සජිත්ට ළමයි නැති එක

Superman101

Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඔව්. මහින්දගේ පරන හොරු සෙට් එකම ආපහු එනවා. ගෝටව අල්ලේ නටවන්නත් පුළුවන්

    මේ අවස්ථාවේ මට තියෙන එකම බලාපොරොත්තුවෙත් ගෝටා විතරයි.
    මන් මනාපයක් දෙන්නේ සරත් වීරසේකරට විතරයි.
    අපිට පුළුවන් විදියට අපි හොද මිනිස්සු ටිකකට චන්දෙ ගහමු.

    එකෙකුටවත් නොදා කුරුටු ගාන්නත් පුළුවන්. ඒත් ඒක අපේ චන්ද අයිතිය. අවුරුදු 5 සැරයක් රට ගැන තීරණයක් ගන්න ලැබෙන අවස්තාව අපතේ යවන්න එපා .
    යකෝ සරත් වීරසේකරට විතරක් දෙන්න එපා කොලබින් ගෝටාගෙ මිනිස්සු 3 දෙනෙක් ඉල්ලනව.

    14. මේජර් ප්‍රදීප් උදුගොඩ
    4. අනුර ප්‍රනාන්දු - වියත්මග
     

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,112
    737
    113
    gampaha
    Wada baala ewun ratee naayakayo wena eka asubay. Ratata kisi wagathuwak natiwa yanawa. Raja kaale nam anthppure balaganna job ekata thama ookun gathe.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    උබ හිතුවද මන් එච්චර පිස්සෙක් කියල ටකරමකට ගිනි පෙට්ටි ගේකට චන්දෙ දෙන්න. හරි හරි 2015 ඉදල 2019 වෙනකම් මේ රට සුරපුරයක් වෙලා තිබ්බේ. හරි හරි සිරිකොතේ ලෝල්ලට දීපල්ලකෝ චන්දෙ මට මොකද දුන්න කියල ඌ දිනන්න යෑ . හැබැයි උබල බලන රට බෙදන වැඩේ ආයිත් වෙන්නේ නෑ. ඒ ආසාව අත් අරගනින්. රටට හතුරුකම් කරන එක නවත්තල තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන ඉදපන් බන්.
    ඇයි 2005 -2015 , 2019 අන්තර්කාල ආන්ඩු, 2020 ,මාස 8 . සුරපුරයේ පෙරගමන් කරුවන් රටට දායාද කරපුව 😂 . ශුක්‍රානුවෙ ඩිම්බේ ඉදන් ණය කාරයෝ . රට චීනට දීම 😂 අන්තිමට බිරියානි වලට බෝ අතුත් කපල 😂.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මුලින් මැරිච්ච තාත්තට කෙලිය, ඊට පස්සේ මහින්දට, ඊට පස්සේ සිරිසේනට, ඊට පස්සේ රනිල්ට, මෝඩ පුතානොට කෙලගෙනම ඇතුලට ආව. මේ ගෑනි ගිය තැන විනාසයි

    හිරුණිකා වේස බඩුව , චම්පිකයත් ඔහොමනේ අත්තෙන් අත්තට පනිනවා..
     

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    සජිත් ට, රනිල් ට ළමයි නැති එකමනෙ බන් හොඳ. නැත්නම් තව අවුරුදු විස්සකින් විතර තව මෝඩ ජීවියෙක්ටනෙ රට භාර වෙන්නෙ.. අනාගතේ ගැනත් හිතපන්.. ප්‍රේමදාස මාත්තියට ළමයි නොහිටියනන් දැන් මේ කරදර නෑනෙ..

    (නෑ මං දාර බයියෙක් නෙවෙයි, මගෙ පවුද්ගලික අදහස දැම්මෙ)
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    සජිත් ට, රනිල් ට ළමයි නැති එකමනෙ බන් හොඳ. නැත්නම් තව අවුරුදු විස්සකින් විතර තව මෝඩ ජීවියෙක්ටනෙ රට භාර වෙන්නෙ.. අනාගතේ ගැනත් හිතපන්.. ප්‍රේමදාස මාත්තියට ළමයි නොහිටියනන් දැන් මේ කරදර නෑනෙ..

    (නෑ මං දාර බයියෙක් නෙවෙයි, මගෙ පවුද්ගලික අදහස දැම්මෙ)

    අපිට ඉන්නවා නාමල් උතුමානන් ඊට පස්සේ චිචීගේ පුත්‍රයා අනාගත ඔටුන්න හිමි කුමරු. උබලට මේ සාපෙන් ගැලවෙන්න වෙන්නේ නැ 😂
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,145
    4,900
    113


    මොනා උනත් මේ ගෑනි කියන කතාව ඇත්ත..
    මිනිස්සුන්ගේ ශාරීරික අඩුපාඩුවක් අල්ලාගෙන දේශපාලන වාසි ගන්න හදන එක අන්තිම පහත් වැඩක්
    සජිත්ට දරුවෝ හිටියත් නැතත් අපිට වැඩක් නෑනේ. උගේ දේශපාලනේට දරුවෝ අදාලම නෑ.
    අනික රටේ අගමැති ඔහොම කතා කරන එක කොහොමත් කැතයි.

