**** සතුරෙකුටවත් නොවේවා ****

nidarsha91

Well-known member
  • ත්‍රේඩ් එක ඉදිරියට ගත්තා..
    ඔයා කියපු ඒ දැන්විම නම් තවමත් මම දැකලා නෑ...
    මේවාට බෙහෙත් තියෙනවා කියන්නේ ලොකු දෙයක්. ඇත්තටම
    මේවා වෙනුවෙන් බොහෝ පිරිසක් පිඩා විදිනවා..
    බලමු ඉදිරියේදි දැක්කා නම්.. වැඩි විස්තර හොයලා බලන්නම්..

    thanx bro
     

    nidarsha91

    Well-known member
  • Ma danna tharamin, inseulin use karanna patan gaththoth, eeta passe kawadawath normal beheth walin diabeties control karanna hooo, suwa karanna behe.Insulin denawa kiyanne agnyashaya sampoornyenma akreeya wela iwaray kiyana eka, ehema ekak apahu prakurthi karanna puluwanda? anyway good luck..
    P.S: eka dawasak kawada kenek daala thibba bandakka walin sampoornyenma diabeties suwa karanna puluwan kiyala, eeka poddak hoyala balala try karanna.
    ඔව් අයියේ මාත් දැක්ක ඔය බණ්ඩක්ක සීන් 1 ඒක දැන් එයා කරනවා.....ගොඩාක් ස්තුති අයියේ.....
     

    nidarsha91

    Well-known member
  • බම්ප්...
    ඒත් මචන් පොඩ්ඩක් පරිස්සමෙන් ඔය තහවුරු නොකළ බෙහෙත් වර්ග හෙම ගන්න එපා.ඇමරිකන් කාරයො අපි වගේ රටවල් වල මිනිස්සු සජීවි නිදර්ශක විදියට පාවෙච්චි කරනව උන්ගෙ අත්හදා බැලීම් වලට!

    ඇත්ත තමා.එත් බන් මේක කොච්චර හෙනයක් වෙලාද කියනවනම් ........කියන්ඩ දෙයක් නෑ.:(:(:(:(:(
     

    nidarsha91

    Well-known member
  • A cure for diabetes may have been found -- at least in men.
    Researchers have used slivers of testicular tissue to make millions of healthy replacements for the faulty cells that trigger the condition.
    In experiments on mice, grafts of the lab-grown pancreatic cells produced enough insulin to control blood sugar levels in diabetic mice.
    Although the work is at an early stage, US researchers believe it could lead to a cure for men and boys with type-1 diabetes in perhaps just five years, reports the Daily Mail .

    එල මේක තමා නිව්ස් 1.ගොඩාක් වටිනවා අයියේ........තව අයියෙක් මේකෙම තව ක් දාල තිබ්බා...ගොඩක් පින් .....
     
    Last edited: