙලා තිබ්බා. :lol::lol:

    පවු බං චාමිකයා. ඌ මාර කට්ටක් කාගෙන ට්‍රිප් එක ආවේ. ඊ යෙ අපි නිදියනකොටත් ඌ බස් එකේ නේ බං. :(

    ow ada ude 9ta witara FB hitiye uu ethakota tama katinetath gihin gedara awith thiyenne :oo:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ow ada ude 9ta witara FB hitiye uu ethakota tama katinetath gihin gedara awith thiyenne :oo:

    Just now spoke with him මචං. කටිනෙටත් ගිහිල්ලා. ඌ නැතුව ගාල්ලේ මොන කඨිනද? :lol:
    කකුල් අමාරුයිලු. 4:30 උනා කිව්වා ගාල්ලට යනකොට.
     
    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    Just now spoke with him මචං. කටිනෙටත් ගිහිල්ලා. ඌ නැතුව ගාල්ලේ මොන කඨිනද? :lol:
    කකුල් අමාරුයිලු. 4:30 උනා කිව්වා ගාල්ලට යනකොට.

    maath katha kala pora thawath nidi mathe enne :lol::rofl:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඊයෙ මමයි චාමිකයයි දිව්වානේ බන් Summit Level එක තියන තැනට පට්ටිපොල ස්ටේශමේ ඉඳලා. දැන් කකුල් නෑ වගේ. අම්මා අහනවා මොකෝ නොන්ඩි ගහන්නේ කියලා. :rofl:

    ara kellekta as gahanna gihin guti kaapu siddiya kiuwe nadda ammata? :P