    දැන් බයියෝ මේකට කලබල වෙන්න එපා. මාත් චන්දෙ පොහොට්ටුවට ගහන්නේ. මහින්ද සමග හොරු රැල දිනවන්න නෙමේ ගෝටා රටට වැඩක් කරයි කියන විශ්වාසයෙන් ඒකට සහයක් වෙන්න. වෙන දෙන්න එකෙක් නෑ.

    සිරා බන්, දවසක් ඔය කතාවක් ඇදලා, මහින්දට සපොට් කරන කෙල්ලෙක් කිවිවා සජිත් ට ලමයෙක් වත් නෑ නේ කියලා. පස්සේ තව කෙල්ලක් එකිට කිව්වා උබ තමා ලමයි හදලා නෑ නේ. ඔබත් වද කියලා දන්නේ කවුද කියලා :lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: fkguy

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    අපිට ඉන්නවා නාමල් උතුමානන් ඊට පස්සේ චිචීගේ පුත්‍රයා අනාගත ඔටුන්න හිමි කුමරු. උබලට මේ සාපෙන් ගැලවෙන්න වෙන්නේ නැ 😂
    එයාල ඉන්නෙ රජ කාලෙ තිබ්බ තාත්තා-පුතා සම්ප්‍රදාය තියාගෙන යන්න. :D nanage biriyani wala wada beheth thiyenna athi. Agamathithumage daru munupuroth ewa kalada danne na..
     
    • Haha
    Reactions: Don GasCan

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    ඔව්. මහින්දගේ පරන හොරු සෙට් එකම ආපහු එනවා. ගෝටව අල්ලේ නටවන්නත් පුළුවන්

    මේ අවස්ථාවේ මට තියෙන එකම බලාපොරොත්තුවෙත් ගෝටා විතරයි.
    මන් මනාපයක් දෙන්නේ සරත් වීරසේකරට විතරයි.
    අපිට පුළුවන් විදියට අපි හොද මිනිස්සු ටිකකට චන්දෙ ගහමු.

    එකෙකුටවත් නොදා කුරුටු ගාන්නත් පුළුවන්. ඒත් ඒක අපේ චන්ද අයිතිය. අවුරුදු 5 සැරයක් රට ගැන තීරණයක් ගන්න ලැබෙන අවස්තාව අපතේ යවන්න එපා .
    Machan Major Pradeep Undugodatath gahapan Gotage private placement ekak and well educated decent minihek! (x14)
     
    • Like
    Reactions: Chuti Kolla

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ලංකාවේ සාක්ශරතාවය විතරයි දියුනු දැනුම කියන එක නිල්. නැත්තම් ටකරමක් ප්ලාස්ටික් පුටුවක් දිලා ජන්දයක් ගන්න පුලුවන්ද .

    හා හා මිත්‍රයා එහෙම කියන්න එපා.. ගිය ජනාධිපතිවරනෙදී සජිත් ඇල්පිටියේ ගිහින් සිමෙන්ති කොට්ට ලොරි ගනන් බෙදුවනේ.. ඇල්පිටියේ මිනිස්සුත් සජිත්ගෙන් සිමෙන්ති අරන් ගෝඨට කතිරේ ගැහුවා..
     
    • Haha
    Reactions: SuperX

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ow ehema kiwwa eka weradi hebeyi sajiyaa kalath weradi mata hodata mathakayi 2009 2010 2011(Hariyata mathaka naa) wage kaaleka saji laa meeting ekak karaa UNP nayakathwaya ganna. ekedi ekthaara kathikayek ranilaata nondi daanawa lamayi naha ananmanan kiyala.. ekata saji lokka hinaa wewi hitiyaa. ewaage prathipala thama... Boomerang
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වාසියකට වඩා චන්ද කැඩෙන එකයි වෙන්නේ. මොකෝ සජිත්ට ළමයි නෑ ඒ හින්ද මම මහින්දට දෙනවා කියල අලුතින් චන්ද එකතුවෙන්නේ නෑ නෙ පොහොට්ටුවට
     
    • Like
    • Haha
    Reactions: malakadss and dxx

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    මහින්දට තමන්ගේ ගොඩට දාගන්න තියන චන්ද ටික නැති වෙන එකයි ඕකෙන් වෙන්නේ...සජිත්ට ලමයි නෑ කිය්ලා මහින්දට දෙන එකෙක් නෑ.හැබයි අනිත් පැත්ත නන් වෙනවා......මොකක් වුනත් විකල්පයක් නැති එකයි ප්‍රශ්නේ....
     
    • Like
    Reactions: malakadss

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    හා හා මිත්‍රයා එහෙම කියන්න එපා.. ගිය ජනාධිපතිවරනෙදී සජිත් ඇල්පිටියේ ගිහින් සිමෙන්ති කොට්ට ලොරි ගනන් බෙදුවනේ.. ඇල්පිටියේ මිනිස්සුත් සජිත්ගෙන් සිමෙන්ති අරන් ගෝඨට කතිරේ ගැහුවා..
    ඇල්පිටිය කියන්නේ මිනිස්සු 100 විතර ඉන්න තැනක් ද ?
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    එනම් එතනින් ජන්දයක් ආවත් කැලනි පාලම යටින් පොලලෙල්ලක් ගියා වගේ නේ 😂
    හම් හම් පොඩ්ඩ පොඩ්ඩ එකතු වෙලා තමයි මහ බලයක් වෙන්නේ..🙌