සද්දේ වහන්න %^&*()

ASR

Active member
  • Feb 21, 2007
    744
    246
    43
    කවුලුව වැහුව කියල සද්දෙ එන එක නවතින්නේ නෑ. ඕන නම් 25% විතර අඩුවෙයි. උ‍ඹේ කාමරේ වටේටම ගනකම් කර්ටන් එකක් එල්ලගනින්. අර නාට්ටි පෙන්නන හෝල් වල තියෙනව වගේ. ඕන නැති වෙලාවට අකුලල දාපන්. නැත්තන් කරන්නෙ තියෙන්නේ එහා ගෙදරට වැඩියෙන් උඹ සද්දෙ දාන එක. මගේ යාලුවෙකුත් වොට් 500 ක ඈම්ප් එකක් එක්ක බෆල් දෙකක් ගත්තා අල්ලපු ගෙදර එවුන්ට පාඩමක් උගන්නන්න.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    නැත්තන් කරන්නෙ තියෙන්නේ එහා ගෙදරට වැඩියෙන් උඹ සද්දෙ දාන එක. මගේ යාලුවෙකුත් වොට් 500 ක ඈම්ප් එකක් එක්ක බෆල් දෙකක් ගත්තා අල්ලපු ගෙදර එවුන්ට පාඩමක් උගන්නන්න.


    අනුන් ගැන හිතන්න බැරි කාලකන්නි ගෝත්‍රික හැත්ත ජීවත් වෙන මේ දේශයට ගැලපෙනම ක්‍රමේ මේක.. :)
    දාන්න ඕනෙ සින්දු නෙමේ.. අහගෙන ඉන්න බැරි එකදිගට වයලීන් එකක් අදිනව වගේ සද්ධයක්..
    එහෙම් පිටිංම කැකාෆනියක් දැම්ම නං මරු..
    අනික් උන් සද්දෙ අඩුකල ගමං ඕෆ් කරන්න ඕනෙ.. :D
     

    djmahendra

    Member
    Dec 15, 2008
    274
    128
    0
    Colombo


    දාන්න ඕනෙ සින්දු නෙමේ.. අහගෙන ඉන්න බැරි එකදිගට වයලීන් එකක් අදිනව වගේ සද්ධයක්..


    මට නිකන් ඇහෙනවා, ඇහෙනවා වගේ යකෝ....පට්ට අයිඩියා එක....

    :rofl::rofl::P:P
     

    toga boy

    Well-known member
  • Jan 8, 2014
    1,530
    48
    63
    staline city
    matath oyawaga problem ekak thiyanawa apa gadera ehapaththa eka danawa sub eka mulu gamatama ahanna sunday welata wadi muga sadda nida gannath naha edata
    mala karadera
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    අනුන් ගැන හිතන්න බැරි කාලකන්නි ගෝත්‍රික හැත්ත ජීවත් වෙන මේ දේශයට ගැලපෙනම ක්‍රමේ මේක.. :)
    දාන්න ඕනෙ සින්දු නෙමේ.. අහගෙන ඉන්න බැරි එකදිගට වයලීන් එකක් අදිනව වගේ සද්ධයක්..
    එහෙම් පිටිංම කැකාෆනියක් දැම්ම නං මරු..
    අනික් උන් සද්දෙ අඩුකල ගමං ඕෆ් කරන්න ඕනෙ.. :D
    :yes::yes:
    මම දැනටත් සබ් එක දානව මචන් ඒ වෙලාවට. උන්ට කරදරයක් වෙන ගානටත් වඩා මට අර කාලකන්නි සද්දේ ඇහෙන්නේ නැති ගානට.
    ඇයි බන් මේ පියානෝ මගුල් වල සද්දේ ටිකක් අඩුවට හදන්න බැරි. අඩු කරන්න බැරිද දන්නැහැ.

