සත්ව ලෝකයට එබී බලමු ......
ලෝකේ ඉන්න පුංචි පුංචි සත්තු ටිකක් ගැන මම හිතුවා එලකිරි ත්රේඩ් 1ක් දාන්න .
කියවලා බලලා හොදද කියන්නකෝ.....

ලෝකේ හිරිහැරදායකම කෘමියා තමා punkie කෘමියා.මූට "no see-um"කියලත් කියනවා.ඒත් මම නම් තේරුම දන්නෑ
.මූට පුලුවන්ලු හොදින් වහලා තියෙන ජනේලයක් හරි දොරක් හරි අතරින් පියාඹලා යන්නත්.
ඊලඟට ලොකේ ලස්සනම කෘමියා (සලබයෙක් ) ගැන.
මෙයාගේ නම තමා sunset moth මෙයා ඉන්නේ මැඩගස්කරය කියන රටේ. මේ තියෙන්නේ එයගේ ෆොටෝ
කැමති ඩිසයින් 1ක් බලලා හොඳ 1ක් තොර ගන්නකෝ.ඒ වගේම මේ සලඹයාගේ දේදුන්නේ පාට පේනවලු.බලන්න පේනවද කියලා.
ඊලඟට පුදුමයක් ගැන තමා කියන්නේ.මේ කියන්නේ පුදුම හැඩයක් තියෙන සතෙක් ගැන.
මේ සතා Treehopper කෙනෙක්.ඒ කියන්නේ ගස්වල ජීවත් වෙන පුංචි සත්තු විශේෂයක්.
ඒ වගේම මෙයා Membracidae (Homoptera)පවුලට අයත් වෙන්නෙක්.මේ සතාට කියන්නේ අං මකුණා(Thorn Bug) කියලා.
ඒ උගේ පිටිපස්සේ තියන අං වගේ පුදුමාකාර වයුහය නිසා.
මේ සතාව කන්න කැමති උනත් අනිත් සත්තු කොහොමද මෙයාව හොයා ගන්නේ.
ඇයි මෙයා ගහක කටුවක් වගේනේ.කවුද කැමති කටු කන්න.
ඊලඟට බලමු විනශකාරම කෘමියා .Desert Locust ගැන.අප්රිකාව හා ඉන්දියාව අතර තමා මෙයා ජීවත් වෙන්නේ.මූ දවසකට තමන්ගේ බරට සමාන බරක් ඇති ආහර ආහාරයට ගන්නවලු.මේ ප්රමාණය ටොන් 20,000 විතර වෙනවලු දවසකට.මේ නිසාද කොහෙදෝ අප්රිකාවේ මෙච්චර අහේනිය.
මේ Giant Water Bug තමා වතුරේ බරින් වැඩිම කෘමියා.බර අවුන්ස 2 ක්.එන්නේ
දකුණු ඇමෙරිකාවේ ඉඳලා .
මම හිත්න්නේ මේ බිත්තර දාන විදිහ වෙන්න ඕන ...
ඊලඟට වේගෙන්ම සංචාරය කරන්න පුලුවන් කෘමියා ගැන.
මේ අපි කවුරුත් දන්න බත්කූරා(Dragonflies)කියලා තමා කියන්නේ.මෙයාට පුලුවන්ලු පැයට හැතැප්ම 35 වේගයෙන් ගමන් කරන්න.
දෙවෙනියා වෙන්නේ උකුසු සලබයා(Hawk moth).මූට පුලුවන් පැයට හැතැප්ම 33.7 වේගයෙන් ගමන් කරන්න.
...hawk moth
මේ අන්තිම කෘමී විශේෂ 2ම කාන්තාවන් හා සම්බන්ධයි.ගොඩාක් කල් ජීවත් වෙන්නේ කෘමියන් අතරින්,වේයන්ගේ රැජිනයි.ඇය අවුරුදු 50ක් පමණ ජීවත් වනවා.සමහරු එය අවුරුදු 100ක් කියලත් කියනවා.කොහොමත් ගෑනු අයත් ගොඩක් කල් ජීවත් වෙනවනේ.
අනිත් කතාව තමා දුරටම ඇහෙන ශබ්දය.මේක නිකුත් කරන්නේ රැහැයි විශේෂයක්.හරියටම නම නම් සදහන් නෑ.

Last edited: