Questions සදුදා බෙහෙත් අඩු කරයිද?

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Olanzepine 10mg අඩු කරලා දෙන්නම් කිව්ව consultant ට පෙන්නල.
    සදුදා ගෙදරින් කාවහරි එක්කේන්න ත් කිව්ව . මට මේ ජරාව ගිලල ගිලල එපා වෙලා බං ආතල් එකක් ගන්නවත් විදිහක් නෑ. 5mg වලට වත් අඩු කරලා දුන්නොත් මට වැඩක් පලක් කරගෙන ඉන්න පුළුවන් . කිසි දෙයක් කරන්න බෑ ඔලුවට ලොකු නිදිමත ගතියක් වගේ එනවා. වත්තක් පිටිය ක් වැඩකරද්දී මැරෙන්න තරම් මහන්සි ගොඩක් කාලෙ කින් වැඩක් නොකර හිටපු නිසා වෙන්නැති . උබලමකියහන් ඩොකා ට කොහොමද ටෝක් කරන්න ඕන බෙහෙත් අඩු කරගන්න :D :rolleyes::yes:
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    Olanzapine කොච්චර කාලයක් බිවුවද? Doc ට කිව්වේ නැත්ද අතුරු පල ගැන? වෙන බෙහෙතකට මාරු කරේ නැත්ද? අමාරුයි කියලා relapse වෙන්න එපා. Withdraw කරන්න ඕනේ බෙහෙත්.
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Olanzapine කොච්චර කාලයක් බිවුවද? Doc ට කිව්වේ නැත්ද අතුරු පල ගැන? වෙන බෙහෙතකට මාරු කරේ නැත්ද? අමාරුයි කියලා relapse වෙන්න එපා. Withdraw කරන්න ඕනේ බෙහෙත්.
    :( 3yr
    පොරොන්දු වෙන්න නම් බෑ කිව්ව
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    :( 3yr
    පොරොන්දු වෙන්න නම් බෑ කිව්ව
    ඕක විතරද බිව්වේ? 3 yrs වලට උඹට වෙනසක් තියෙන්න ඇතිනේ. ඒකනේ ඕකම දීලා තියෙන්නේ. Dose එක දුන්නේ කොහොමද? 5 10 20 mg දීලා අඩු කරාද 10ට? නැත්නං කෙලින්ම 10 mg ද?
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඕක විතරද බිව්වේ? 3 yrs වලට උඹට වෙනසක් තියෙන්න ඇතිනේ. ඒකනේ ඕකම දීලා තියෙන්නේ. Dose එක දුන්නේ කොහොමද? 5 10 20 mg දීලා අඩු කරාද 10ට? නැත්නං කෙලින්ම 10 mg ද?
    දෙන දෙයක් බොනවා ම්ං ඕවගැන දන්නෑ. :(