සතුට=සල්ලි ද?

sathuta = sallidha ?


  • Total voters
    80
  • Poll closed .
Oct 27, 2012
125
4
0
මචං උබලා මොකද හිතන්නේ සතුට කියන්නේ සල්ලිද? සල්ලි නතුව සතුටෙන් ජීවත් වෙන්න බරිද? සල්ලි තියන උන්ට එක තෙරෙන්නෙ න මොකද සල්ලි නති කෙනෙක්ගේ දුක ප්‍රශ්න එයලට තේරෙන්නේ නැති නිසා. සල්ලි නැති උන කියනවා සල්ලි නතුව සතුටෙන් ඉන්න බ කියල සල්ලි තියන උන් කියන්න පුලුවන් අපෝඅ සතුට සල්ලි නතුව ලබ ගන්න පුලුවන් කියල. මොනව උනත් වර්ථමානයේ තියන ආර්ථිකයත් එක්ක මම නම් කියන්නේ අනිව ඩෙෆා සල්ලි නැතුව සතුටක් න කියලා.
 

Colours

Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    සල්ලි නැතුව සතුටෙන් ඉන්න පුළුවන් tarzon වගේ වනගත වෙලා හිටියොත්
     
    Oct 21, 2012
    133
    5
    0
    Harima Simple Uththara denna.:)

    Salli nethuwa me kaale muulika awashyatha sapuraganna behe. eka nisa jeewath wenna salli aniwa ona. nethnam noka nobee merenna wenne. :(
     
    Oct 27, 2012
    125
    4
    0
    :yes:

    Ehema ewun thamai Salli thibbata sathuta nehe kiya kiya yanne.. :yes:

    ඔව් කාලකන්නි වගේ බීලා බීලා ක්ලබ් ගානේ ගිහිල්ල කැසිනො ගහලා බඩු ගහලා තියන සන්තකේත් නති කරගෙන ගෙදර පවුල් ජීවිතෙත් කලකන්නි කරගන්නේ එ වගෙ උන් තමා

    උබට මතක ඇතිනෙ මොකාද අර සක්විති රණසිංහ කරයව කොහොමද සල්ලි මිලියන ගනන් අරන් පැන්න අන්තිමට කැසිනො ගහල නැත්තට නැති වුනා
     
    Oct 21, 2012
    133
    5
    0
    මගේ මල්ලියා;13734834 said:
    ඔව් කාලකන්නි වගේ බීලා බීලා ක්ලබ් ගානේ ගිහිල්ල කැසිනො ගහලා බඩු ගහලා තියන සන්තකේත් නති කරගෙන ගෙදර පවුල් ජීවිතෙත් කලකන්නි කරගන්නේ එ වගෙ උන් තමා

    උබට මතක ඇතිනෙ මොකාද අර සක්විති රණසිංහ කරයව කොහොමද සල්ලි මිලියන ගනන් අරන් පැන්න අන්තිමට කැසිනො ගහල නැත්තට නැති වුනා

    :yes:
     
    සරල ජීවන රටාවකට හුරු උනොත් සල්ලි ගොඩක් නැතත් සතුටින් ඉන්න පුළුවන්, ඒක ඉතින් ඒක එක්කෙනා හිතන පතන විදිහ අනුව වෙනස් වෙනවා
    සාමාන්‍ය පවුලකට දැන් තියන ආර්ථිකේ හැටියට මාසෙකට 50,000ක් වත් ඕන .:(
    එත් ඊට අඩුවෙන් ලැබිලත් ජීවිතේ ගැටගහගන්න මිනිස්සු ඉන්නවා:):):)
    මොකෝ නොමැරී ඉන්න ඕන 4 දෙනෙක් ඉන්න පවුලකට 10,000 යි නේ :P:lol::lol::lol: