අයිස් වලට කේස් එකක් වැටිල ඉන්න කොල්ලෙක්ගෙ තාත්ත කෙනෙක්
මේ ටිකේ අපේ තාත්තගෙන් උපදෙස් ගන්නව, තාත්ත බන්ධනාගාරෙ වැඩ කරපු කෙනෙක් නිසා
බන්ධනාගාරෙ අදුරන අයත් ඉන්න නිසා
අද තාත්ත කෝල් එකක් අරන් උන්ට මොනාහරි දෙයක් ගැන කියන්න
මේ හුත්තිගෙ පුතාල කෝල් එක කට් කරල නෑ බං
මම නිකමට ෆෝන් එක අරගෙන බලනකොට කෝල් එක යනව තාම
අපි ගෙදර කතා වෙන දේවලුත් ඇහෙන්න ඇති...
උංගෙ සල්ලි කැපෙන්නෙ නෑනෙ. අපේ සල්ලිනෙ කැපෙන්නෙ.
නෑදෑයො බං, නෑදෑයො වුණාට ගොඩයො ටිකක්
අනේ මංද ඉතිං ඒ මිනිහටත් කට් කරන්න අමතක වුණාද කියල
මට මල පැන්න ටිකක්