[ සතොසෙන් බඩු පාර්සල් දෙනවා ]

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mona Unath Weerawansa Hoda miniha ban ..Ekata Anith amaithla.. Hoya gannawath na Ponnoyo tika.. Minissunta ehemawath Deyak karanne na ne

    :yes::yes: විමල් කරන්ඩ පුලුවන් දේ කරනව බන් මිනිස්සු වෙනුවෙන්, මිනිස්සුත් එහෙම තමයි, හැමදාම කොළඹින් අoක එක වෙන්නෙ නිකන් නෙමේ..
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    බඩුවල මිල...බලපන් මුන් පහුගිය ටිකේ හාල් ගනන් කියල නැහෙන්ඩ හදල තියෙන්නෙ බොරුවට.කැකුලු හාල් නාඩු ඔක්කොම 70යි...කිවෙ නම් කොහොමද මුන් ඔක්කොම 120යි කීව..ඇත්ත එලි වෙන්ඩ කොරෝනම එන්ඩ උනා..:lol::lol:

    :lol::lol:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    :yes::yes: විමල් කරන්ඩ පුලුවන් දේ කරනව බන් මිනිස්සු වෙනුවෙන්, මිනිස්සුත් එහෙම තමයි, හැමදාම කොළඹින් අoක එක වෙන්නෙ නිකන් නෙමේ..

    :rolleyes::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙනයා;25247004 said:

    උබලට ඇලජික් උනාට කරන්ඩ දෙයක් නැ කඩුවෙල මිනිස්සු දන්නව විමල් විරවoශ කියන්නෙ කවුද කියල...බඩු මල්ල හරි ගෙනල්ල දෙන්නෙ විමල් විතරයි අනිත් උන් ගෙවල් වල, උන් හැoගිලා කොරෝනා වලට බයේ..
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    උබලට ඇලජික් උනාට කරන්ඩ දෙයක් නැ කඩුවෙල මිනිස්සු දන්නව විමල් විරවoශ කියන්නෙ කවුද කියල...බඩු මල්ල හරි ගෙනල්ල දෙන්නෙ විමල් විතරයි අනිත් උන් ගෙවල් වල, උන් හැoගිලා කොරෝනා වලට බයේ..

    :baffled:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ඔය බඩු ටිකම පාලන මිළක් එන්න කලින් නෝමල් කඩේකින් ගත්ත නම්

    නාඩු කිලෝ 2යි - 106 x 2 = 212
    සුදු කැකුළු කිලෝ 1යි - 95
    පරිප්පු කිලෝ 1යි - 140
    සැමන් ලොකු 1යි - 275
    මිරිස් ග්‍රෑම් 50යි - 48
    කහ ග්‍රෑම් 50යි - 44
    කෑලි මිරිස් ග්‍රෑම් 50යි - 48
    ලුණු ග්‍රෑම් 20යි - සතොසින්ම ගහපු එකක් වෙන්න ඇති, කලින් ග්‍රෑම් 20 පැකට් දැකලා නැහැ
    සීනි ග්‍රෑම් 500යි - 60
    --------------------------
    922/=

    දුප්පත් මිනිසුන්ට වටිනවා බං