සකන්ඩ් හෑන්ඩ් වාහන මාකට් එකට ඉස්සරහට මොකක් වෙයිද

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැන් එන්න එන්නම වැඩි වෙනව . මෙහෙම වැඩි වෙන්න කිසිම හේතුවක් නම් මට පේන්නෙ නෑ . මොකද් අලුත් වාහන මාකට් එකට එනකොට හරි නම් මිල අඩු වෙන්නයි ඕන .

    පොඩ්ඩක් නෙට් එකේ සර්ච් කරල බැලුවහම ඉන්දියාවෙ ,අජන්ටිනාවෙ ආර්තික අර්බුදය වෙලාවෙ මෙහෙම වෙලා තියනව . හැබැයි වාහන ගෙන්නන්න අරගෙන මාස 6 -12 ඇතුලත මේක පුපුරල ගිහින් සක්න්ඩ් හෑන්ඩ් සෑහෙන්න අඩු වෙලා .

    ඒත් ලංකාව කියන්නෙ මහ අමුතු රටක් . වාහනයක් පාවිච්චි කරන්න කරන්න වටිනාකම වැඩි වෙනව :lol: :lol: :lol: . වෙන රටවල් වගේ මාකට් එක හැසිරෙයි කියන්න බෑ මෙහෙ නම්
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,905
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    දැන් අලුතෙන් එන ඒව ගණන් නේ බං එන්න එන්න මොකක් වෙලාද දන්නේ නෑ ගණන් යන්නේ හේතුවකුත් නෑ.
    Feb වල yaris ගත්ත අය හිටියා 85ට, එයේ ad එකක් දැක්කා 11.5M වලට දාලා
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැන් අලුතෙන් එන ඒව ගණන් නේ බං එන්න එන්න මොකක් වෙලාද දන්නේ නෑ ගණන් යන්නේ හේතුවකුත් නෑ.
    Feb වල yaris ගත්ත අය හිටියා 85ට, එයේ ad එකක් දැක්කා 11.5M වලට දාලා
    ඒකනෙ . ගනන් යන්න නම් කිසිම හේතුවක් නෑ . ඔය හේතුව පොඩ්ඩක් හරි අල්ල ගත්තනම් මට හිටෙන්නෙ ලොකු බිස්නස් ඔපචුනිටි එකක් කැරකෙයි කියල
     
    • Like
    Reactions: oxide

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්
    Auction wala illuma wadi bn eka nisa aluth ewa ganan yanawa lapa kota ge tax tikath ekathu unma hari ithin. දැන් කොහොමත් සංචිත ඉවර වෙන්න ළඟයි. මාසයක් දෙකක් යද්දී වහයි ආයේ ඊට පස්සේ ආයේ ගනන් යනවා ඉතින්.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Auction wala illuma wadi bn eka nisa aluth ewa ganan yanawa lapa kota ge tax tikath ekathu unma hari ithin. දැන් කොහොමත් සංචිත ඉවර වෙන්න ළඟයි. මාසයක් දෙකක් යද්දී වහයි ආයේ ඊට පස්සේ ආයේ ගනන් යනවා ඉතින්.
    කවුද සංචිත වලින් වාහන ගෙන්නුවෙ :lol: :lol: :lol:
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,186
    -83
    113
    මුන් අලුත් වාහන ගෙන්නුවෙ දැනට ලන්කාවෙ තීන වාහන වලට වඩා ගාන සෑහෙන්න වැඩියෙන් , ඉතින් පරන වාහන අඩු උනේ නෑ , ගොඩක් වාහන තව වැඩි උනා , vitz එක නන් අඩු උනා තිබුන බොරු ගනන් වලට වඩා , yaris එක ආපු නිසා , Prius එහෙම ලොකූ ගානකින් වැඩි උනා මොකද අලුත් prius eka කෝටි 3න් උඩ ආපු නිසා.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මුන් අලුත් වාහන ගෙන්නුවෙ දැනට ලන්කාවෙ තීන වාහන වලට වඩා ගාන සෑහෙන්න වැඩියෙන් , ඉතින් පරන වාහන අඩු උනේ නෑ , ගොඩක් වාහන තව වැඩි උනා , vitz එක නන් අඩු උනා තිබුන බොරු ගනන් වලට වඩා , yaris එක ආපු නිසා , Prius එහෙම ලොකූ ගානකින් වැඩි උනා මොකද අලුත් prius eka කෝටි 3න් උඩ ආපු නිසා.
    ඉතින් බං කෝටි 3ක් දීල Prius ගන්න උන් ඉන්නවද . ඒ ගාන වියද්ම් කරන එකාට ඊට වැඩිය පෙනුම තියන වාහන තියනවනෙ
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්
    ඉතින් බං කෝටි 3ක් දීල Prius ගන්න උන් ඉන්නවද . ඒ ගාන වියද්ම් කරන එකාට ඊට වැඩිය පෙනුම තියන වාහන තියනවනෙ
    අලුත් prius එක flagship එකක් බං. ඒක සුපිරි වාහනයක් පරන ලදිය වගේ නෙමේ.

    1751861958815.jpeg
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Aniwareyenma wadi wenawa
    Danma ganing
    ඇයි වැඩි වෙන්නෙ

    1 Billion allocate කරේ බං මහ බැංකුවෙන් ඊට වඩා ගෙනුවොත් අවුල් යනවා. දැන් 720m LC open වෙලා
    සංචිත වලින් නෙමෙයි . Day today operations
    ------ Post added on Jul 7, 2025 at 9:51 AM
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,586
    6,908
    113
    Gedara
    මේකේ මාලිමාවට චන්දෙ දීපු ගොන් පක්කු උඩ පැන පැන හිටියා නේද බ්‍රෑන්ඩ් නිව් වැගන් ආර් එහෙම ලක්ශ 70ට 80ට එහෙම එනවා කියලා. දැන් තියෙනවද ඒ ගනන් වලට ගන්න? ඔහොම මෝඩ පක්කු බහුතරයක් තමයි මේ රටේ ආන්ඩු පත් කරන්නෙ 🤣🤣
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,186
    -83
    113
    ඉතින් බං කෝටි 3ක් දීල Prius ගන්න උන් ඉන්නවද . ඒ ගාන වියද්ම් කරන එකාට ඊට වැඩිය පෙනුම තියන වාහන තියනවනෙ
    ඕනෙතරම් ඉන්නව බ්න් , මන් දැනටම new prius 10කට වඩා දැකල තීනව , සල්ලි තීන මිනිස්සු ඕනෙතරන් ඉන්නව මේ රටේ ,නැති එකාට කවදත් නෑ තීන කම්මැලි කම නිසා , හරිහමන් business කරන මනුස්සයෙක්ට ඔවා නතින් , 8-5 ජොබ් කරල නන් හීන තමයි. මිනිස්සු නිතරම හොයන්නෙ වෙනසක් ඉතින් ඒ වෙනසට හරියන වාහනෙ මිනිස්සු කීය දීල හරි ගන්නව.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    දැන් එන්න එන්නම වැඩි වෙනව . මෙහෙම වැඩි වෙන්න කිසිම හේතුවක් නම් මට පේන්නෙ නෑ . මොකද් අලුත් වාහන මාකට් එකට එනකොට හරි නම් මිල අඩු වෙන්නයි ඕන .

    පොඩ්ඩක් නෙට් එකේ සර්ච් කරල බැලුවහම ඉන්දියාවෙ ,අජන්ටිනාවෙ ආර්තික අර්බුදය වෙලාවෙ මෙහෙම වෙලා තියනව . හැබැයි වාහන ගෙන්නන්න අරගෙන මාස 6 -12 ඇතුලත මේක පුපුරල ගිහින් සක්න්ඩ් හෑන්ඩ් සෑහෙන්න අඩු වෙලා .

    ඒත් ලංකාව කියන්නෙ මහ අමුතු රටක් . වාහනයක් පාවිච්චි කරන්න කරන්න වටිනාකම වැඩි වෙනව :lol: :lol: :lol: . වෙන රටවල් වගේ මාකට් එක හැසිරෙයි කියන්න බෑ මෙහෙ නම්
    ඔය විකුනන හැම එකෙන්ම 20% යනවලු මචන් රනිල්ගෙ සාක්කුවට. මට ජෙප්පෙක් කිව්වෙ 🤭 🤭
     
    • Haha
    Reactions: Mr Bones

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕනෙතරම් ඉන්නව බ්න් , මන් දැනටම new prius 10කට වඩා දැකල තීනව , අපි අපේ මට්ටමෙන් හමෝම ගැන හිතන්න නරකයි බ්‍රො, සල්ලි තීන මිනිස්සු ඕනෙතරන් ඉන්නව මේ රටේ ,නැති එකාට කවදත් නෑ තීන කම්මැලි කම නිසා , හරිහමන් business කරන මනුස්සයෙක්ට ඔවා නතින් , 8-5 ජොබ් කරල නන් හීන තමයි.
    මම තාම එකක් වත් දැක්කෙ නෑ :( :( :(
     
    • Like
    • Haha
    Reactions: Mugen and tharakaf

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    393
    83
    Ubala 2016 vezel ekak 130 kata gannawada nettam 146 kata atto 3 ekak gannawada samanyen