Samada me matakayn minisun atare radewa..!! Lassana nirmanayak saho![]()
stooti sister.....

Samada me matakayn minisun atare radewa..!! Lassana nirmanayak saho![]()

ow nangi.... meka mage yaaaluwek gana...
godak kaalekata passe dakke?![]()

හ්ම්ම්... හොඳ නිර්මාණයක් අය්යා...
"ඔබේ ඒ හුස්ම පපුවට උරාගෙන
රතු මලක් වී පිබිදෙමි
හැලී ගිය රතු ලෙයට
සැමරුමක් වී සමුදෙමි"
mathayan amathaka unath mathakayan sihi kirima watinneya
godak lassana nirmanayak rasika aiya
ඒ රතු මතක කොච්චර අසුන්දර උනත් ඒවයින් ලස්සන නිර්මාණ ගොඩක් බිහිවුනා...මේකත් ඒ වගේ...
ලස්සනයි..

eth mata hituna meka kiyawanakota...
hugak kalekin thamai ane ida lebena hema mohotakama enawa reply nokara oyalage nirmana vitharak balala duwanawa .![]()



Ptta tamai Aiyandi..kumana katada.ape kiastiyata ikmanin amataka weeme Rogaya itihase idan thiyena eka tamai baya...![]()

man hithanawa me thula ayyata jevithaye muhuna deepu aduru kathawak yatin ethi kiyala...
harima sanwedii nirmanayak.....
kese unath e mathakayan thawamath redii eththe e sohourata thiyenanau amila snehaya nisanoweda?...
sarthakayi ayya....![]()


නෙලන පිලිම වලට වඳිනවා මිසක් පිලිම නෙලන මිනිස්සුන්ට නොවඳින යුගයක ඔබ සිහිපත්කල රතුපාටින් සුපිපෙන පුෂ්පය සුපිපෙන තුරු දැස් දල්වා බලා සිටිමි..
හදා නිම කල ගීතය මුමුනමින් මා හද වීණාවේ තත් පිරිමැද්දේ විප්ලවීය තනුවකටය..
සහෝදරයා ඔබේ මෙම අපුරු නිර්මානයට මගේ විප්ලවීය ආචාරය...
godak stooti sahodaraya...
mata meka liyanna hitune article ekak dakala...
vijeveera sahodaraya ge ekama sahodareeee jeewath wenne podi kadayak daaagenalu... matara tissa paaare..
eya gawa tibba vijeweerage anthima photo ekak "sahodarayoo" pracharana wiyapareta aran gihin..
stooti obata....
මේ දවස්වල නම් අපේ රතු සහෝදරවරු ඒ සහෝදරීට අපරිමිත සෙනෙහසින් ඇඟ කපල ලේ පෙන්නල..විප්ලවවාදී දෙබස් වලින් පිස්සු වට්ටල හොඳ ගජ රාමෙට සලකනව ඇති........
එම සහෝදරී උන්නද මළාද නොබලපු අපේ සහෝදරවරු අවුරුදු ගානකට පස්සෙ ඒ පැත්තේ ගිහින් වීජේවීර සහෝදරය පාවිච්චි කල හා ඉතුරු කොට ගිය හැම සිහිවටනයක්ම හොරා ගන්නවා ඇති ඒවට එකම උරුමක්කාරයෝ තමන්ය කියල...
විජේවීර සහෝදරයාගේ මිනිය වල දාපු හරි අළු කරපු හරි තැන් දන්නවනම් ඒවයේ සුන්බුන් වුනත් මේ දවස්වල වේදිකාවට ගේනවා නිසැකයි තමන්ගේ වාසියට ඔය ඉහතින් කියාපු කොන්දක් නැති රතු කට්ටිය...
ලබා දුන් විස්තරයට සහෝදරයට ස්තුතියි........
