සත්තු වත්තේ ඇවිදින්න....

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    සත්තු වත්තේ ඇවිදින්න....

    සත්තු වත්තේ ඇවිදින්න....:cool:

    මචෝ දෙහිවල සත්තු වත්තට ගියාම බ්යික් පාර්ක් කරල යන්න තැනක් තියේද?:sorry:
    හොදට පරිස්සමට. කීයක් හරි දීලා උනත් කමක් නෑ. :rolleyes:මේකයි සිද්දිය
    මම හෙට අරයත් එක්ක ZOO යන්න ඉන්නේ.:shocked: මගේ බයික් එකෙ Handle ලොක් එක වැඩ නෑ. :rofl:
    රවුම ගහල එද්දි බ්යික් එක තියෙයිද දන්නෙ නෑ.
    :growl::lol:

    ඉතින් කියපල්ලකෝ උබලගේ experience එකත් එක්ක බයික් එක එහෙම දාල ගියට කමක් නෙද්ද?:)

    එලකිරි කොල්ලනේ ඔන්න මට උඹලෑ උදවු ඕනේ..
    :D
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    danna widihata wahana horu innawa. hodama de oya polos mama kenek gewasena hariyakin ahala dala yana eka.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සත්තු වත්තේ ඇවිදින්න....:cool:

    මචෝ දෙහිවල සත්තු වත්තට ගියාම බ්යික් පාර්ක් කරල යන්න තැනක් තියේද?:sorry:
    හොදට පරිස්සමට. කීයක් හරි දීලා උනත් කමක් නෑ. :rolleyes:මේකයි සිද්දිය
    මම හෙට අරයත් එක්ක ZOO යන්න ඉන්නේ.:shocked: මගේ බයික් එකෙ Handle ලොක් එක වැඩ නෑ. :rofl:
    රවුම ගහල එද්දි බ්යික් එක තියෙයිද දන්නෙ නෑ.
    :growl::lol:

    ඉතින් කියපල්ලකෝ උබලගේ experience එකත් එක්ක බයික් එක එහෙම දාල ගියට කමක් නෙද්ද?:)

    එලකිරි කොල්ලනේ ඔන්න මට උඹලෑ උදවු ඕනේ..
    :D

    කොල්ලෝ උඹ බයික් එක ගෙදර තියලා බස් එකේ පලයන්..එකක් දැන් නිරිත දිග මෝසම් පටන් අරන් තියෙන්නේ..ඒ නිසා බයික් වල ගමන ගැන කියන්න ඕන නැහැ නේ..සත්තු වත්ත ගාව හැන්ඩ්ල් ලොක් වැඩ නැති බයික් එකක් දාලා ගියොත් එනකොට තියෙන එකක් ම නැති වෙයි..
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මචන් උඹ සත්තු වත්තට යන්න එපා.. උඹව සූ එකේ නවත්ත ගනී.. :lol::lol::lol: බයික් එකේ යනවට වඩා හොදයි බන්.. බස් එකේ යන එක..
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    කොල්ලෝ උඹ බයික් එක ගෙදර තියලා බස් එකේ පලයන්..එකක් දැන් නිරිත දිග මෝසම් පටන් අරන් තියෙන්නේ..ඒ නිසා බයික් වල ගමන ගැන කියන්න ඕන නැහැ නේ..සත්තු වත්ත ගාව හැන්ඩ්ල් ලොක් වැඩ නැති බයික් එකක් දාලා ගියොත් එනකොට තියෙන එකක් ම නැති වෙයි..
    ehemada?:(
    bus eke yanawa kiyanne time eka aparade ban:(
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    macho..zoo eka pahu karageya yana kota tiyana temple eke bike eka dapan. temple eka tiyenne galle road side eka pettata wenna.

    apit dawasak handle lock nokarapu ekak park kara.bt aulak une ne ban.

    netnam podi chain ekak dapan
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Motorcycle-lock_1.jpg

    Me wage gadget ekak nadda?:lol:
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    oke para eha paththe ara pansalak athule car park ekak thiyanwa. eka ethultama wenna bike eka daala palayana. pare nawathnna epa. baya wenna epa mukuth wena ekak ne.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ehemada?:(
    bus eke yanawa kiyanne time eka aparade ban:(

    එහෙමකට අවුලක් නැහැ.ඇති වෙන්න බස් තියෙනවා.එක්කෝ නුගේගොඩ හරහා එනවා නම් 176,179 කරගම්පිටිය බස් එකේ යන්න..නැත්තම් ගෝල්ෆේස් පැත්තෙත් රවුම ගහලා යනවා නම් 100ක නැඟලා වැල්ලවත්තේන් බැහැලා..ආයේ 176කට හරි 179කට හරි සෙට් වෙයන්..
     
    Sep 30, 2009
    643
    40
    0
    37
    හදෙ
    එල එල උබෙ බයික් එකෙ නොම්බරෙ කියපන් මම ඇවිල්ල උස්සන්නම්. ශුවර් එකටම හැඩල් එක ලොක් වෙන්නෙ නැනෙ? පුලුවන් නම් යතුරත් දලම පලයන් හොද එකා වගෙ:P:P:P:P:P:P:P