මචන්ලා මට සතුටු වැඩි වෙලාවට ඇස් වලට කදුළු එනවා හිත කොචර ශක්තිමත් කරලා තියන් හිටියා මේක වෙනවා.
Chat GPT නම් කියනවා එක සාමන්‍ය දෙයක් කියලා ලෙඩක් නමේ කියලා.
එත් මේක නැති කරගන්න දෙයක් කියපල්ලා.
දෙපාරක් මම සවුත්තු වුනා මේ සීන් එක නිසා
Chat GPT නම් කියනවා එක සාමන්‍ය දෙයක් කියලා ලෙඩක් නමේ කියලා.
එත් මේක නැති කරගන්න දෙයක් කියපල්ලා.
දෙපාරක් මම සවුත්තු වුනා මේ සීන් එක නිසා