සතුටු වැඩි කමට ඇස් වලට කදුළු ඇවිත් සවුත්තු වෙලා තියෙනවද ?

Al Galmal

Active member
  • Dec 24, 2025
    97
    108
    33
    මේකේ මිනිස්සුන්ගෙන් හොරකම් කරලා තියෙනවා එකවුන්ට් නම්බර් එක දදා බොරු කියා කියා හොර කම් කරා
    මැරෙන්න යනවා කියල පච ගහල මිනිස්සු රවට්ටලා එකව්න්ට් වලට සල්ලි දාගත්ත
    ගේෂි එහෙමත් දැම්ම
    තව දාපු එවුන් ඉන්නව
    අනුරාධ කීයක් හොරකම් කරල තියෙනවද?
    කාගෙන්ද හොරකම් කරේ?
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,982
    15,438
    113
    මේකේ මිනිස්සුන්ගෙන් හොරකම් කරලා තියෙනවා එකවුන්ට් නම්බර් එක දදා බොරු කියා කියා හොර කම් කරා
    මැරෙන්න යනවා කියල පච ගහල මිනිස්සු රවට්ටලා එකව්න්ට් වලට සල්ලි දාගත්ත
    ගේෂි එහෙමත් දැම්ම
    තව දාපු එවුන් ඉන්නව
    Me Anurada ponnayama thama. Ammalage pension eken kaka bibee inna ponna lonthayek. Muta eka paarak kiwwa shed eke wedata palayan kiyala. Mu kiyanawa ange kuni gawena nisa yanna bahalu. Habai ooma kiyala thibba uu shed eke inna naaki manussayekta sadde damma kiyala. A naaki manussaya thamange mahansiyen salli hamba karanne. Me ponnaya ammalage salli walin kaala andala inne. Ponnama wesawek.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    වෙබ් Order එකක් බන් දෙකම සල්ලි වලට නමේ බන් උන් මාව තොර ගත්ත එකට සතුට වුනේ

    සල්ලිවලට නෙමෙයිනම් උඹට කඳුලු එන්න ඕනේ සතුටට නෙවි දුකටනේ
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මචන්ලා මට සතුටු වැඩි වෙලාවට Ass වලට කදුළු එනවා හිත කොචර ශක්තිමත් කරලා තියන් හිටියා මේක වෙනවා.
    Chat GPT නම් කියනවා එක සාමන්‍ය දෙයක් කියලා ලෙඩක් නමේ කියලා.
    එත් මේක නැති කරගන්න දෙයක් කියපල්ලා.
    දෙපාරක් මම සවුත්තු වුනා මේ සීන් එක නිසා
    Drawing Motivation GIF
     
    • Haha
    Reactions: clumsyhulk

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    මචන්ලා මට සතුටු වැඩි වෙලාවට ඇස් වලට කදුළු එනවා හිත කොචර ශක්තිමත් කරලා තියන් හිටියා මේක වෙනවා.
    Chat GPT නම් කියනවා එක සාමන්‍ය දෙයක් කියලා ලෙඩක් නමේ කියලා.
    එත් මේක නැති කරගන්න දෙයක් කියපල්ලා.
    දෙපාරක් මම සවුත්තු වුනා මේ සීන් එක නිසා
    Mchn mta examples kiyn e sathutu awastha

    මේකේ මිනිස්සුන්ගෙන් හොරකම් කරලා තියෙනවා එකවුන්ට් නම්බර් එක දදා බොරු කියා කියා හොර කම් කරා
    මැරෙන්න යනවා කියල පච ගහල මිනිස්සු රවට්ටලා එකව්න්ට් වලට සල්ලි දාගත්ත
    ගේෂි එහෙමත් දැම්ම
    තව දාපු එවුන් ඉන්නව
    Math demma do muta kottu knda
    ------ Post added on Dec 25, 2025 at 11:20 AM
     
    • Haha
    Reactions: clumsyhulk

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,185
    5,902
    113
    මචන්ලා මට සතුටු වැඩි වෙලාවට ඇස් වලට කදුළු එනවා හිත කොචර ශක්තිමත් කරලා තියන් හිටියා මේක වෙනවා.
    Chat GPT නම් කියනවා එක සාමන්‍ය දෙයක් කියලා ලෙඩක් නමේ කියලා.
    එත් මේක නැති කරගන්න දෙයක් කියපල්ලා.
    දෙපාරක් මම සවුත්තු වුනා මේ සීන් එක නිසා
    හොදටම තරහ ගියාම උබව වෙව්ලනව, වචන පැටලෙනව නේද?
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,946
    26,517
    113
    web order eka salli walata nemeinm kohonmda sathutu kandulu enne?
    A huttawal wadak nane, awadaane deepalla, barinam pala

    හොදටම තරහ ගියාම උබව වෙව්ලනව, වචන පැටලෙනව නේද?
    :yes: proof thiyenawa oneda
    ------ Post added on Dec 25, 2025 at 12:04 PM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,748
    113
    38
    හොදටම තරහ ගියාම උබව වෙව්ලනව, වචන පැටලෙනව නේද?
    ඔව් බන් දවසක් එහෙම වුනා හැමදාම එහෙම වෙලා නැහැ

    web order eka salli walata nemeinm kohonmda sathutu kandulu enne?
    උන් මාව තොර ගත්ත එකට බන් ප්‍රසිද්ධ තැනක් බන්
    ------ Post added on Dec 25, 2025 at 12:07 PM
     
    • Like
    Reactions: Tramadol and Psiko

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    මට ඔහොම උනේ ජීවිත කාලෙට ම දෙපාරයි ඒ මගේ ළමයා මේ ලෝකේ දැකපු පලවෙනි දවසේ සහ බහ තොරද්දි අප්පච් කියලා කියලා මුලින්ම කියපු දවසේ. සල්ලි, වාහන, ප්‍රෝජෙක්ට්, නම්බු නාම, starlink, මේ කිසිම දෙකින් එහෙම උනේ නෑ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    මට ඔහොම උනේ ජීවිත කාලෙට ම දෙපාරයි ඒ මගේ ළමයා මේ ලෝකේ දැකපු පලවෙනි දවසේ සහ බහ තොරද්දි අප්පච් කියලා කියලා මුලින්ම කියපු දවසේ. සල්ලි, වාහන, ප්‍රෝජෙක්ට්, නම්බු නාම, starlink, මේ කිසිම දෙකින් එහෙම උනේ නෑ.
    Pons 1383 wikunanawada starlink gaththa nisa?