පටු විදිහට හිතන්න එපා සහෝදරයා.. තමන්ගේ මතේම හරි කියන්න උත්සහ කරන්නත් එපා. මේක දෙපැත්ත කැපෙන පිහියක් වගෙයි.
සතුට තියෙන්නෙ හිතේ. ඒක සාපේක්ෂයි. උබට තේරෙන විදිහට මම උදාහරණයක් කියන්නම්.
බිල් ගේට්ස් ලෝකේ ලොකුම පොහොසතා. හැබැයි බිල් ගේට්ස් ට හැර ලෝකෙ අනිත් හැමෝගේම අතට අපි දෙනව බිල්ගේට්ස් ගාව තියනව වගේ දෙගුණයක මුදලක්. දැන් බිල් ගේට්ස් ගාව සල්ලි වත්කම එහෙම්මමයි. ඒත් එයා සතුටෙන්ද????
ඔය උදාහරනෙම අපේ සමාජෙ දුප්පතෙක්ට සහ පොහොසතෙක්ට ආදේශ කරල බලන්න.
සල්ලි කොච්චර තිබුනත් එයා ගාව සතුට නැති වෙන්නත් පුළුවන් තියෙන්නත් පුළුවන්.
සල්ලි නැති උනත් එයා සතුටෙන් ඉන්නත් පුළුවන් දුකෙන් ඉන්නත් පුළුවන්.
මොකද සතුට ඇතිවෙන්නෙ හිතේ..![]()
උදාහරණයක්, තම මව ලෙඩින් පසුවිම , සැත්කමක් කිරිමට මුදල් නොමැති විම.දිනපතාම රොගයෙන් පිඩා විදින දකින පුතෙකුට ඇතිවන්නෙ සතුටක් විය හැකිද,
මුදල් තිබෙනමි එම සැත්කම කරවා මව සුව කර ජිවත් වි සිටින තාක් කාල් හොදින් රැකබලා ගන්නට හැකිය, බැරිනමි මුදල් දි ඇය සතුටෙන් බලා ගැනිමට කෙනෙකු හො පත්කල හැක.
100% ක්ම අවශය වන්නේ මුදල් පමණි. මුදල් තිබු පමණින් සතුට ලබන්න නොහැකි වන්නෙ මොඩයන්ට පමණි. උදාහරණය. සල්ලි වලට ආදරය ගන්න බැහැ. සල්ලිවලට ආදරය ගන්න පුලුවන්, තමන්ට කැමති නැති ගැහණියක් වෙනුවෙන් ජිවිතය කැප කිරිම මොඩයකුගෙ ගතිලක්ෂණයක්, ඔහුට මුදල් තිබෙනමි මේ රටෙ නෙමෙයි වෙන රටක හරි සතියක් ජිවත් වුවානමි ඔහුට සිත යන ගැහැණියකු ලැබිම සුලුදෙයකි, නොලැබෙන දෙ වෙනුවෙන් ජිවිතය කැප කිරිම මොඩකමක්, තිබෙන මුදලින් ජිවිතය සතුටින් ගෙවිම සිතින් කල යුත්තක්. සදාකාලිකව ජිවත්වෙන්න සිතන අයටයි සතුට නැත්තෙ.
