සජිත් හැදෙන එකෙක් නෙවේ වගේ

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මටත් ඕකම හිතුනා මේ ටිකේ මිනිහගේ කතා ටික දෑකලා. ඉස්සර හිටපු මිනිහා නෙමේ දෑන් ඉන්නේ

    දුෂණ අක්‍රමිකතා වැලක්වීමට නවීන මාදිලියේ වැඩසටහනක් ඉදිරිපත් කරනවා.. :lol::lol::lol::lol:

    Balapanko ban uge pora talks. Kanata gahanna hithenawa dena uththara dakkahama. E athin Gotabaya darunu minihek wunath press ekata hondata uththara denawa. :yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕකා වැඩකට නැති පුස්සෙක් කියලා විවේචනේ ආවේ උගේ පක්ශෙන්මයි. අප්පට එහා යයි කියලා නං තේරෙනවා, ඒ කාලේ ආර්යාවගේ ඇඟේ හැප්පුනත් ගියේ ටයර් එකේ. මේකත් ඊට එහා. ඔහොම තමයි අඩුකුලේ ලැවරියා බයියලා උඩදාන්න ගියාම.:rofl::rofl:

    එදානන් මරාලේ චුතකරන්න ප්‍රභාකරන් හරි හිටියා. මේ පාර වරද්දගත්තොත් එහෙම චාන්ස් එකක්වත් නෑ :baffled:
     
    • Like
    Reactions: kinkon

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සිංහලුන්ට මේ පාර තියෙන්නේ වෙඩිකනවනන් අඩුකුලේ එකෙක්ගෙන් වෙඩි කනවද වැඩි කුලේ එකෙක්ගෙන් වෙඩි කනවද කියන චොයිස් දෙක විතරයි.

    මොකද ප්‍රධාන පක්ෂ දෙකේ දෙන්නම වෙඩික්කාරයෝ. එකෙක් පිස්සෙක්, අනික් එකා පළපුරුදු වෙඩික්කාරයෙක්

    කොහොමත් වෙඩි කන එකේ වෙලාවේ හැටියට මම කැමති පළපුරුදු එකාගෙන් වෙඩි කන්න, මොකෝ පුරුදුවෙන්න වෙඩි තියන ෆොන්ස් වෙඩි 50ක් වත් තියයි හරි ෂොට් එක තියන්න ඉස්සෙල්ලා :baffled:
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638

    Oww uba hari

    Psyco case ekek mewage post walata ena eka godak biyakarui.. Karanadey hitannawath ba. Winasai ratama. Ranil MR sirisena muu ekka balanakota hoda wedi. Un ekka mona unath talk karanna wath puluwan. Mey yana widihata muta answer denna giyoth wedi tiyayi sure:yes::yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපි 2020 අත ළඟ පට්ට මොඩර්න් ලෝකෙක හිටියට මේ ලෝකෙම මේ වෙලාවේ එක රටක kim jong un කියලා පිස්සු උත්තෙක් රටක් පාලනය කරනවා හා ඒ රටේ ජනතාව ලොකු පීඩනයකින් ඉන්නවා කියන එකත් මතකතියාගන්න. ලෝකේ කවුරුත් ඒ මිනිස්සු ගැන හිතන්නේ නෑ වගේම සිංහලුන්ටත් ඒ නස්පැත්තිය වුනොත් බේරගන්න මොකෙක්වත් ඉදිරිපත් නොවන බවත් මතකතබාගන්න
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,914
    28,828
    113
    අපි 2020 අත ළඟ පට්ට මොඩර්න් ලෝකෙක හිටියට මේ ලෝකෙම මේ වෙලාවේ එක රටක kim jong un කියලා පිස්සු උත්තෙක් රටක් පාලනය කරනවා හා ඒ රටේ ජනතාව ලොකු පීඩනයකින් ඉන්නවා කියන එකත් මතකතියාගන්න. ලෝකේ කවුරුත් ඒ මිනිස්සු ගැන හිතන්නේ නෑ වගේම සිංහලුන්ටත් ඒ නස්පැත්තිය වුනොත් බේරගන්න මොකෙක්වත් ඉදිරිපත් නොවන බවත් මතකතබාගන්න

