සතොස Logo එක​

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අද මැච් එක බලපු උන් වරෙන්.

    අද මැච් එක ගැන නිවුස්වලට පෙන්නද්දි ග්‍රවුන්ඩ් එකේ සතොසlogo එක දැක්කාබන්.:rofl: අඩෝ දැන් සතොසට මැච්වලට ස්පොන්සර් කරන්න තරම් සල්ලි තියනවද​? පහුගිය කාළේ උන් පාඩුයි කියකිය හිටියා නෙද:dull:
     
    • Like
    Reactions: Rusiru2008

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    wennathi ban dan hama thanama un branches danawa neh,matara eke office arena time ekata badu ganna giyoth full anathai a tharamata senaga:P:P
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    ප්ලාස්ටික් හාල් වලින් ලාබ ඇති බන් :rolleyes:

    සතොස Logo එක​ 08-08-2018 11:08 PM kohe diyunuwak labannada ubala ekka :lol:
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    wennathi ban dan hama thanama un branches danawa neh,matara eke office arena time ekata badu ganna giyoth full anathai a tharamata senaga:P:P

    මාත් ඉදලා හිටලා සතොස පැත්තෙ යනවා. හාල් වගේ කිරලා ගන්න දේවල් නම් ගන්න එපා බන්. ගොඩක් ඒවා බාල බඩු.

    ප්ලාස්ටික් හාල් වලින් ලාබ ඇති බන් :rolleyes:

    ප්ලාස්ටික් හාල් කියලා දෙයක් නෑ. ඒත් හාල් නම් ගොඩක් සවුත්තුයි.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    යෙකනේ අපිලගේ මුස්ලිම් ඇමතිතුමා ශාතොසෙන් හෙරොයින් ප්‍රොමෝට් කලේ මාතියා ..අපිල කරන්නේ ශෝදට දුර දිග බලල තමා දැන් ශතෝෂ ලාබයි ..
    9.gif
    9.gif

    ආ මාතියා අපිලගේ අලුත් ශතෝෂ ප්‍රොමෝශාන තිනවා ෂිනි එක්ක යුරියා දෙනවා ඇවිල්ල යන්න ලාබෙට තමා දෙනවා .ජෙනුයින් බඩු මාතියා ටු ඉන් වන් :)
     
    Balugoos

    Junior member
  • Sep 24, 2017
    87
    29
    18
    මම නම් එකේ වරදක් දකින්නේ නෑ බන්. බිස්නස් මැනේජ්මන්ට්/වෙළද ප්‍රචාරණය ගැන දන්නා එකෙක් කියාවි ඔකේ තියන උපක්‍රමික වැදගත්කම. හැමදාම කෝපි කඩේ වගේ තියන් ඉන්නවට වඩා අඩියක් හරි ඉස්සරහට යන එක හොදයිනේ.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    අද මැච් එක බලපු උන් වරෙන්.

    අද මැච් එක ගැන නිවුස්වලට පෙන්නද්දි ග්‍රවුන්ඩ් එකේ සතොසlogo එක දැක්කාබන්.:rofl: අඩෝ දැන් සතොසට මැච්වලට ස්පොන්සර් කරන්න තරම් සල්ලි තියනවද​? පහුගිය කාළේ උන් පාඩුයි කියකිය හිටියා නෙද:dull:

    :baffled: hodata gasanna athi bn :/ neththam mona ahawal ekakatada kiyapanko sathosa international match ekakata sponsor karanne, :frown::dull:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මරුසිරා;23499796 said:
    යෙකනේ අපිලගේ මුස්ලිම් ඇමතිතුමා ශාතොසෙන් හෙරොයින් ප්‍රොමෝට් කලේ මාතියා ..අපිල කරන්නේ ශෝදට දුර දිග බලල තමා දැන් ශතෝෂ ලාබයි ..
    9.gif
    9.gif

    ආ මාතියා අපිලගේ අලුත් ශතෝෂ ප්‍රොමෝශාන තිනවා ෂිනි එක්ක යුරියා දෙනවා ඇවිල්ල යන්න ලාබෙට තමා දෙනවා .ජෙනුයින් බඩු මාතියා ටු ඉන් වන් :)

    අල්ල හුඅක්බර්:lol:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,717
    2,770
    113
    Eke anith peththa ban. Dan wena company cricket walata sponse karanne ne. Ihin governement ekenma sathosa daala hari banner tikak gahanawa athi.
    :lol::lol:
     
    Akilaperera87

    Member
    Jul 22, 2018
    44
    6
    0
    මම නම් එකේ වරදක් දකින්නේ නෑ බන්. බිස්නස් මැනේජ්මන්ට්/වෙළද ප්‍රචාරණය ගැන දන්නා එකෙක් කියාවි ඔකේ තියන උපක්‍රමික වැදගත්කම. හැමදාම කෝපි කඩේ වගේ තියන් ඉන්නවට වඩා අඩියක් හරි ඉස්සරහට යන එක හොදයිනේ.

