සතුට=සල්ලි ද?

sathuta = sallidha ?


  • Total voters
    80
  • Poll closed .

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    පටු විදිහට හිතන්න එපා සහෝදරයා.. තමන්ගේ මතේම හරි කියන්න උත්සහ කරන්නත් එපා. මේක දෙපැත්ත කැපෙන පිහියක් වගෙයි.

    සතුට තියෙන්නෙ හිතේ. ඒක සාපේක්ෂයි. උබට තේරෙන විදිහට මම උදාහරණයක් කියන්නම්.
    බිල් ගේට්ස් ලෝකේ ලොකුම පොහොසතා. හැබැයි බිල් ගේට්ස් ට හැර ලෝකෙ අනිත් හැමෝගේම අතට අපි දෙනව බිල්ගේට්ස් ගාව තියනව වගේ දෙගුණයක මුදලක්. දැන් බිල් ගේට්ස් ගාව සල්ලි වත්කම එහෙම්මමයි. ඒත් එයා සතුටෙන්ද????

    ඔය උදාහරනෙම අපේ සමාජෙ දුප්පතෙක්ට සහ පොහොසතෙක්ට ආදේශ කරල බලන්න.
    සල්ලි කොච්චර තිබුනත් එයා ගාව සතුට නැති වෙන්නත් පුළුවන් තියෙන්නත් පුළුවන්.
    සල්ලි නැති උනත් එයා සතුටෙන් ඉන්නත් පුළුවන් දුකෙන් ඉන්නත් පුළුවන්.
    මොකද සතුට ඇතිවෙන්නෙ හිතේ..:):)

    උදාහරණයක්, තම මව ලෙඩින් පසුවිම , සැත්කමක් කිරිමට මුදල් නොමැති විම.දිනපතාම රොගයෙන් පිඩා විදින දකින පුතෙකුට ඇතිවන්නෙ සතුටක් විය හැකිද,
    මුදල් තිබෙනමි එම සැත්කම කරවා මව සුව කර ජිවත් වි සිටින තාක් කාල් හොදින් රැකබලා ගන්නට හැකිය, බැරිනමි මුදල් දි ඇය සතුටෙන් බලා ගැනිමට කෙනෙකු හො පත්කල හැක.

    100% ක්ම අවශය වන්නේ මුදල් පමණි. මුදල් තිබු පමණින් සතුට ලබන්න නොහැකි වන්නෙ මොඩයන්ට පමණි. උදාහරණය. සල්ලි වලට ආදරය ගන්න බැහැ. සල්ලිවලට ආදරය ගන්න පුලුවන්, තමන්ට කැමති නැති ගැහණියක් වෙනුවෙන් ජිවිතය කැප කිරිම මොඩයකුගෙ ගතිලක්ෂණයක්, ඔහුට මුදල් තිබෙනමි මේ රටෙ නෙමෙයි වෙන රටක හරි සතියක් ජිවත් වුවානමි ඔහුට සිත යන ගැහැණියකු ලැබිම සුලුදෙයකි, නොලැබෙන දෙ වෙනුවෙන් ජිවිතය කැප කිරිම මොඩකමක්, තිබෙන මුදලින් ජිවිතය සතුටින් ගෙවිම සිතින් කල යුත්තක්. දාකාලිජිත්වෙන් සින අයි තුනැත්තෙ.
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මම හිතන්නේ ඒක තියෙන්නේ තමාගේ හිතේ ,,,,,
    සල්ලි නැතුවට සතුටින් ජීවත්වෙන මිනිස්සු ඔනිතරම් ඉන්නවා
    ඒ යටත් ප්‍රශ්න ඇති හැබැයි එව්වා ඕනිවට වැඩිය අගට ගන්නේ නැහැ ....
    සල්ලි තමයි ජීවිතය සහ බලාපොරොත්තුව කියලා ජීවත්වෙන අයටනම්
    සල්ලි නැතුව ජිවිතයක් නැතිවෙනවා ........
    හැබැයි ඉතින් සල්ලි හොයන්ඩ උනන්දු උනොත් ඔහු පෝසතෙක් වෙනවා
    එහෙම නැතිකෙනා තමන්ට උරුම දිවිය ගෙවමින් ජීවත්වෙනවා ..........................

