ඇගයීමට ස්තූතියි.එක දවසක් නෙමෙයි හැමදාම මගේ ලෝකේ අම්මා
අපූරු නිර්මානයක්
ස්තූතියි සහොඉතා අගනා නිර්මාණයක් සොයුරිය... බොහෝ අයට එහෙම වෙනවා... ඇය වෙනුවෙන් එක පැයක් වෙන් කරන්න බැරි මිනිසුන්............ වැරදුනා හෝමෝ සේපියන් ගනයට අයත් වන සත්වයින් කොයි තරම් නම් ඉන්නවද....?
Rep++++
[FONT="]ස්තූතියි[/FONT] අයියේඅම්මා... කොයිතරම් නම් ගැඹුරු කවියක්ද...
බොහොමත්ම වටින නිර්මානයක් නංගී...
Napuru wenna epa kiyala napuru nowi kiwath...
Darunu wenna epa kiyala darunu nowi kiwath...
ma aaa adara mage amma ma aaa adara amma...


අම්මා...
මෙ ලොකෙ උතුම්ම වස්තුව
මෙ ලොකෙ උතුම්ම ආදරය
මෙ ලොකෙ උතුම්ම සෙනෙහස...
අම්මා ...අම්මා
කොයි තරම් ලිවත් ලියල ඉවර කරන්න බැරි අකුරු තුන
මට අම්මා ගැන ලියන්න ගියාම සිංහල හොඩියෙ වචන මදි...
සුභ පතනවා නංගි ඔයාට..





