සතෙක්ට උදව්වක්

Malith Malli

Member
Dec 23, 2015
619
138
0
සතෙක්ට උදව්වක්

අපේ garage එකේ කොන්ද තුවාල වුන වදුරෙක් ඇවිත් ඉන්නවා
මූ ලගට යන්නවත් බැහැ
මුට කරන්න දෙයක් කියහල්ලකෝ
වනජීවී එවුන් ට කිවොත් බලයිද උන්ගේ ලබ්බේ web එකත් වැඩ නැහැනේ
 

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    1919 katha karala ahapan wanajeewi eke no eka,ape paththa ohoma rajaliyek idala katha karala kiwwama un awith aragena giya
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    bump machan.fb eketh pages thiyenawa poddak blapan macho me wage ewata udau karana.nathnam danna kenek hari kiyandako
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    වනජීවී එවුන් gana malata wshwasa karanna epa %99 wadura ythiya muwatath wun anna nha kiokatah call karala balan
    puluwannam vet kenk set karaganna balan
     

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    call කලහම මුන් එවෙලවේම එනවා වගේ කතා කළා තාම අවේ නැහැ බන්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,740
    113
    මාලඹේ
    කහ හොදට අබරලා ඕකගේ පිටේ ගාන්න.
    වතුර ටිකක් තියන්න බොන්න පුළුවන් විදියට.
    ටික වෙලාවකින් රෙද්දකින් ඕකා වහලා ඔතලා අරගෙන කුඩුවට දාන්න.