සතෙක්ට උදව්වක්
අපේ garage එකේ කොන්ද තුවාල වුන වදුරෙක් ඇවිත් ඉන්නවා
මූ ලගට යන්නවත් බැහැ
මුට කරන්න දෙයක් කියහල්ලකෝ
වනජීවී එවුන් ට කිවොත් බලයිද උන්ගේ ලබ්බේ web එකත් වැඩ නැහැනේ