    උන් නම් සිරාවට අනුන්ට කරදර කරන්නම හැදුන උන්, මහ උන්ගේ ගති නේ පොඩි උන්ට එන්නේ. දැනුත් නිදාගන්න කියල ගත්ත විතරයි පටන් ගත්ත. කිසි ඕනකමකට නෙමේ අනික ඔහේ ගහනව. ඉස්සර බන් ඔය පොඩි එකාට තරහ ගිහාම අනිත් උන්ට ඉන්න බැරිවෙන්න ලොකු යකඩයක් අරන් ගේට්ටුවට ගහනව, පුදුම සද්දෙයි. ඔහොම පැයක් විතර ගහන වෙලාවල් තියනව. මම දවසක් ගිහින් එපා කිවුවම ඌ නැවැත්තුව. වැඩේ කියන්නේ උගේ මහ උන් එතනම හිටිය, නිකමට එපා කිවුවේ නෑ :eek:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :yes::yes:
    මම දැනටත් සබ් එක දානව මචන් ඒ වෙලාවට. උන්ට කරදරයක් වෙන ගානටත් වඩා මට අර කාලකන්නි සද්දේ ඇහෙන්නේ නැති ගානට.
    ඇයි බන් මේ පියානෝ මගුල් වල සද්දේ ටිකක් අඩුවට හදන්න බැරි. අඩු කරන්න බැරිද දන්නැහැ.

    උන් නම් සිරාවට අනුන්ට කරදර කරන්නම හැදුන උන්, මහ උන්ගේ ගති නේ පොඩි උන්ට එන්නේ. දැනුත් නිදාගන්න කියල ගත්ත විතරයි පටන් ගත්ත. කිසි ඕනකමකට නෙමේ අනික ඔහේ ගහනව. ඉස්සර බන් ඔය පොඩි එකාට තරහ ගිහාම අනිත් උන්ට ඉන්න බැරිවෙන්න ලොකු යකඩයක් අරන් ගේට්ටුවට ගහනව, පුදුම සද්දෙයි. ඔහොම පැයක් විතර ගහන වෙලාවල් තියනව. මම දවසක් ගිහින් එපා කිවුවම ඌ නැවැත්තුව. වැඩේ කියන්නේ උගේ මහ උන් එතනම හිටිය, නිකමට එපා කිවුවේ නෑ :eek:

    glass wool valin vahuvoth
    athule rasne pitavenne nam naa
    hana goni danava donkaraya aduvenna
    uba kiyana vidiyatanam
    kavulu 3 vahanna venne
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,895
    6,765
    113
    38
    Galle
    මචන් පොඩි advice එකක් ගන්න මේක දාන්නේ. උබල දන්නවද කාමරයක් soundproof කරගන්න විදිහ? කාමරේම ඕනත් නෑ මේ පින්තූරේ විදිහට මේ තියන පොඩි වා කවුලු වලින් සද්දේ එන එක වලක්වගන්න තියනව නම් ඇති.

    අපි දැන් ඉන්න ගෙදර එහාගෙදර පොඩි උන් ඉන්නව, උන්ගේ වැඩේ එක එක සංගීත භාණ්ඩ වලින් හෙන සද්දෙන් යකා නටන එක. පොඩි උන් නිසා මුකුත් කියන්නත් බෑ. අනික උබල විශ්වාස කරන එකක් නෑ ටිකක් දුරින් උනත් මගේ කාමරේට පුදුම විදිහට සද්දේ ඇහෙනව බන්. අපේ ගෙදර අයට කිවුවත් එයාල විශ්වාස කරන්නේ නෑ. මගේම කරුමෙට එන සද්දයක් ඕක. මොකද වෙන මොනම කාමරේකටවත් ඒ සද්ද එකක්වත් ඇහෙන්නේ නෑ. ඒත් අරුන් බෙර, පියානෝ ගහනකොට මගේ ඔලුවට ගහනව වගේ සද්දේ එනව. :angry::angry::angry:

