දැන් එන්න එන්නම වැඩි වෙනව . මෙහෙම වැඩි වෙන්න කිසිම හේතුවක් නම් මට පේන්නෙ නෑ . මොකද් අලුත් වාහන මාකට් එකට එනකොට හරි නම් මිල අඩු වෙන්නයි ඕන .
පොඩ්ඩක් නෙට් එකේ සර්ච් කරල බැලුවහම ඉන්දියාවෙ ,අජන්ටිනාවෙ ආර්තික අර්බුදය වෙලාවෙ මෙහෙම වෙලා තියනව . හැබැයි වාහන ගෙන්නන්න අරගෙන මාස 6 -12 ඇතුලත මේක පුපුරල ගිහින් සක්න්ඩ් හෑන්ඩ් සෑහෙන්න අඩු වෙලා .
ඒත් ලංකාව කියන්නෙ මහ අමුතු රටක් . වාහනයක් පාවිච්චි කරන්න කරන්න වටිනාකම වැඩි වෙනව
. වෙන රටවල් වගේ මාකට් එක හැසිරෙයි කියන්න බෑ මෙහෙ නම්