    සල්ලි නැතිව කිසිම මිනිසෙකු සතුටින් නැහැ.. එහෙම කෙනෙක් හිටියානමි එ බුදු හාමුදුරුවන් පමණක් විය යුතුයි.. එ සියලු බැදිමි වලින් සහ සියලු අශාවලින් මිදිණු කෙනෙකු පමණයි, ධනය , මුදල් නැතිව සිටින්නෙ. එහෙම නැතිනමි මේ ලොකෙ සිටින හැම කෙනෙකුම දුකින් පසුවෙන්නෙ
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    උදාහරණයක්, තම මව ලෙඩින් පසුවිම , සැත්කමක් කිරිමට මුදල් නොමැති විම.දිනපතාම රොගයෙන් පිඩා විදින දකින පුතෙකුට ඇතිවන්නෙ සතුටක් විය හැකිද,
    මුදල් තිබෙනමි එම සැත්කම කරවා මව සුව කර ජිවත් වි සිටින තාක් කාල් හොදින් රැකබලා ගන්නට හැකිය, බැරිනමි මුදල් දි ඇය සතුටෙන් බලා ගැනිමට කෙනෙකු හො පත්කල හැක.

    100% ක්ම අවශය වන්නේ මුදල් පමණි. මුදල් තිබු පමණින් සතුට ලබන්න නොහැකි වන්නෙ මොඩයන්ට පමණි. උදාහරණය. සල්ලි වලට ආදරය ගන්න බැහැ. සල්ලිවලට ආදරය ගන්න පුලුවන්, තමන්ට කැමති නැති ගැහණියක් වෙනුවෙන් ජිවිතය කැප කිරිම මොඩයකුගෙ ගතිලක්ෂණයක්, ඔහුට මුදල් තිබෙනමි මේ රටෙ නෙමෙයි වෙන රටක හරි සතියක් ජිවත් වුවානමි ඔහුට සිත යන ගැහැණියකු ලැබිම සුලුදෙයකි, නොලැබෙන දෙ වෙනුවෙන් ජිවිතය කැප කිරිම මොඩකමක්, තිබෙන මුදලින් ජිවිතය සතුටින් ගෙවිම සිතින් කල යුත්තක්. දාකාලිජිත්වෙන් සින අයි තුනැත්තෙ.
    ඔබතුමාගෙ කතාව පරස්පර විරෝධියිනෙ සහෝ.. එහෙම වෙලා තියෙන්නෙ ඔබතුමා සතුටයි තෘප්තියයි කියන දෙක පටලවගෙන ඉන්න නිසයි. සල්ලි වලට ආදරය ගන්න බැහැ. සල්ලි වියදම් කරල ගණිකාවක් හොයාගෙන තෘප්තියක් ලබාගන්නේ.. එහෙම නැතුව ඒක ආදරය නෙමෙයි.
    ඔබතුමාගෙ පළමු උදාහරණයත් හරිම බොළද එකක්.ඒනිසා මමත් ඒකට ඒවගේම ප්‍රති උත්තරයක් දෙන්නම්. ඔය කියන පුතාගෙ මවට ඇතිවෙන්නෙ මාරාන්තික සුව කරන්න බැරි ලෙඩක්. ඉතින් දැන් පුතාට සල්ලි තිබ්බත් වැඩක් නැහැනේ..
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    සල්ලි කියන්නේ සතුට නෙමෙයි හැබැයි දුප්පත් උනත් සතුටෙන් ඉන්න පුළුවන් කියල කව්රු හරි කියනවනම් උට පිස්සු
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    Aniwa salli onamai. but salli walata ganna beri dewal godak thiyanawa Like, LOVE HUMANITY,
    Thanhawa (Greediness) godak thibhunoth BADUMA THAMAI kochchara salli rhibanath madi...
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    salli nethnam jeewithayak ne...
    mona magula karannath salli ona ban...
    tibunath madi deyak hebei salli kiyanne.
    mata nam hamba karana ganath madi bill gewanna lol
    ithin kohomada sathutak tiyenne
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    සතුට සහ සල්ලි කියන එක දැන් කලේ හරි සාපේක්ෂයි මචන් , අද සල්ලි මිනිස්සුන්ව පාලනය කරන මාද්ද්‍යක් වෙලා එක පැත්තකින්,තමාට ඇත්තටම අවශ්‍ය නොවෙන දේවල් ගන්ඩ උවමනාව ඇති කරවල , ඒ අතය අවශ්‍ය නොවන දේ ගන්න බැරුව දුකින් ඉන්නවා මිනිස්සු සමහර වෙලාවට , හැබැයි ඇත්තටම සතුට කියන එක සල්ලි නෙවෙයි , මම සතුටින්ද කියල හිතන මොහොතේම හිතේ තියන සතුට නැති වෙනවා ,

    happiness is not a destination it is a way of life
    බුදුහාමුදුරුවෝ කිව්වා වගේ මැද මාර්ගයේ ගමන් කිරීමයි හොදම දේ ,

    මෙන්න සල්ලි ගැනයි සතුට ගැනයි කියවෙන හොද කතා දෙකක්


    It's+all+about+money+not+freedom+you+think+you're+free+try+going+somewhere+without+money.jpg


    77NKV07T447O2_128M9MB_IL_L_LS.jpg