සක්කාය දෘෂ්ටිය කියන්නේ?

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    සක්කාය දෘෂ්ටිය කියන්නේ?

    දැනට සක්කාය දෘෂ්ටියට මම අසා ඇති අර්ථකථන කීපයක් පහතින් දැක්වෙයි. ඔබතුමන්ලා අසා ඇති වෙනත් අර්ථකථන තියනවාද? මේවයින් හරි එක මොකක්ද? ත්‍රිපිටක සාක්ෂි පෙන්නන පුළුවන් නම් ඉතා හොඳයි. මම හිතන්නේ ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි.

    1. මමය මාගේය දෘෂ්ටිය, මම කියා කෙනෙක් ඇත, විඳින්නෙක් ඇත විවන්නෙක් ඇත, මෙය සක්කාය දෘෂ්ටියයි. මම නැතිවූ විට සක්කාය දෘෂ්ටිය නැතිවෙයි
    2. සතරමහාභූත කය දැනීම සක්කාය දෘෂ්ටියයි, භාවනා කරන විට කය නොදැනී ගියොත් සක්කාය දෘෂ්ටිය නැතිවේ
    3. භාවනා කරන විට අකුණක් ගසනවා වගේ දෙයක් වීමෙන් සක්කාය දෘෂ්ටිය නැතිවෙයි
    4. පංචස්කන්ධයට පටිච්චසමුප්පන්නව ඇතිකරගන්නා ආශ්වාදය (පංචඋපාදනස්කන්ධය) කැමතිසේ ඇත මේ නිසා සැපයි, සැප නිසා සාරයි යන්න සක්කාය දෘෂ්ටියයි, පංචස්කන්ධය සහ පංචඋපාදනස්කන්ධය කැමති සේ නැත, මේ නිසා දුක ඇතිවෙයි, දුක නිසා නිස්සාරයි යන්න අවබෝධයෙන් සක්කාය දෘෂ්ටිය නැතිවෙයි
    5. ඇසත් රූපයත් නිසා දකින දේවල් ඇත්තටම තියෙන දේවල් ලෙස දැකීම (මේ ආකාරයෙන් කන, නාසය, දිව, ශරීරය, මන නිසා ගෝචර වෙන ලෝකය ඇත්ත ලෙස දැකීම) සක්කාය දෘෂ්ටියයි. මෙසේ ගෝචර වෙන ලෝකය ඇත්තටම නැති බව (Metrix Film එකේ වගේ) අවබෝධයෙන් සක්කාය දෘෂ්ටිය නැතිවෙයි.
     
    Last edited:
    • Like
    Reactions: ChaaniAkka

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    පෝරිසාදයා;24178425 said:

    බොහොම ස්තුත්යි පෝරිසාදයා මහත්තයා, මම මේක කලින් අහල තියනවා, මේ ස්වාමින් වහන්සේ කියන්නේ අපිට ගෝචරවන ලෝකයට මමය මාගේය දෘෂ්ටිය ආරෝපණය නොකර සිටීමෙන් සක්කාය දෘෂ්ටිය නැතිවෙනවා කියලා. නමුත් මට ආපු ප්‍රශ්නය තමයි සංයුත්‌ත නිකාය - 3 ඛෙමක සූත්‍රයේ (225 පිටුව) තියෙන විස්තරය. එකේ මෙන්න මෙහෙම තියනවා.
    "ඇවැත්නි, එසෙයින් ම කෙසේ හෝ අරිසවුහුගේ ඔරම්භාගිය සංයෝජන පස ප්‍රහීණ වූයේ නමුදු වැලිත් ඔහුගේ පඤ්චෝපාදානස්කන්ධයන්හි අණුසහගත වූ සහමුලින් නො නස්නා ලදමම වෙමි’යි පවත්නා මානයෙක් ‘මම වෙමි’යි පවත්නා ඡන්දයෙක් ‘මම වෙමි’යි පවත්නා අනුසයෙක් වේ මය"

    මේ අනුව අනාගාමි ආර්‍යන් වහන්සේටත් මම මගේ දෘෂ්ටිය තියනවා. ඉතින් සෝවාන් වීමේදී මේක නැතිවෙන්නේ කොහොමද?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801

    ඔව් ඛෙමක සූත්‍රයෙ ඔය කොටසට උඩින් තියෙනවා වස්ත්‍රය සේදුවත් ගද සහමුලින්ම ඉවත් නොකරපු උපමාවක්... කෙලෙස්අනුසයක් ඉතිරි වෙලා තියෙනවා කියල කියන්නෙ..ඒක මටත් ගැටලුවක් ..නිරවුල් කරගත්තොත් පිලිතුර මේකෙ දාන්න.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    පෝරිසාදයා;24178455 said:
    ඔව් ඛෙමක සූත්‍රයෙ ඔය කොටසට උඩින් තියෙනවා වස්ත්‍රය සේදුවත් ගද සහමුලින්ම ඉවත් නොකරපු උපමාවක්... කෙලෙස්අනුසයක් ඉතිරි වෙලා තියෙනවා කියල කියන්නෙ..ඒක මටත් ගැටලුවක් ..නිරවුල් කරගත්තොත් පිලිතුර මේකෙ දාන්න.
    :yes:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Vaharaka Virus detected

    මහත්තයෝ වහරක වේවා, ලබුනොරුව වේවා, මහමෙව්නාව වේවා, සදහම් ආශ්‍රමය වේවා මේ කොහෙන් ගියත් අපි හොයාගන්න ඕනි එකම දෙයයි නේද? හරි ඔබ තුමාගේ පහසුව සඳහා මම Vaharaka Virus එකක් කියමුකෝ. එහෙම උනා කියල පරමාර්ථ වශයෙන් සක්කාය දෘෂ්ටිය කියන්නේ මොකක්ද කියන එක වෙනස් විය හැකිද? මම මේ thread එක open කලේ සක්කාය දෘෂ්ටිය පිලිබඳ අද කාලයේ තියෙන විවධ මත පිළිබඳව අන් අයගේ අදහස් දැනගැනීම සහ මෙම සමහර මත වල මම දැකපු පරස්පරතාවයන් සාකච්චා කිරීමටයි. ඔබතුමා හිතන විදියට සක්කාය දෘෂ්ටිය කියන්නේ මොකක්ද?
     