    Mutath e cut eke tiyenewa neda poddak :rofl:
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අපි 2020 අත ළඟ පට්ට මොඩර්න් ලෝකෙක හිටියට මේ ලෝකෙම මේ වෙලාවේ එක රටක kim jong un කියලා පිස්සු උත්තෙක් රටක් පාලනය කරනවා හා ඒ රටේ ජනතාව ලොකු පීඩනයකින් ඉන්නවා කියන එකත් මතකතියාගන්න. ලෝකේ කවුරුත් ඒ මිනිස්සු ගැන හිතන්නේ නෑ වගේම සිංහලුන්ටත් ඒ නස්පැත්තිය වුනොත් බේරගන්න මොකෙක්වත් ඉදිරිපත් නොවන බවත් මතකතබාගන්න

    Machan ewunata kim jong mey wage pissu dodawan na. U nodanna ewa gana advice aran discuss karanna enne. Muu wage hama tissema pora talk didii pissu kelin na Ganja gahala wage.. Sure muu Medicine ganna ona ekek 🤔 muuta advisors la, educated ewun penna ba lu. Muu vitarai okkoma danna seen kiyawanne. Ranil apita deela tiyenne mara uttek mey para candidate widihata... Mey wage ekek ahalama na
     
    Last edited:

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    මටත් ඕකම හිතුනා මේ ටිකේ මිනිහගේ කතා ටික දෑකලා. ඉස්සර හිටපු මිනිහා නෙමේ දෑන් ඉන්නේ

    දුෂණ අක්‍රමිකතා වැලක්වීමට නවීන මාදිලියේ වැඩසටහනක් ඉදිරිපත් කරනවා.. :lol::lol::lol::lol:

    Math me oya video eka danna haduwa witharai...HIRU eketh giya oka...

    Hena pake line thiyenne uge..Enna enna wadi wenawa...

    Waradilawath sajith awoth rata daala kohe hari yanna wenawa ban..
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Math me oya video eka danna haduwa witharai...HIRU eketh giya oka...

    Hena pake line thiyenne uge..Enna enna wadi wenawa...

    Waradilawath sajith awoth rata daala kohe hari yanna wenawa ban..

    දූශණය මර්දනයට අතිනවීන රොබෝ ල ගෙනල්ල පවුල් ලක්ශ 61කට ග්‍රාම නිලදාරි වසම් 1542 කට බෙදා දෙනවද? :lol:
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    සජිත් හැදෙන එකෙක් නෙවේ

    මනුස්සයෙක්ගෙ ජාතකේ ඕනනෑ.නමුත් මනුස්සයෙක් විදිහට බැලුවොත් මේ යකා එන්න එන්න ඔලුව උදුමව ගන්න මහ අහන්කාර මාන්නක්කාර මිනිහෙක් වේගෙන එනව.පසුගියෙ සතියෙ කතාබහ හැසිරීම බැලුවම අන්තිමයි...බලපල්ලකො මූ පෙන්නන රැස් පොට් දැන්මම

    මිනිස්සුන්ට මීඩියා එවුන්ට කනට ගැහුව වගේ කතා කරන්නෙ හරියට අනික් එවුන් මිනිහට බිම දිගාවෙලා වැදෙන සවන් දෙන්න ඕන වගේ.ප්‍රශනයක් ඇහුවොත් දෙන්නෙ කොහෙද යන්නෙ මල්ලෙ පොල් උත්තර.ආයෙ ප්‍රස්න කලොත් තර්ජන කරනවා.ඒකාධිපතියෙක්වගෙ පාරම් බානවා.මිනිහ විතරයි ඔක්කොම දන්නෙ කියල පෙන්නන්නෙ.කිසිම කෙනෙක් මායිම් කරන් නෑ,,උපදෙසකයොවත් වෙන කවුරුවත් කියන දේ මිනිශට වැඩක් නෑ.තමන් හැර අනික් ඔක්කොම මිනිහ දකින්නෙ තමන්ගෙ අතපල්ලෙන් වැටුන එවුන් විදිහට.මිනිහ දෙන දෙයක් කාල කියනව් විහිහට ඉදහන් වගේ සීන් එකක් පෙන්නන්නෙ.

    මොකඛරි මිනිහගෙ පර්සනැලිටි ලොකු අවුලක් තියෙනවා.මෝඩ උද්දච්ච බව නිතර පේනවා.මේ වගේ කෙනෙක්ට බලය හම්බුනොත් පිස්සෙක් වෙලා රටම විනාසයක් වෙයි වගෙ.මොනව උනත් රනිල්ලගෙ මයිත්‍රිලගෙ මහින්දලගෙ තියෙන පරිනත දේශපාලන නායක ගතිය මෙයාගෙ සීරෝ නෙවේ නෙගටිව්.

