සද්දේ වහන්න %^&*()

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ඇත්ත කියපන්, උබට ඕනා පිටත සද්ද ඇතුලට ඇහෙන එක වලක්වන්න නෙමෙයි, ඇතුලේ සද්ද පිටට ඇහෙන එක වලක්වන්න නේද ?

    :P:P

    :rofl: ලිද නේද මේ තියෙන්නේ...... :lol:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Call 119 කතා කරලා කම්ප්ලේන් කරපිය.... :angry:

    වැඩක් නෑ බන් පොඩි උන් නේ, අනික පියානෝ එකක සද්දයක් ඔච්චර කරදරයක් කිවුවම විශ්වාස කරන එකකුත් නෑ.
    උන්ගේ මහ උන් නම් චාටර්ම චාටර් බන් වෙලාවක් අවේලාවක් නෑ කෑ ගහගත්ත ගමන්මයි.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මන් නම් දන්නේ නැහැ,,,,,මටත් ඔය ප්‍රශ්නේ ඔහ්හොම තියෙනවා.......පොඩි උන්ට කියලා වැඩක් නැහැ:(:(
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙහෙමයි මචන් කවුලුව පිට පැත්තෙන් මිලිමීටර 3 පලල ෆ්ල්යි වුඩ් කෑල්ලකින් වහන්න ඊට ප්ස්සෙ කාමරෙ අතුලුපැත්තෙන් මේකට රෙජිෆෝම් සහ ස්පොන්ච් තට්ටුව ගානෙ පුරවන්න ඊට පස්සෙ ඕනෙම නම් කොහු ටිකකුත් දාල කාමරේ ඇතුලු පැත්තෙනුත් ෆ්ල්යිවුඩ් එකකින් වහන්න
     
    Chootiya92

    Member
    Jun 28, 2012
    363
    432
    0
    අපේ ගෙදර
    උඹට ඕනෙනම් MDF බෝඩ් අරන් ගහපන්. හුලන් එන්න ඕනේ නම් කවුළුව ට අඟල් 5ක් විතර පස්සෙන් සෙට් කරපන්. ක්‍රම තියෙනවා. පුළුවන් උනොත් මම පින්තූරයක් දාන්නම්.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මගෙත් ඔය වගේ seen එකක් තමයි තියෙන්නේ. එහා ගෙදර ඉන්න කැ* බල්ලා ( කකුල් හතරේ ) බුරනකොට උඩ ගිහිල්ලා ඇහැරෙන්නේ. දවල්ට නිදා ගන්නවා තියා හිතන්නවත් බැහැ. මු කොයි වෙලේ චුන් වෙලා කැගහයිද දන්නේ නැනේ :angry::angry::angry:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :dull: :angry::angry:

    ඕක කරන්න විදිහක් තමයි බලන්නේ බන් :eek:
    හොද බාසෙක් අල්ලගනින් තියෙන එක වහල අලුත් එකක් හදපන්:dull:

    අනිත් එවුන්ගෙ ගේ ඉස්සහින් ටිකක් උස තාප්පයක් බැදපන් උස ගස් ටිකක් ඉන්දපන් පියානො ගහන්ව අනම් ආයෙ පලතැ ඉන්න බැ ලස්සන්ට ප්ලෙ කරනව නම් ටිකක් හරි ශේප්:dull: හෙඩ් ෆොන් එකක් කනෙ ගහන් ඉදපන් නිතරම :P
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මගෙත් ඔය වගේ seen එකක් තමයි තියෙන්නේ. එහා ගෙදර ඉන්න කැ* බල්ලා ( කකුල් හතරේ ) බුරනකොට උඩ ගිහිල්ලා ඇහැරෙන්නේ. දවල්ට නිදා ගන්නවා තියා හිතන්නවත් බැහැ. මු කොයි වෙලේ චුන් වෙලා කැගහයිද දන්නේ නැනේ :angry::angry::angry:

    ඔහොම සීන් එකක් මටත් තිබ්බා :sorry:
    කිව්වට කිව්වට ගනන් ගත්තේ නෑ
    මං දවසක් දොයියන් ඉන්නකොට ඒ කැරි බල්ල කෑ ගහල මල නහුතෙට නැගල ඇහැරුණා
    එහෙම්ම ගියා අල්ලපු ගෙදරට ඒ ගෙදර කොල්ලටයි බල්ලටයි දෙන්නටම ගැහුව රෙදි වැලට ගහල තිබ්බ පොල්ලෙන්
    හවස උන්ගේ තාත්ත ඇවිත් පොලිසි ගිහින් ඇන්ට්‍රියක් දාලා :angry:
    මාත් තාත්ත එක්ක ගියා කැරි පොලිසියට
    මං කෙලින්ම කිව්ව මේ හුකන බල්ලා උදේ ඉදන් රෑ වෙනකල් බුරනවා
    මං විභාගෙකට පාඩම් කරන කොල්ලෙක් ඒක හින්ද අපිට විසදුමක් ඕනි කියලා
    පස්සේ ටික දවසකින් බල්ලා ගිය දිහාවක් නෑ හොයාගන්න :cool:
     
    :baffled:උබලා ඉතින් බල්ලො එක්ක කොහොමත් තරහයි නෙ:rofl: හෙබැයි කරල තියෙන්නෙ නම් බලු වැඩක්:P
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ග්ලාස් වූල් කියල මැටිරියල් එකක් තියෙනවා. එකෙන් ඒ කවුළු වහපන්. රෙජිෆොර්ම් වලින් වැහුවොත් ටිකක් ශේප් කරගන්න පුළුවන්. :yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔහොම සීන් එකක් මටත් තිබ්බා :sorry:
    කිව්වට කිව්වට ගනන් ගත්තේ නෑ
    මං දවසක් දොයියන් ඉන්නකොට ඒ කැරි බල්ල කෑ ගහල මල නහුතෙට නැගල ඇහැරුණා
    එහෙම්ම ගියා අල්ලපු ගෙදරට ඒ ගෙදර කොල්ලටයි බල්ලටයි දෙන්නටම ගැහුව රෙදි වැලට ගහල තිබ්බ පොල්ලෙන්
    හවස උන්ගේ තාත්ත ඇවිත් පොලිසි ගිහින් ඇන්ට්‍රියක් දාලා :angry:
    මාත් තාත්ත එක්ක ගියා කැරි පොලිසියට
    මං කෙලින්ම කිව්ව මේ හුකන බල්ලා උදේ ඉදන් රෑ වෙනකල් බුරනවා
    මං විභාගෙකට පාඩම් කරන කොල්ලෙක් ඒක හින්ද අපිට විසදුමක් ඕනි කියලා
    පස්සේ ටික දවසකින් බල්ලා ගිය දිහාවක් නෑ හොයාගන්න :cool:

    බල්ල උබට කෑවේ නැද්ද බන්? :confused:
    උබ කිවුවත් වගේ බල්ලෝ බුරන සද්දේ නම් ඉවසන්නම බෑ බන්. අපේ එකා ඉස්සර මුලු රෑම බුරනව. මට මල පැන්න පාර නින්දෙන්ම ගිහින් ඌව නෑවුව දවසක් වතුර එකකින් :D
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    ඔහොම සීන් එකක් මටත් තිබ්බා :sorry:
    කිව්වට කිව්වට ගනන් ගත්තේ නෑ
    මං දවසක් දොයියන් ඉන්නකොට ඒ කැරි බල්ල කෑ ගහල මල නහුතෙට නැගල ඇහැරුණා
    එහෙම්ම ගියා අල්ලපු ගෙදරට ඒ ගෙදර කොල්ලටයි බල්ලටයි දෙන්නටම ගැහුව රෙදි වැලට ගහල තිබ්බ පොල්ලෙන්
    හවස උන්ගේ තාත්ත ඇවිත් පොලිසි ගිහින් ඇන්ට්‍රියක් දාලා :angry:
    මාත් තාත්ත එක්ක ගියා කැරි පොලිසියට
    මං කෙලින්ම කිව්ව මේ හුකන බල්ලා උදේ ඉදන් රෑ වෙනකල් බුරනවා
    මං විභාගෙකට පාඩම් කරන කොල්ලෙක් ඒක හින්ද අපිට විසදුමක් ඕනි කියලා
    පස්සේ ටික දවසකින් බල්ලා ගිය දිහාවක් නෑ හොයාගන්න :cool:

    :lol: :lol: පට්ට වැඩේ.
    මුන්ට නම් ගහන්න බැහැ.එහා ගෙදර කෙල්ලෙක් ඉන්නේ මොනවා උනත් අපේ අසල්වැසියෝනේ. දවසක් නම් මට මල පැනල රැ 12 විතර වෙනකල් ඉඳල රතික්ඟ ( මට එක ලියා ගන්න බැහැ බන් :eek: ) කරලක් දැම්ම පත්තු කරලා. මට එන ආතල් එක උන්ටත් කියල දෙන්න

    මට අමතක උනා අපේ ගෙදර කට්ටියටත් එකට ඇහැරෙනවා කියල :baffled: පට්ට වැඩේ කියන්නේ අනිත් දවසේ උදේ එහා ගෙදර ඇන්ටි ඇවිල්ලා අපේ අම්මට කියනවා. උන්ගේ අනිත් පැත්තේ එහා ගෙදර උන් රතික්ඟ පත්තු කරලා දැම්මලු :P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ග්ලාස් වූල් කියල මැටිරියල් එකක් තියෙනවා. එකෙන් ඒ කවුළු වහපන්. රෙජිෆොර්ම් වලින් වැහුවොත් ටිකක් ශේප් කරගන්න පුළුවන්. :yes:

    eka rasneta ban danne
    saddeta nemayi
    rijifom valin dammoth hariyavi
     
    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    බම්ප් තමා සහෝ... මට නම් දෙයියනේ කියල මොන සද්ද බද්ද තිබුනත් හොදට නින්ද යනව. කොලඹ නුවර පාර අයිනෙ ගෙදරක අවුරුද්දක් විතර නැවතිලා හිටපු නිසාද කොහෙද.:dull::dull: පේරාදෙනියෙ මහ වංගුව ලග කන්දෙ රෑට තෙල් බවුසර් අදිනකොට කන උඩින් යනව වගෙ. දැන්නම් පුරුදුයි ඕන සද්දයක්.
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ඇත්ත කියපන්, උබට ඕනා පිටත සද්ද ඇතුලට ඇහෙන එක වලක්වන්න නෙමෙයි, ඇතුලේ සද්ද පිටට ඇහෙන එක වලක්වන්න නේද ?
    9305664.gif
    4396821.gif
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    eka rasneta ban danne
    saddeta nemayi
    rijifom valin dammoth hariyavi

    සවුන්ඩ් ප්රුෆ් කරන්නත් ගන්නවා. ශබ්දාගාර සවුන්ද්ප්රූෆ් කරන්න ගන්නේ ග්ලාස් වූල් . පහල ඇති ලින්ක් එක බලන්න

    http://en.wikipedia.org/wiki/Glass_wool