කියනව නෙවෙයි බන්, දන්නෙම නැතුව කියවෙනවා.ඇයි බන් මුන්ට සර් කියන්නේ?
සජිත් සර්? ඇයි බන් මුන්ට සර් කියන්නේ? කොහෙවත් ඉන්න මිනිමරුවෝයි හොරුයි.
දැන් සජිත් සර් හරි ගෝඨා සර් හරි ඇවිත් උබලට කරයි ද? බලමුකෝ මේක සුරපුරයක් කරන හැටි.
සිංහලු තරම් ලජ්ජා නැති ජාතියක් මේ ලෝකෙම නැතුව ඇති..
කිසිමම එකෙක් අපිට කරන්න එන්නේ නෑ ඔය පුටු වලට.. ගෝඨා හරි සජිත් හරි නාගා හරි මොකා උනත්.
කඩේ යන්න එපා බන් කාටවත්. චන්දෙ දෙන එකෙක්ට දීපල්ලා.. වහල්ලු වෙන්න එපා..
දැන් අවුරුදු 70 ගානක් තිස්සේ මාරුවෙන් මාරුවට මුන් මේක කාපු එකනේ කලේ.
අඩුම ගානේ මුන් පස්සේ වැටෙන්නේ නැතුව තමන් කරන වැඩක් කරගෙන ගොඩ යමල්ල.
කව්රුවත් ඇවිත් මේක හදල අපිව ගොඩ දාන්නේ නෑ.. අපි මහන්සි උනොත් අපි ගොඩ යයි. එච්චරයි..
Ubala thama me rata kanne..
Api kochchara mahansi unath wadak na, rate palanayen apita awasthaawa hadala denne nath nag....
udaharanayak widihata ubata puluwan da highway ekak hadanna? EKa aanduwen ubata hadala denna one. Etakota thama ubata awasthawa labenne eken ube diyunuwa laga ganna.
ithin mama methana chande denna epa kiyala thiyei da ban? sir sir kiyagena unge lewakanna oni nane chande denna? highway ekak bari nam 100k hadaganna ekane. ekata uge gawa dekata namenna onida?
atta katawa bn.. oya ekek ta wath sir kiyanne ay..හැමෝම සජිත් සර්ට කුණු කතා කියනව ඒ හින්ද මම සජිත් සර් වෙනුවෙන් මගේ චන්දෙ භාවිතා කරා![]()

සර් කිව එක ගිය දුරක්අනේ මන්ද මේ මිනිස්සු අද ඊයේ ඉන්ටනෙට් ආපු අය වගේ නෙ
![]()

කොහෙද බං සර්ලා.... සජිතය ගෝඨ රනිලා මහින්දය වගේ එවුන් මිසක දේශපාලනයේ සර්ලා නෑ....
![]()
එහෙම කියන්නෙ "කිංඩියට" මිසක් ගෞරවයට නෙවෙයි... ආයිබෝං....