    අර ගම්වලට අරවගේ ඔල මොට්ටල නම් දන්න ඇත්තෙත් මුගෙ නාහෙට නාහන මරි මෝඩ හිතුවක්කාර කමට වෙන්න ඕන.නැත්නම් නිලදාරියෙක් ඕක පිස්සුවක් කියල නොවෙන්න ඉන්නෙ නෑ.

    මේ යකා ආවොත් මහින්දලගෙ රනිල්ලගෙ හොරා කෑම් අනන් මනම් වගේ නෙවේ හිතා ගන්න බැරි පිස්සුවක් වෙනව රටට.චන්දෙට කලින් කිසි දෙයක් නැතුව මේවගේ අලි උණෙන් මිනිස්සු තලා පෙලනවනම් ජනාදිපත් අගමැති උනොත් මුන් මුන්ගෙ පවුල් වල එවුන් පාරෙ යනකොට කානුවට බැහැල වැදගෙන ඉන්න වෙන එක ශුවර්.

    හොදට බලපල්ල උගෙ වටේ ඉන්නෙ ඔක්කොම පට්ට් මැරයො වලල්ලක්.දකුනෙ,කෙහෙල්වත්තෙ සෙට් ඔක්කොම. මහින්දලගෙ කාලෙ සෙල්ලම් දැම්මෙ හමුදාව පොලිසිය බස්සල නමුත් මූ ආවොත් කන්න වෙන්නෙ මැරයන්ගෙන් කුඩ්ඩන් ගෙන් අපේ ලමයින්ට.තනිකරම රස්තියාදු ආශ්‍රයක් තියෙන්නෙ.කතා බහත් මරයවගේ

    මේ රටේ මිනිස්සුන්ට චන්දෙ දීල පත් කරන්න මේ බල කදවුරුදෙකේ චන්දෙ දීපල්ල කියල කියන්න හොද එකෙක් නෑ.අනික මේ රටේ එවුන් මේ පක්ශ දෙකෙන් පිට ඉල්ලන හොද කෙනෙක්ට චන්ද දෙන්නෙ නෑ..එනිසා කරන කරුම කරන එවුන්ටම විදගන්න වෙනවා චන්දෙ දීල මුන් අපිටම කෙලිනකොට.පුලුවන් එවුන් හොද රටක් හොයගනිල්ල දරුවො පව්

    agreed
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    71501644_10156422842245846_4481232678938476544_n.jpg
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    True. Also his ආර්යාව will run riot if given the power. She looks dangerouly out of control

    මුන්ගෙ තියෙන්නෙ තනිකරම පට්ටම අහන්කාරකමක්.මීට වඩා මිනිස්සුන්ට කරුනාවෙන් කතා කරනවා අනික් උන්.මූ කියන වෙලාවට ප්‍රශ්න අහන්න ඕන.දෙන උත්තරේ බාරගන්න ඕන.කිව්වොත් කිව්ව.කොහෙද යන්නෙ මල්ලෙ පොල්.

    බලය ගන්න කලින් මෙහෙමනම් මුට හම්බ උනොත් අනික් මිනිස්සුන්ගෙ ඇගවල් උඩින් පාගගෙන පාරෙ යයි.උගත් මිනිස්සු පෙන්නන්න බෑ මූට.කිසිකෙනෙක් කියන දෙයක් පිලි ගන්නෙ නෑ,මූගෙ මතේමයි ඉන්නෙ. අම්මට සිරි ලෝක පූජිත සිරි සංගක්කාර ගම අන මනන් දාල තියෙන්නෙ මූ පොර කියල පේන්නමයි.අනික් අතට රනිලල මහින්දල වගේ කිසිම ඩිස්ලොපසි ගතියක් නෑමූට, මූ රජ උනොත් අනික් එවුන්ට මූගෙ සපත්තුත් ලෙවකන්න වෙයි.ඒ තරම් පුහු මාන්නයක් තියාගෙන හැසිරෙන්නෙ..ජීවිතේට එකෙක්ටවත් මූ එක්ක ප්‍රශ්නයක් ගැන කතා බහ කරල විසදගන්න නම් බෑ.

    even Hitlor and Kin jon has some other qualities and value but this bugger has nothing but arrogant narrow minded autocrat
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේ ත්‍රෙඩ්1 තව මාස 6ක් යද්දි බලාගන්න පුලුවන් බම්ප් වෙන විදිය.. බලපන් මූ දැන් කතා කරන විදිය. යන්නෙ කොහෙද මල්ලෙ පොල්..රට හරකෙක් මූ නම්.. සුපිරි පිස්සෙක් වෙනවා..