ඇත්ත කියපන්, උබට ඕනා පිටත සද්ද ඇතුලට ඇහෙන එක වලක්වන්න නෙමෙයි, ඇතුලේ සද්ද පිටට ඇහෙන එක වලක්වන්න නේද ?
![]()
ලිද නේද මේ තියෙන්නේ...... 
ඇත්ත කියපන්, උබට ඕනා පිටත සද්ද ඇතුලට ඇහෙන එක වලක්වන්න නෙමෙයි, ඇතුලේ සද්ද පිටට ඇහෙන එක වලක්වන්න නේද ?
![]()
ලිද නේද මේ තියෙන්නේ...... 
Call 119 කතා කරලා කම්ප්ලේන් කරපිය....![]()
මට පෙන්නේ උබේ කන් ඇහෙනවා වැඩ්..![]()

soundproof karoth room ekama ac karanna wei neda? kohomada karanne kiyala nam danne ne

හොද බාසෙක් අල්ලගනින් තියෙන එක වහල අලුත් එකක් හදපන්![]()
![]()
ඕක කරන්න විදිහක් තමයි බලන්නේ බන්![]()

හෙඩ් ෆොන් එකක් කනෙ ගහන් ඉදපන් නිතරම 
මගෙත් ඔය වගේ seen එකක් තමයි තියෙන්නේ. එහා ගෙදර ඉන්න කැ* බල්ලා ( කකුල් හතරේ ) බුරනකොට උඩ ගිහිල්ලා ඇහැරෙන්නේ. දවල්ට නිදා ගන්නවා තියා හිතන්නවත් බැහැ. මු කොයි වෙලේ චුන් වෙලා කැගහයිද දන්නේ නැනේ![]()

ඔහොම සීන් එකක් මටත් තිබ්බා
කිව්වට කිව්වට ගනන් ගත්තේ නෑ
මං දවසක් දොයියන් ඉන්නකොට ඒ කැරි බල්ල කෑ ගහල මල නහුතෙට නැගල ඇහැරුණා
එහෙම්ම ගියා අල්ලපු ගෙදරට ඒ ගෙදර කොල්ලටයි බල්ලටයි දෙන්නටම ගැහුව රෙදි වැලට ගහල තිබ්බ පොල්ලෙන්
හවස උන්ගේ තාත්ත ඇවිත් පොලිසි ගිහින් ඇන්ට්‍රියක් දාලා
මාත් තාත්ත එක්ක ගියා කැරි පොලිසියට
මං කෙලින්ම කිව්ව මේ හුකන බල්ලා උදේ ඉදන් රෑ වෙනකල් බුරනවා
මං විභාගෙකට පාඩම් කරන කොල්ලෙක් ඒක හින්ද අපිට විසදුමක් ඕනි කියලා
පස්සේ ටික දවසකින් බල්ලා ගිය දිහාවක් නෑ හොයාගන්න![]()
උබලා ඉතින් බල්ලො එක්ක කොහොමත් තරහයි නෙ
හෙබැයි කරල තියෙන්නෙ නම් බලු වැඩක්

පට්ට වැඩේ.
) කරලක් දැම්ම පත්තු කරලා. මට එන ආතල් එක උන්ටත් කියල දෙන්න
පට්ට වැඩේ කියන්නේ අනිත් දවසේ උදේ එහා ගෙදර ඇන්ටි ඇවිල්ලා අපේ අම්මට කියනවා. උන්ගේ අනිත් පැත්තේ එහා ගෙදර උන් රතික්ඟ පත්තු කරලා දැම්මලු 
ග්ලාස් වූල් කියල මැටිරියල් එකක් තියෙනවා. එකෙන් ඒ කවුළු වහපන්. රෙජිෆොර්ම් වලින් වැහුවොත් ටිකක් ශේප් කරගන්න පුළුවන්.![]()

පේරාදෙනියෙ මහ වංගුව ලග කන්දෙ රෑට තෙල් බවුසර් අදිනකොට කන උඩින් යනව වගෙ. දැන්නම් පුරුදුයි ඕන සද්දයක්.ඇත්ත කියපන්, උබට ඕනා පිටත සද්ද ඇතුලට ඇහෙන එක වලක්වන්න නෙමෙයි, ඇතුලේ සද්ද පිටට ඇහෙන එක වලක්වන්න නේද ?
eka rasneta ban danne
saddeta nemayi
rijifom valin dammoth hariyavi