සතොස Logo එක​

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම කලින් සතොසට ගිහින් නෑ.එත් සුපෝෂ ආවට පස්සේ ඒක ගන්න සතොසට යන්න පටන්ගත්තා.ඉස්සර කොහොමද දන්නේ නෑ එහ් දැන් නම්ගොඩක් බ්‍රාන්ච්වල අවශ්‍ය දේවල් තියෙනවා. වට්ටම් හොදයි වැඩ කරන අයත් මිත්‍රශිලියි . දැකලාතියෙන දේ අනුව නම් බිස්නස් හොදටතියෙනවා