    Hero , CEAT logoඅතරේ සතොසlogo එක ගැලපෙන්නෙ නැහැ කියන එක දැනෙන්නෙ මට විතරද​? :nerd:සතොස sponsor කරා කියලා එයාලට ලොකු දෙයක් ලැබෙන්නෙ නැහැ.
     
    Balugoos

    Junior member
  • Sep 24, 2017
    87
    29
    18
    Hero , CEAT logoඅතරේ සතොසlogo එක ගැලපෙන්නෙ නැහැ කියන එක දැනෙන්නෙ මට විතරද​? :nerd:සතොස sponsor කරා කියලා එයාලට ලොකු දෙයක් ලැබෙන්නෙ නැහැ.

    ෂා එළ එළ. ඔයා කියන විදියට ඔතනට එන්න ඕන කැළණි ටයර් ලොගෝ එක. හරි තේරුනා.
     
    Akilaperera87

    Member
    Jul 22, 2018
    44
    6
    0
    ෂා එළ එළ. ඔයා කියන විදියට ඔතනට එන්න ඕන කැළණි ටයර් ලොගෝ එක. හරි තේරුනා.

    ඔයා තේරුමගත්තවැරදියි. CEAT, HERO ,DAMRO, DIALOG, LG ..... වගේ ඒවා ලොකේ අනිත් මිනිස්සුත් දන්නවා. දම්රෝ වගේ දෙයක් ඉන්දියාව ලංකාව වගේ රටවල් ටික හරි අදුරනවා. ඒත් සතොස කියන එක නිකම්ම නිකං super market එකක් විතරයි. ඒකට යන්නෙ ලංකාවේ මිනිස්සු විතරයි. Cargils වගේ එකක් sponsor කරාට ප්‍රශ්නයක් නැහැ. එයාලට හොද business network එකක් තියනවා. ඒකයි නොගැලපෙනවා කියලා කිව්වේ. අනිත් දේ තමයි sponser කරලා තියෙන්නෙ big matchඑකකටවත්, සුහද ක්‍රිකට තරගයකටවත් නෙමෙයි international match එකකට​.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    බඩුත් එක්ක කුඩුත් ආවනේ කන්ටේනර් ගණන්...
     
    හ්ම්... ලාබයක් කියල දෙයක් ගත්තනම්... ඒක මේ වගේ ඇඩ්වලට විසිකරල දානවට වඩා ඒව ආයෝජනය කරන එකයි කරන්න ඕන. වාසිය පාරිභෝගිකයට ලැබෙන විදියට. ඔය සල්ලි ටික ඉවරවුනාම හුලං...
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ඒ කල එකෙන් මේ වගේ ත්‍රෙඩ් එකක් වැටුන එකම මදැයි? හෙන පබ්ලිසිටියක්නෙව. මම නම් කියන්නේ ඒ සල්ලි අපතේ ගියේ නෑ:oo::oo:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    ඔයා තේරුමගත්තවැරදියි. CEAT, HERO ,DAMRO, DIALOG, LG ..... වගේ ඒවා ලොකේ අනිත් මිනිස්සුත් දන්නවා. දම්රෝ වගේ දෙයක් ඉන්දියාව ලංකාව වගේ රටවල් ටික හරි අදුරනවා. ඒත් සතොස කියන එක නිකම්ම නිකං super market එකක් විතරයි. ඒකට යන්නෙ ලංකාවේ මිනිස්සු විතරයි. Cargils වගේ එකක් sponsor කරාට ප්‍රශ්නයක් නැහැ. එයාලට හොද business network එකක් තියනවා. ඒකයි නොගැලපෙනවා කියලා කිව්වේ. අනිත් දේ තමයි sponser කරලා තියෙන්නෙ big matchඑකකටවත්, සුහද ක්‍රිකට තරගයකටවත් නෙමෙයි international match එකකට​.

    ඉන්ටනැශනල් රෙකග්නිශන් එක ගත්තොතින් ඩයලොග් සහ සතොස වැඩි වෙනසක් නැහැ. කාගීල්ස් තියන තරමටම වගේ සතොසත් නෙට්වර්ක් එක තියනවා. ගොඩක් පොඩි ටවුන් වල පවා සතොස තියනවා ඒත් කාගීල්ස් නැති තැන් තියනවා.
    ඕක මෙතන ත්‍රෙඩ් එකක් දාල කතා කරන්න තරමට මාකට් උනා කියන්නෙ උන් බලාපොරොත්තු උනු දේ වෙලා කියන එක නෙමේද බන්
    ඩයලොග් නමින් ඔපරේට් වෙන්නෙ ලංකාවෙ විතරනේ. Axiata group එකෙන් එක එක රටවල ඔපරේට් වෙන්නෙ එක එක නම් වලින්. Celcom, Robi, Maxis කිවුවම කිසිම අයිඩියා එකක් එන්නෙ නැහැනේ. ඒ වෙන රටවල Axiata group එක ඔපරේට් වෙන නම්.