    2hrkea9.jpg
    3355pi8.jpg


    මේ pic එකේ තියනව ගෙවල් තියන හැටි. මගේ කාමරේ තමයි කොලපාට එක. :cool:
    පොඩි වා කවුලු තුනක් තියනව මගේ කාමරේ ඒ ගෙදර පැත්තට වෙන්න, මට හිතෙන්නේ ඒවගෙන් තමයි ගොඩක්ම සද්දේ එන්නේ. ඕක නිකන් ඉටිකොල ගහල සීල් කරාට වැඩක් නෑ සද්දේ එනව.
    දවාලක නිදාගන්නවත් නෑ මේ කරුමේ නිසා, මුන්ට කියල වැඩකුත් නෑ අනිත් මිනිස්සු ගැන හිතන ජාතියේ උන් නෙමේ. ඒකනිසා මට අඩු වියදමෙන් මේකේ සද්දේ වහන්න විදිහක් කියපල්ල :sorry::sorry:

    sound absorb karana deyak thamyi windows walata daanna wenne.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සවුන්ඩ් පෲෆ් කරන්න අමාරුයි ස්වබාවික වාතාශ්‍රය විතරක් කැරකෙන කාමරේකට. A/C කරන්න වෙයි. හැබැයි කවුරුත් ජීවත් නොවෙන කුටීරයක් වගේ එකක් නම් සවුන්ඩ්පෲෆ් කලහැකි වැකියුම්කරලා රික්තකයක් හදලා
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඕකුන්ගේ පාඩම් කරන වෙලාවට ගම දෙක වෙන්න උඹ සිංදු දාපන්

    උන් පාඩම් කරන්නේ නෑ බන් පොඩි උන්, පහ වසරේ වගේ. පාඩම් කියල දෙන වෙලාවටත් හරක් වගේ කෑ ගහන එක කරන්නේ :rofl:
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    මම දැනට නැවතිලා ඉන්න ගෙදරත් මේ අවුලම තියෙනවා.ඒක තියෙන්නේ පාර අයිනේ.වාහන සද්දේ නිසා කිසිම රිලැක්ස් එකක් නෑ.පස්සේ මම Rigiform වලින් කවුලු වහලා ඇතුලෙන් කාඩ්බෝඩ් ඇලෙව්වා.වැඩක් නෑ බං..මම හැමකවුලුවක්ම වහලා Bedroom එක A/C කලා.ඒත් හරිගියේ නෑ.දැන් ඔහේ ඉන්නවා ඉතින්..පුලුවන් විදියක් තියෙනවා නම් කියන්නකෝ..
     

    Cazador

    Banned
    Mar 6, 2013
    140
    8
    0
    Lake Placid
    උන් පාඩම් කරන්නේ නෑ බන් පොඩි උන්, පහ වසරේ වගේ. පාඩම් කියල දෙන වෙලාවටත් හරක් වගේ කෑ ගහන එක කරන්නේ :rofl:
    පාරේ යද්දි බය කරපන් ආයේ කෑ ගැහුවොත් අම්මට හු^ලා තාත්තට පු^ අරිනවා කියලා ;)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Sudeewa, Mama Kiyana method eka tamai mostly use karana de. Auditorium, Studios wala ehema. Double glazed window, 2-3 inch air gap ekak ekka. thick glass ekak. Samanyen biththi atharath air gap ekak tyala tamai aluthen hadana kota karanne. Paint karannath tyenawa Sound Proofing paints.... Oyage room eke hatiyata Double Glass window wade nam kaleki neda.
     
    • Like
    Reactions: sudeewa

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මචන් උබත් මොකක් හරි (හිරමනයක් උනත් කමක් නෑ) අරන් ගිහින් උන් එක්ක සෙට් වෙලා සින්ඩු කියලා නටපන්. එතකොට උබට ඕක කරදරයක් නෙමෙයි ආතල් එකක් වෙවි. :D
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    පොඩි උන් ටික උබලය් පට්ටේ අපු වෙලාවක පට්ටකට එක්ක ගිහින් නෙලපන් දතකට පුට්ටු වෙන්න...


    එතොට ඔකේ


    ow :yes::rofl: neththanam ara play karanawa kiwwa ekata gamak diyan kadala kodu karala dapan horen shape eke ussala kohoma hari :angry:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    1. පොලිසියට පැමිනිල්ලක් දාන්න පුලුවන්.
    2. උඹ්ටත් loud speaker එකක් සෙට් කරලා ඉඳලා හිටලා කන කුඩුවෙන්න සින්දු දාන්න පුලුවන්!
    3. උඹ් ලමා අපචාරියෙක් බව උන්ට ඒත්තු ගන්වන්න පුලුවන්!