සත්තු වත්තේ ඇවිදින්න....
සත්තු වත්තේ ඇවිදින්න....
සත්තු වත්තේ ඇවිදින්න....

මචෝ දෙහිවල සත්තු වත්තට ගියාම බ්යික් පාර්ක් කරල යන්න තැනක් තියේද?
හොදට පරිස්සමට. කීයක් හරි දීලා උනත් කමක් නෑ.
මේකයි සිද්දිය
මම හෙට අරයත් එක්ක ZOO යන්න ඉන්නේ.
මගේ බයික් එකෙ Handle ලොක් එක වැඩ නෑ. 
රවුම ගහල එද්දි බ්යික් එක තියෙයිද දන්නෙ නෑ.

ඉතින් කියපල්ලකෝ උබලගේ experience එකත් එක්ක බයික් එක එහෙම දාල ගියට කමක් නෙද්ද?
එලකිරි කොල්ලනේ ඔන්න මට උඹලෑ උදවු ඕනේ..

හොදට පරිස්සමට. කීයක් හරි දීලා උනත් කමක් නෑ.
මේකයි සිද්දියමම හෙට අරයත් එක්ක ZOO යන්න ඉන්නේ.
මගේ බයික් එකෙ Handle ලොක් එක වැඩ නෑ. 
රවුම ගහල එද්දි බ්යික් එක තියෙයිද දන්නෙ නෑ.

ඉතින් කියපල්ලකෝ උබලගේ experience එකත් එක්ක බයික් එක එහෙම දාල ගියට කමක් නෙද්ද?

එලකිරි කොල්ලනේ ඔන්න මට උඹලෑ උදවු ඕනේ..

eath atthal nane ban