සදාකල් සිෙතහි රැෙදන නුඹ.........

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
ඉතා අගනා නිර්මාණයක් සොයුරිය... බොහෝ අයට එහෙම වෙනවා... ඇය වෙනුවෙන් එක පැයක් වෙන් කරන්න බැරි මිනිසුන්............ වැරදුනා හෝමෝ සේපියන් ගනයට අයත් වන සත්වයින් කොයි තරම් නම් ඉන්නවද....?

Rep++++
 

DJ_LASITHA

Member
Sep 14, 2008
2,198
32
0
37
in soul
Napuru wenna epa kiyala napuru nowi kiwath...
Darunu wenna epa kiyala darunu nowi kiwath...
ma aaa adara mage amma ma aaa adara amma...
 
Last edited:

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
ඉතා අගනා නිර්මාණයක් සොයුරිය... බොහෝ අයට එහෙම වෙනවා... ඇය වෙනුවෙන් එක පැයක් වෙන් කරන්න බැරි මිනිසුන්............ වැරදුනා හෝමෝ සේපියන් ගනයට අයත් වන සත්වයින් කොයි තරම් නම් ඉන්නවද....?

Rep++++
ස්තූතියි සහො
 

*~*Kaushi*~*

Member
Nov 4, 2009
615
50
0
~ නුගේගොඩ ~
අපූරු නිර්මාණයක් සහෝදරී
අම්මල අපි ගැන හිතන තරම මෙතෙකැයි කියල අවසානයක් පෙන්නන්න බෑ
සුබ පැතුම්
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
Mawakagey senehasa meccharai kiyala apita kiyala nimakaranna bari tharama..dewyan wisin mey lowata nawa miniseku bihikireemey udaara kaarya Ämma"kiyana charithayata dhunney..ey \aadharaya karuna dhayawa..hama athinma sampoornawa thiyenney eey charithaya thula..eey nisa kawadaakawath maw senehasata kaatawathma sama karanna senehasak denna baha..

anargathama kawiyak ..hithata dhanuna..bohoma sthoothy!

Oyata jaya!
 

Dj IcE_A

Member
Sep 12, 2009
1,593
48
0
36
ෆුල් fun තැනක
සාර්ථක නිර්මාණයක් සහෝදරී....

ගෙදර බුදුන් අම්මා ගැන කවි ලියලා ඉවරයක් කරන්න බෑ කවදාවත්..එහෙව් එකේ ඔබේ උත්සාහය සහ මේ අර්ථවත් සංවේදී ලස්සන නිර්මාණය මම අගය කරනවා... ඔබට ජය..මගේ සුභ පැතුම්....!!
 

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,540
    1,504
    113
    දක්ශින දේශය
    අම්මා...
    මෙ ලොකෙ උතුම්ම වස්තුව
    මෙ ලොකෙ උතුම්ම ආදරය
    මෙ ලොකෙ උතුම්ම සෙනෙහස...
    අම්මා ...අම්මා
    කොයි තරම් ලිවත් ලියල ඉවර කරන්න බැරි අකුරු තුන
    මට අම්මා ගැන ලියන්න ගියාම සිංහල හොඩියෙ වචන මදි...
    සුභ පතනවා නංගි ඔයාට..

    :love::love::love::love::love::love: