සදකඩපහන අභියස

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,867
    113
    Dubai
    සුනිල් එදිරිසින්හයන්ගේ සදකඩපහන අභියස සම්පූර්න සජීවී සංගීත ප්‍රසන්ගය :yes:

    න්න අද මම කට්ටියට ගෙනාවා සුනිල් එදිරිසින්හයන්ගේ සදකඩපහන අභියස සම්පූර්න සජීවී සංගීත ප්‍රසන්ගයම.. වැඩි කතා ඔනෙ නෑනේ.. ඔන්න ඉතින් Direct බා ගන්න Firedrive එකෙන්.. මේ Zip එකට Password එකක් දාලා තියෙන්නේ.. elakiri.com කියලා.. ඔන්න බාගෙන හොරෙන්ම යන්නේ නැතුව රෙපකින් ගහලා දාල අනික් අයට බලන්න බම්ප් එකකුත් දාගෙනම යන්න පුටේ:yes::yes:

    z_p-17-Tunes-01.jpg


    Cara+membuat+link+download.png


    https://www.firedrive.com/file/1D02BC0736EC47F8

    බාගෙන හොරෙන්ම යන්නේ නැතුව රෙපකින් ගහලා දාල අනික් අයට බලන්න බම්ප් එකකුත් දාගෙනම යන්න:cool::cool:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,867
    113
    Dubai
    quality kohomada?

    Full Quality එකෙන් දාන්න පුලුවන්. ඒත් 2GB පන්නයි මචන්.. අප්ලොඩ් වෙන්නත් වෙලා යයි. ඒ නිසා මේ Quality එකෙන් දැම්මේ. අවුලක් නෑ.. බාගෙනම බලන්න
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Full Quality එකෙන් දාන්න පුලුවන්. ඒත් 2GB පන්නයි මචන්.. අප්ලොඩ් වෙන්නත් වෙලා යයි. ඒ නිසා මේ Quality එකෙන් දැම්මේ. අවුලක් නෑ.. බාගෙනම බලන්න

    Full quality ganna puluwan widihak thiyanawanam kiyapan, mata size eka awulak ne, lankawe newe inne.loku udawwak full quality eken ganna puluwannam machan.