සජිත්ට ළමයි නැති එක

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    හම් හම් පොඩ්ඩ පොඩ්ඩ එකතු වෙලා තමයි මහ බලයක් වෙන්නේ..🙌
    බලේ කෝමද
    දැන් සැපද
    බිරියානි කැවද
    බීලුනු අඩුද
    වැලි අඩුද
    සැමන් කැවද 😂😂
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    බලේ කෝමද
    දැන් සැපද
    බිරියානි කැවද
    බීලුනු අඩුද
    වැලි අඩුද
    සැමන් කැවද 😂😂
    ව්හා ෆට්ට කතාව.. මහින්දත් ඕකමනේ කලේ.. ඡන්ද රැස්වීම් වලට ඇවිත් ඔය ටිකම කිව්වා.. ගම් මට්ටමේ බිම් මට්ටමේ අපේ මිනිස්සුන්ගේ හිත් වෙනස් වුණා.. වැඩේ කියන්නේ බ්‍රෝ, දැන් සජියත් ඔය ටිකම කියනවනේ.. රනිලුත් ඉතින් එහෙමම තමයි.. අපේ මිනිස්සුන්ගේ හිත් වෙනස් වෙයිද මන්දා?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    ව්හා ෆට්ට කතාව.. මහින්දත් ඕකමනේ කලේ.. ඡන්ද රැස්වීම් වලට ඇවිත් ඔය ටිකම කිව්වා.. ගම් මට්ටමේ බිම් මට්ටමේ අපේ මිනිස්සුන්ගේ හිත් වෙනස් වුණා.. වැඩේ කියන්නේ බ්‍රෝ, දැන් සජියත් ඔය ටිකම කියනවනේ.. රනිලුත් ඉතින් එහෙමම තමයි.. අපේ මිනිස්සුන්ගේ හිත් වෙනස් වෙයිද මන්දා?
    අපේ හිත් වෙනස් වෙනව සට සට ගාල . එම බුද්ධියක් තියන මිනිස්සු නැනේ. මොනා හරි දෙනවා කිව්වා එකාට ගිහින් කතිරේ ගහලා මිඩියා එකට වොයිස් කට් දිදී ඉන්නවා අරක නැ මේක නැ මේක හරි නැ කිය කිය . හැමදාම එකම රබන් පදය තමා 😂 හැදෙන්නේ නැ
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    අපේ හිත් වෙනස් වෙනව සට සට ගාල . එම බුද්ධියක් තියන මිනිස්සු නැනේ. මොනා හරි දෙනවා කිව්වා එකාට ගිහින් කතිරේ ගහලා මිඩියා එකට වොයිස් කට් දිදී ඉන්නවා අරක නැ මේක නැ මේක හරි නැ කිය කිය . හැමදාම එකම රබන් පදය තමා 😂 හැදෙන්නේ නැ
    අපි හරි වෙනස් ජතියක්.. ඒ වෙනසට ගරු කරමු..😎
     
    • Love
    Reactions: Don GasCan

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    රාජපක්ෂලා කියන්නෙ බලය වෙනුවෙන් ඔනිම තක්කඩි වැඩක් කරන උන්
    මට දැන් දැන් නිකමට හිතෙනවා මෙ පාස්කු ප්‍රහාරෙත් මුන්ගෙම ගේම් එකක්ද කියලා.
     

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    යකෝ සරත් වීරසේකරට විතරක් දෙන්න එපා කොලබින් ගෝටාගෙ මිනිස්සු 3 දෙනෙක් ඉල්ලනව.
    14. මේජර් ප්‍රදීප් උදුගොඩ
    4. අනුර ප්‍රනාන්දු - වියත්මග
    Machan Major Pradeep Undugodatath gahapan Gotage private placement ekak and well educated decent minihek! (x14)

    මේ දෙන්න ගැන විස්තර මුකුත් නැද්ද?
    කවුද කින්ද මන්ද කියලා දන්නේ නෑනේ
    නඩු කේස් අනංමනං මුකුත්ම නෑනේද?
     

