රෝප්;10643901 said:මේක බලලා බම්ප් එකක්වත් නොදා යන අය නොමිනිස්සු![]()
ජීවිතේ පිළිබද මාර ප්රශ්නයක් වෙලා මේක අයියේ..........
රෝප්;10643901 said:මේක බලලා බම්ප් එකක්වත් නොදා යන අය නොමිනිස්සු![]()
ape akkatath oya prashne thinawa.............eyalata babala na....hambawenna hitiya dennama nathi una meka nisa..............(((
bump. wiatara nam danne na. dangattma daanam
ත්රේඩ් එක ඉදිරියට ගත්තා..
ඔයා කියපු ඒ දැන්විම නම් තවමත් මම දැකලා නෑ...
මේවාට බෙහෙත් තියෙනවා කියන්නේ ලොකු දෙයක්. ඇත්තටම
මේවා වෙනුවෙන් බොහෝ පිරිසක් පිඩා විදිනවා..
බලමු ඉදිරියේදි දැක්කා නම්.. වැඩි විස්තර හොයලා බලන්නම්..
Bump
http://articles.timesofindia.indiat...2210_1_pancreatic-cells-diabetic-mice-insulin[/QUOT
මේක ගැන වගේ නිව්ස් වල කිව්වේ.......
ඔව් අයියේ මාත් දැක්ක ඔය බණ්ඩක්ක සීන් 1 ඒක දැන් එයා කරනවා.....ගොඩාක් ස්තුති අයියේ.....Ma danna tharamin, inseulin use karanna patan gaththoth, eeta passe kawadawath normal beheth walin diabeties control karanna hooo, suwa karanna behe.Insulin denawa kiyanne agnyashaya sampoornyenma akreeya wela iwaray kiyana eka, ehema ekak apahu prakurthi karanna puluwanda? anyway good luck..
P.S: eka dawasak kawada kenek daala thibba bandakka walin sampoornyenma diabeties suwa karanna puluwan kiyala, eeka poddak hoyala balala try karanna.
check this, it tells some kinda transplant to cure diabetes
http://www.diabetes.co.uk/Diabetes-Cure.html
bump oka doc kenakgana ahuwanum aniwa dannawa ati





බම්ප්...
ඒත් මචන් පොඩ්ඩක් පරිස්සමෙන් ඔය තහවුරු නොකළ බෙහෙත් වර්ග හෙම ගන්න එපා.ඇමරිකන් කාරයො අපි වගේ රටවල් වල මිනිස්සු සජීවි නිදර්ශක විදියට පාවෙච්චි කරනව උන්ගෙ අත්හදා බැලීම් වලට!





A cure for diabetes may have been found -- at least in men.
Researchers have used slivers of testicular tissue to make millions of healthy replacements for the faulty cells that trigger the condition.
In experiments on mice, grafts of the lab-grown pancreatic cells produced enough insulin to control blood sugar levels in diabetic mice.
Although the work is at an early stage, US researchers believe it could lead to a cure for men and boys with type-1 diabetes in perhaps just five years, reports the Daily Mail .
යාලුවාට මොකක්ද වෙන්න ඔන මේ සම්බන්ධයෙන්,කාරණය කියලා PM කරන්න මට පුලුවන් වෙයි මොනවා හරි කරන්න