මචං උබලා මොකද හිතන්නේ සතුට කියන්නේ සල්ලිද? සල්ලි නතුව සතුටෙන් ජීවත් වෙන්න බරිද? සල්ලි තියන උන්ට එක තෙරෙන්නෙ න මොකද සල්ලි නති කෙනෙක්ගේ දුක ප්රශ්න එයලට තේරෙන්නේ නැති නිසා. සල්ලි නැති උන කියනවා සල්ලි නතුව සතුටෙන් ඉන්න බ කියල සල්ලි තියන උන් කියන්න පුලුවන් අපෝඅ සතුට සල්ලි නතුව ලබ ගන්න පුලුවන් කියල. මොනව උනත් වර්ථමානයේ තියන ආර්ථිකයත් එක්ක මම නම් කියන්නේ අනිව ඩෙෆා සල්ලි නැතුව සතුටක් න කියලා.







