කවුලුව වැහුව කියල සද්දෙ එන එක නවතින්නේ නෑ. ඕන නම් 25% විතර අඩුවෙයි. උඹේ කාමරේ වටේටම ගනකම් කර්ටන් එකක් එල්ලගනින්. අර නාට්ටි පෙන්නන හෝල් වල තියෙනව වගේ. ඕන නැති වෙලාවට අකුලල දාපන්. නැත්තන් කරන්නෙ තියෙන්නේ එහා ගෙදරට වැඩියෙන් උඹ සද්දෙ දාන එක. මගේ යාලුවෙකුත් වොට් 500 ක ඈම්ප් එකක් එක්ක බෆල් දෙකක් ගත්තා අල්ලපු ගෙදර එවුන්ට පාඩමක් උගන්නන්න.