    Sen-lu

    Well-known member
  • මොනව ගරහන්නද බන් ඇත්තනේ කියන්නේ කොයි ලොකේ ඉදන් හරි . උබල ඇත්ත දැක දැක නොදැක්ක වගේ ඉන්නවා අපි දැකලා ගැගහනවා අවුලක් නැනේ. හොරාට හොරා නොකිය වෙන මොනා කියන්නද . උබල කියන හැටියට මේක හැදුනමම් මේම තියෙන්න බැනේ . යතාර්තයට මුන දෙන්න . හරි වැරදි මෙයා අඩුයි අරය වැඩි කියලා කිරන්න බැ . වැරදි එකා වැරදි කෝමත්. බලන් හිටපන් කෝ ඝෝටා කොරයි මේක ඔයාලට , වෙන රටවල නාකයයෝ ගන්න තිරණ ක්‍රියාමාර්ග ගැන පොඩ්ඩක් බලහන් ඔය ලිදේ ඉන්නේ නැතුව . අපි මේ රටවල දැකල තියනවා රටවල් පාලනය වෙන හැටි ලංකාව කියන්නේ සංවිධාත්මක හොර කල්ලියක් රටේ ජාතික ධනය හොරාකමින් විහිලු සපයමින් මිනිසුන් චුන් කරවමින් කරගෙන යන තිප්පොලක්. වලව් ටිකකට කානුවට බැහැල ගියාට කමක් නැ තවත් ආවඩන්න එපා අර වලව්ව හොදයි මේක නරකයි කියලා . ඕක්කම එකයි එක තේරුම් ගන්න 1994 ඉදන් මැත ඉතිහාසය හොදටම ඇති
    උබ කියන සමහර දේවල් වලට නම් මම එකඟ නෑ. හැබැයි මේ කියල තියෙන දේ නම් හරි. Double standards නෙවෙයි නම් හොඳයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    ඇයි පිතානොගේ එන්ජිම හොදයි කිව්වා නේද මහින්ද ට වඩා. දැන් ළමයි නැහැ කියලා වැලපෙන්නේ 🤣🤣🤣
    ඇන්ජිම හොදනම් ළමයි ඉන්න ඕනේ නේද 🤩🤩
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇයි 2005 -2015 , 2019 අන්තර්කාල ආන්ඩු, 2020 ,මාස 8 . සුරපුරයේ පෙරගමන් කරුවන් රටට දායාද කරපුව 😂 . ශුක්‍රානුවෙ ඩිම්බේ ඉදන් ණය කාරයෝ . රට චීනට දීම 😂 අන්තිමට බිරියානි වලට බෝ අතුත් කපල 😂.
    ඉන්න රටකට වෙලා පුක දිදී ඉදපන් පොන්නයෝ හද පෙන්නුවම පුක දිහා බලන්නේ. 2005 ඉදල තෝ දන්නේ නැද්ද 2009 වෙනකම් යුද්දයක් තිබ්බ කියල. මහින්ද එකේ නායකත්වේ අරන් යුද්දේ දින්න කියලා දන්නේ නැද්ද ගූ කුක්කෝ? ඔව් ඉතින් තොපිට ඕනේ මේ රට බෙදිලා විනාස වෙනකම් නේ. රටේ කරුමෙට උපන් කාලකන්නි. 2019 අන්තර් ආණ්ඩුවෙන්ද පොන්නයෝ 2015 ඉදල 2019 වෙනකම් රට පාලනය කලේ? කියන්න දෙයක් නැති කමට පොන්න කතා නොකිය ඉදපන්. උබලගේ දේශද්‍රෝහී වැඩ කරගන්න සිරිකොතේ නපුංසකය ආයිත් බලේට එන්නේ නෑ. දුකට ඉන්න රටකට වෙලා අඩ අඩ ඉදපන් දෙමලෝ.:lol:
     
    • Haha
    Reactions: Don GasCan

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මේ දෙන්න ගැන විස්තර මුකුත් නැද්ද?
    කවුද කින්ද මන්ද කියලා දන්නේ නෑනේ
    නඩු කේස් අනංමනං මුකුත්ම නෑනේද?
    නෑ බන් පිස්සුද කිසිම නඩු කේස් එකක් නෑ, ගෝටගෙ මිනිස්සු මහින්දගෙ වටේ ඉන්න අපතයො නෙමෙයි. උබ සරත් වීරසේකර මහත්මයට විතරක් ගැහුවොත් එයා විතරක් පාර්ලිමේන්තු ගිහින් අනිත් උන්ට මහින්දගෙ අපතයො රින්ගයි
     
    • Like
    Reactions: SuperX