රෑ මොනවා හරි කරාද දන්නේ නෑ. ඇඟේ අමාරුවෙන් නේ හිටියේ![]()
Agapatee Amaruwa Araganda.ara kellekta as gahanna gihin guti kaapu siddiya kiuwe nadda ammata?![]()
Paw wadee eka....ඊගාව පාර අනිවා සැට් වෙමු මචං. අනිවා ඩෙෆා. අපි කියන්නම්. එන්නම ඕනා.![]()

1000k withara aran yan. inna unta holman wenna 
අහිංසකයෝ සැට් එකක්. එකම චන්ඩියයි හිටියේ. අපේ චාමික විතරයි.
Galle Chandiyaaelakiri ts adan inne ape pererai kadithayai
ado me T shirt eka kawuda ban gahuwe![]()

na chamika

එල එල ... jk කිව්වා එන්න කියලා.ඒත් කොහොම එන්නද ගෙදරින් ප(ර්)මිශන් ගන්න එක අමාරුයි.
කොහොම උනත් කට්ටිය හොඳ ෆන් එකක් අරගෙන වගේ ...... චාමිකයත් ඔන්ලයින් නැත්තෙ සූප්පුව කටේ ගහගෙන හොඳට දොයි ඇති.






Cricket Match Ekata Kadiyage Eka
I Think Perage KAlin Idalama Thibbada Koheda![]()
මැච් එකට ගහපු එක තමා.
මෙන්න මූ ඇවිල්ලා......
උඹ හිටියේ බං කෝච්චියේ. ජාස් බන්ඩාට චාමික උඹව පෙන්නුවා ට්රේන් එකේ. බන්ඩා ඔන්ලයින්. උගෙන් අහපන්. උඹ හිටියේ බං ට්රේන් එක්.
ඒක තමා ගමනේ සිද්ධිය. යාන්තම් චාමිකට එකක් සැට් උනා විතරයි තාත්තා පැන්න යකා වගේ.![]()