    Last edited:

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මහත්තයෝ වහරක වේවා, ලබුනොරුව වේවා, මහමෙව්නාව වේවා, සදහම් ආශ්‍රමය වේවා මේ කොහෙන් ගියත් අපි හොයාගන්න ඕනි එකම දෙයයි නේද? හරි ඔබ තුමාගේ පහසුව සඳහා මම Vaharaka Virus එකක් කියමුකෝ. එහෙම උනා කියල පරමාර්ථ වශයෙන් සක්කාය දෘෂ්ටිය කියන්නේ මොකක්ද කියන එක වෙනස් විය හැකිද? මම මේ thread එක open කලේ සක්කාය දෘෂ්ටිය පිලිබඳ අද කාලයේ තියෙන විවධ මත පිළිබඳව අන් අයගේ අදහස් දැනගැනීම සහ මෙම සමහර මත වල මම දැකපු පරස්පරතාවයන් සාකච්චා කිරීමටයි. ඔබතුමා හිතන විදියට සක්කාය දෘෂ්ටිය කියන්නේ මොකක්ද?

    Don't waste your time arguing with this asshole. He's carrying out some agenda either due to his foolishness or intentionally to divert people away from the truth on behalf of some 3rd party. Its more like the latter. Best way to get rid of this nuisance is just ignoring him. There is no point making valid arguments with such people.
     
    Thanks mr90486,
    Advice taken.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    සක්කාය දිට්ඨි සූත්‍රය
    https://legacy.suttacentral.net/si/sn22.155

    මහත්තයෝ අපි බොහෝ දෙනෙක් මේක කියවලා තියනවනේ, මෙතන මට පෙනෙන මූලික ප්‍රශ්න දෙකක් තියෙනවා.

    1. මේ කියන විදියට රූපය නිසා, සංඥාව නිසා, වේදනාව නිසා,සංඥාව නිසා, සංස්කාරයන් නිසා සහ විඤ්ඤාණය (පංචස්කන්ධය) නිසා නම් සක්කාය දෘෂ්ටිය ඇතිවෙන්නේ. පංචස්කන්ධය නිරෝධ කිරීමෙන් සක්කාය දෘෂ්ටිය නැතිවෙන්න ඕනි. මේක කොහොමද කරන්නේ?
    2. “යමක් අනිත්‍ය නම් එය දුකද, සැපද?” - “ස්වාමීනි, දුකයි.” - මේක වෙන්නේ කොහොමද?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164

    1. Panchaskandhaya nidodha karanna baa...panchaskandhaya anicca lesa dakeemen pancha-upadhana skandhaya nirodha kala haka..

    2. yamkisi deyak hetun nisa hata gatta nam (anicca swabhawaya)..hetu nirod wenakota, hata gatta deeth nirodha wenawa...tamanta awashya widihata tiyenne naa..
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    What is removed at the Sōtapanna stage is the tendency to value one’s physical body so highly, and the view that a permanent happiness can be achieved by living in a certain way, or doing certain (good) things.

    Sakkaya dittit kiyanne me mage shareerayai, meya sathutu kireemn mama sathutu wenawa kiyana weradi sitha.

    Mama kiyana sankalpaya nethi wenne ne man danna widihata. Mokada maaanaya Mama kiyana eke kotasak, anagami puthgalayatath manaya thiyenawa. E thamai anthima kotasa... So i belive this is set of layers. Which we remove step by step
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    1. Panchaskandhaya nidodha karanna baa...panchaskandhaya anicca lesa dakeemen pancha-upadhana skandhaya nirodha kala haka..

    2. yamkisi deyak hetun nisa hata gatta nam (anicca swabhawaya)..hetu nirod wenakota, hata gatta deeth nirodha wenawa...tamanta awashya widihata tiyenne naa..
    Panchaskandaya nisa thanahawen pancha upadanaskandaya ethi wenava
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මහත්තයෝ වහරක වේවා, ලබුනොරුව වේවා, මහමෙව්නාව වේවා, සදහම් ආශ්‍රමය වේවා මේ කොහෙන් ගියත් අපි හොයාගන්න ඕනි එකම දෙයයි නේද? හරි ඔබ තුමාගේ පහසුව සඳහා මම Vaharaka Virus එකක් කියමුකෝ. එහෙම උනා කියල පරමාර්ථ වශයෙන් සක්කාය දෘෂ්ටිය කියන්නේ මොකක්ද කියන එක වෙනස් විය හැකිද? මම මේ thread එක open කලේ සක්කාය දෘෂ්ටිය පිලිබඳ අද කාලයේ තියෙන විවධ මත පිළිබඳව අන් අයගේ අදහස් දැනගැනීම සහ මෙම සමහර මත වල මම දැකපු පරස්පරතාවයන් සාකච්චා කිරීමටයි. ඔබතුමා හිතන විදියට සක්කාය දෘෂ්ටිය කියන්නේ මොකක්ද?

    :yes::yes::yes: