සදේ පිටසක්වල ජීවය තිඛෙනවා

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
සදේ පිටසක්වල ජීවය තිඛෙනවා

සදේ පිටසක්වල ජීවය තිඛෙනවා / සදට පා තැබූ දෙවන මිනිසා හෙළිකරයි

edwin-oldring.gif

පිටසක්වල ජීවය සම්බන්ධයෙන් සංකල්පය ලොව පුරා සැලකිල්ලට ලක්වූවක්. කෙසේ වෙතත් එය පිළිගන්නා පුද්ගලයින් මෙන්ම නොපිලිගන්නා පුද්ගලයින්ද ලෝකයේ වාසය කරනවා. කෙසේ වෙතත් ඒ සම්බන්ධ ආන්දෝලනාත්මක අනාවරණයක් මේ වන විට සිදුව තිඛෙනවා.

ඒ අප ජීවත්වන පෘථවියට අයත් චන්ද්‍රයා පිටසක්වලයින්ගේ ග්‍රහණයේ පවතින බව හා එය ඔවුන් විසින් පාලනය කරමින් පවතින බවයි.
මෙම ප්‍රකාශය සිදුකරනු ලබන තැනැත්තා අති සුවිශේෂ පුද්ගලයෙක්. ඔහු නමින් බස් ඔ්ල්ඩ්රින්ග්. එසේත් නොමැතිනම් ලොවම දන්නා පරිදි පලමුවරට සදට පා තැබූ ඇපලෝ 11 යානයෙන් නීල් ආමස්ට්‍රොන්ට පසු සදට පා තැබූ දෙවන මිනිසා වන එඩ්වින්ඩ් ඔ්ල්ඩ්රින්ග්.

ඔහු පසුගිය දිනක මාධ්‍ය හා සාකච්ජාවකට එක්වෙමින් අනාවරණ කළේ විස්මිත තොරතුරු එකගතුවක්. එනම් අපගේ චන්ද්‍රයා පිටසක්වල බුද්ධීමත් ජීන‍ය පවතින ස්ථානයක් බවයි.

1969 වසරේ ජුලි 21 වනදා පලමුවරට සද මත මිනිසා පා තැබීමට යන මොහොත්දී සදහා මතුපිට පා තැබීම වැලැක්වීමට පිටසක්වල යානා 2ක් උත්සාහ ගත් බවද ඔහු අනාවරණ කළා. එයින් යළි හැරී යන ලෙස සංඥා නිකුත් කළ බවයි ඔහු පවසන්නේ.

එසේම මෙම මෙහෙයුමට දායකවූ තවත් පිරිසක්ද ඔහුගේ ප්‍රකාශය තහවුරු කර තිඛෙනවා.

සද මතුපිට වඩාත් දියුණු ඉදිකිරීම්ද පවතින බවයි එහිදී ප්‍රකාශ වී ඇත්තේ. සද මත පා තැබූ ඔහුගේ සගයා වන නීල් ආමස්ට්‍රොන්ද වරෙක මෙවන් අනාවරණයක් සිදුකරනු ලැබුවා.

Professor: What really happened out of Apollo 11?

Buzz Aldrin: An amazing thing, even though we have always known of this possibility. The fact is that they (aliens) have ordered us to turn away! .

Professor: What do you mean “warned to move away”?

Buzz Aldrin: I can not go into details, there are structures on the Moon, and not ours. I can only say that their ships were far superior to ours both in size and technology. Wow if you were big! … And menacing!

Professor: But NASA also sent to the moon missions after Apollo 11 ….

Buzz Aldrin: Naturally, NASA had already announced at that time, and could not risk panic on Earth .

Lankaanews

සඳ ගමන ගැන විවිධ මතවාද තියෙනවා ? අමෙරිකානු මහාචාර්ය්‍යවරු පවා පොත් ලියලා තියෙනවා සඳ ගමන බොරුවක් කියලා ? මේවා ගැන ඇත්ත නැත්ත හරියටම දන්නේ නාසා එක තමයි :shocked::shocked::shocked:

පෘථීවි කක්ෂය වටා වසර 13000 පරණ චන්ද්‍රිකාවක් (Black Knight) ගමන් කරන එකේ
මේ කතාවේ ඇත්තක් තියෙන්න පුලූවන්
 
Last edited:

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
පිටසක්වල ජීවීන් හඳ වගේ මල ග්‍රහයෙක් උඩට වෙලා මක් කරනවද පෘථිවිය nuke කල්ල දාන්නැතුව ? :angry: :angry:
මෙහෙ මිනිස්සු මැරීගෙන ආයුද හදනව පෘථිවිය විනාස කරන්න උන් හඳට වෙලා පස් කනවද දන්නෑ ? :dull: :dull:
බොරු වෙන්ඩ ඇති බං :baffled: :baffled:
 
Help?

Member
Sep 17, 2014
281
22
0
අපේ ජනාදිපතිව එහෙ පත් කෙරුවනම් අද ඔය ඔක්කොම රහස් මුලු ලෝකෙම දැනගෙනනෙ
 
signshop

Well-known member
  • May 30, 2011
    12,204
    8,962
    113
    Dubai
    සඳ ගමන ගැන විවිධ මතවාද තියෙනවා ? අමෙරිකානු මහාචාර්ය්‍යවරු පවා පොත් ලියලා තියෙනවා සඳ ගමන බොරුවක් කියලා ? මේවා ගැන ඇත්ත නැත්ත හරියටම දන්නේ නාසා එක තමයි [/QUOTE said:
    මේවා බොරු බන්. 1969 හදට ගියා නම් අද වෙද්දී හදේ ජනාවාස හදලා. මොකද 1969 කියන්නේ තාක්ශණය අතින් නොදියුනු කාලසීමාවක්. ඒ වගේ කාලසීමාවක හදට ගියා නම් තාක්ශණය අතින් ඉතාමත් දියුනු කාලසීමාවක් වෙන 2016 වෙනකොට හිතා ගන්න බැරි ප්‍රමාණයක් හදට ගිහිල්ලා තියෙන්න පුලුවන්. එහෙනම් මෙලහකට හදට පාලමකුත් දාලා.. මුන් තනිකරම මුලු ලෝකයම රැවැට්ටුවා. තවත් රවට්ටනවා.. යකෝ ඔයිට වඩා අපේ කොල්ලෝ ජොයින්ට් එකක් ගහලා හැමදාම හදට යනවනේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේවා බොරු බන්. 1969 හදට ගියා නම් අද වෙද්දී හදේ ජනාවාස හදලා. මොකද 1969 කියන්නේ තාක්ශණය අතින් නොදියුනු කාලසීමාවක්. ඒ වගේ කාලසීමාවක හදට ගියා නම් තාක්ශණය අතින් ඉතාමත් දියුනු කාලසීමාවක් වෙන 2016 වෙනකොට හිතා ගන්න බැරි ප්‍රමාණයක් හදට ගිහිල්ලා තියෙන්න පුලුවන්. එහෙනම් මෙලහකට හදට පාලමකුත් දාලා.. මුන් තනිකරම මුලු ලෝකයම රැවැට්ටුවා. තවත් රවට්ටනවා.. යකෝ ඔයිට වඩා අපේ කොල්ලෝ ජොයින්ට් එකක් ගහලා හැමදාම හදට යනවනේ

    හඳට ගියෙ හඳ වැඩක් ඇති හින්ද නෙමේ සීතල යුද්දෙදි අපි තමා වැඩ්ඩො කියල පෙන්නන්න :yes: :yes:
    එතනිං එහාට සල්ලි වියදං කරගෙන මිනිස්සු හඳට බස්සල ගෙන්නගන්න එක තේරුමක් නැති දෙයක් ඊට වඩා ලාභයි යානා යවල අවශ්‍ය පරීක්ශණ ටික එහෙම කල්ල වැඩ කරගන්න බැරි වුනාම ආයෙ පොලොවට ගෙන්නගන්න වියදං නොකර එහෙම අතෑරල දාන එක :dull: :dull:
    හඳට ගිය එක බොරුවක් කියල කියන අයට තමා හඳේ ආම්ස්ට්‍රෝංල බැහැපු තැන් වල කණ්ණාඩි සෙට් කල්ල තියෙන්නෙ ලේසර් බීම් ගහල ආයෙ පරාවර්තනය කරල ගෙන්නගන්න nasa එකේ site එක බලපං තියෙන coordinates ඔක්කොමත් එක්ක දීල තියේ :yes: :yes:
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මේවා බොරු බන්. 1969 හදට ගියා නම් අද වෙද්දී හදේ ජනාවාස හදලා. මොකද 1969 කියන්නේ තාක්ශණය අතින් නොදියුනු කාලසීමාවක්. ඒ වගේ කාලසීමාවක හදට ගියා නම් තාක්ශණය අතින් ඉතාමත් දියුනු කාලසීමාවක් වෙන 2016 වෙනකොට හිතා ගන්න බැරි ප්‍රමාණයක් හදට ගිහිල්ලා තියෙන්න පුලුවන්. එහෙනම් මෙලහකට හදට පාලමකුත් දාලා.. මුන් තනිකරම මුලු ලෝකයම රැවැට්ටුවා. තවත් රවට්ටනවා.. යකෝ ඔයිට වඩා අපේ කොල්ලෝ ජොයින්ට් එකක් ගහලා හැමදාම හදට යනවනේ

    :baffled::rofl::rolleyes::P:P
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    හඳට ගියෙ හඳ වැඩක් ඇති හින්ද නෙමේ සීතල යුද්දෙදි අපි තමා වැඩ්ඩො කියල පෙන්නන්න :yes: :yes:
    එතනිං එහාට සල්ලි වියදං කරගෙන මිනිස්සු හඳට බස්සල ගෙන්නගන්න එක තේරුමක් නැති දෙයක් ඊට වඩා ලාභයි යානා යවල අවශ්‍ය පරීක්ශණ ටික එහෙම කල්ල වැඩ කරගන්න බැරි වුනාම ආයෙ පොලොවට ගෙන්නගන්න වියදං නොකර එහෙම අතෑරල දාන එක :dull: :dull:
    හඳට ගිය එක බොරුවක් කියල කියන අයට තමා හඳේ ආම්ස්ට්‍රෝංල බැහැපු තැන් වල කණ්ණාඩි සෙට් කල්ල තියෙන්නෙ ලේසර් බීම් ගහල ආයෙ පරාවර්තනය කරල ගෙන්නගන්න nasa එකේ site එක බලපං තියෙන coordinates ඔක්කොමත් එක්ක දීල තියේ :yes: :yes:
    මේකට තියෙන්නෙ මෙහෙ ඉදන් පේන කියන්නෙ නැතුව තවත් රටකින් හදට යවන්න. එතකොට නීල් ආමස්ට්‍රෝන්ග් ගහපු කොඩියෙ කෑල්ලක්වත් ඉතුරු වෙලා ඇතිනෙ. ඒත් තාම වෙන කිසි කෙනෙක්ට යන්න බැරි වෙලා තියෙන්නෙ ඇයි කියන එක ප්‍රශ්නයක්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේකට තියෙන්නෙ මෙහෙ ඉදන් පේන කියන්නෙ නැතුව තවත් රටකින් හදට යවන්න. එතකොට නීල් ආමස්ට්‍රෝන්ග් ගහපු කොඩියෙ කෑල්ලක්වත් ඉතුරු වෙලා ඇතිනෙ. ඒත් තාම වෙන කිසි කෙනෙක්ට යන්න බැරි වෙලා තියෙන්නෙ ඇයි කියන එක ප්‍රශ්නයක්.

    ඔව් කෑලි ඉතුරු වෙලා තියෙනව තමා :yes: :yes:
    වෙන අය යවන්න බෑ නෙමේ බං යවල තේරුමක් නැති නිසා යවන්නෑ :no: :no:
    හඳට මිනිස්සු යවල ගෙන්නගත්ත කියල මක් කරන්නද ? :dull: :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :yes:

    1969 හදට යන ප්‍රොජෙට් එකට බිලියන 150ක් ගිහිල්ල තියනව. අමරිකාවෙ ගිය අවුරුද්දෙ මිලිටරි බජට් එකත් බිලියන 500 ගානයි. දැන් ආයෙත් ඒ වගේ ගානක් වියදම් කරල හදට යන ප්‍රොජෙට් කරන්නෙ නෑ. දැන් ටාගට් එක අඟහරුට යන එක. අඟහරුට යන එක හඳට යන එක වගේ සිය ගුනයක් විතර අමාරු වැඩක්.
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    ඔව් කෑලි ඉතුරු වෙලා තියෙනව තමා :yes: :yes:
    වෙන අය යවන්න බෑ නෙමේ බං යවල තේරුමක් නැති නිසා යවන්නෑ :no: :no:
    හඳට මිනිස්සු යවල ගෙන්නගත්ත කියල මක් කරන්නද ? :dull: :dull:
    ඇපලෝ 12ත් හදට ගිහින් තියනව. ඒත් ඒක ගැන කවුරුත් කතා කරන්නෙ නෑ. හැබැයි මුන්ට පස්සෙ නම් කවුරුත් ගිහින් නෑ.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේකට තියෙන්නෙ මෙහෙ ඉදන් පේන කියන්නෙ නැතුව තවත් රටකින් හදට යවන්න. එතකොට නීල් ආමස්ට්‍රෝන්ග් ගහපු කොඩියෙ කෑල්ලක්වත් ඉතුරු වෙලා ඇතිනෙ. ඒත් තාම වෙන කිසි කෙනෙක්ට යන්න බැරි වෙලා තියෙන්නෙ ඇයි කියන එක ප්‍රශ්නයක්.

    හදට ගියේ එක පාරක් නෙවෙයි .... හදට පළවෙනියට ගියේ නිල් අම්ස්ට්‍රොන්ග් ,

    Charles "Pete" Conrad,
    Alan Bean
    Alan B. Shepard,
    Edgar Mitchell
    David Scott,
    James Irwin
    John Young,
    Charles Duke
    Eugene Cernan,
    Harrison H. "Jack" Schmitt

    http://www.universetoday.com/55512/how-many-people-have-walked-on-the-moon/
     
    Last edited:

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    හදට ගියේ එක පාරක් නෙවෙයි .... හදට පළවෙනියට ගියේ නිල් අම්ස්ට්‍රොන්ග් ,

    Charles "Pete" Conrad,
    Alan Bean
    Alan B. Shepard,
    Edgar Mitchell
    David Scott,
    James Irwin
    John Young,
    Charles Duke
    Eugene Cernan,
    Harrison H. "Jack" Schmitt

    http://www.universetoday.com/55512/how-many-people-have-walked-on-the-moon/
    හදට ගියේ එක පාරයි කියන එක නෙමේ මන් අදහස් කරේ. ඔය අපලෝ ප්‍රොජෙක්ට් එකෙන් පස්සෙ ආයෙ කවුරුත් ගිහින් නෑ.
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    මේවා බොරු බන්. 1969 හදට ගියා නම් අද වෙද්දී හදේ ජනාවාස හදලා. මොකද 1969 කියන්නේ තාක්ශණය අතින් නොදියුනු කාලසීමාවක්. ඒ වගේ කාලසීමාවක හදට ගියා නම් තාක්ශණය අතින් ඉතාමත් දියුනු කාලසීමාවක් වෙන 2016 වෙනකොට හිතා ගන්න බැරි ප්‍රමාණයක් හදට ගිහිල්ලා තියෙන්න පුලුවන්. එහෙනම් මෙලහකට හදට පාලමකුත් දාලා.. මුන් තනිකරම මුලු ලෝකයම රැවැට්ටුවා. තවත් රවට්ටනවා.. යකෝ ඔයිට වඩා අපේ කොල්ලෝ ජොයින්ට් එකක් ගහලා හැමදාම හදට යනවනේ

    Apollo program එකෙන් moon landing 6ක් විතර කරලා තියෙනවා මම දන්නා විදිහට.හදට ගිහිපු එක ඇත්ත.:rolleyes:
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    Apollo program එකෙන් moon landing 6ක් විතර කරලා තියෙනවා මම දන්නා විදිහට.හදට ගිහිපු එක ඇත්ත.:rolleyes:
    ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය ඔක්කොම Apollo program එකෙන්ම කරපු එක. තවත් රටකින් හදට ගිහින් පළවෙනි හද ගමනෙ සාක්ෂි තියනව කියල හොයාගත්තොත් පිළිගන්න පුලුවන්. එහෙම නැත්තන් ඕක විවාදයක් විදිහට දෙපැත්ත කාගන්න එක වෙන්නෙ. හද ගමන බොරු කියන දේ උනත් වෙන්න පුලුවන්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :yes:

    1969 හදට යන ප්‍රොජෙට් එකට බිලියන 150ක් ගිහිල්ල තියනව. අමරිකාවෙ ගිය අවුරුද්දෙ මිලිටරි බජට් එකත් බිලියන 500 ගානයි. දැන් ආයෙත් ඒ වගේ ගානක් වියදම් කරල හදට යන ප්‍රොජෙට් කරන්නෙ නෑ. දැන් ටාගට් එක අඟහරුට යන එක. අඟහරුට යන එක හඳට යන එක වගේ සිය ගුනයක් විතර අමාරු වැඩක්.

    :yes: :yes:
    හඳට ගිය එක පරීක්ශණයකට වඩා ප්‍රදර්ශණයක් අපිට පුලුවන් කියන :yes: :yes:
    මිනිස්සු යැව්ව කියල වැඩියෙන් හම්බවෙන වාසියකට තියෙන්නෙ පාශාණ ගේන්න පුලුවන් එච්චරයි :yes: :yes:
    එතනිං එහාට අනික් ඔක්කොම රොබෝල යවල කරගත්තෑකි ආයෙ ගෙන්නගන්න ඕනෙත් නෑ මිනිස්සු යවනවට වඩා පට්ට ලාබයි :yes: :yes:

    ඇපලෝ 12ත් හදට ගිහින් තියනව. ඒත් ඒක ගැන කවුරුත් කතා කරන්නෙ නෑ. හැබැයි මුන්ට පස්සෙ නම් කවුරුත් ගිහින් නෑ.

    ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය ඔක්කොම Apollo program එකෙන්ම කරපු එක. තවත් රටකින් හදට ගිහින් පළවෙනි හද ගමනෙ සාක්ෂි තියනව කියල හොයාගත්තොත් පිළිගන්න පුලුවන්. එහෙම නැත්තන් ඕක විවාදයක් විදිහට දෙපැත්ත කාගන්න එක වෙන්නෙ. හද ගමන බොරු කියන දේ උනත් වෙන්න පුලුවන්.

    ඉතිං බං ඒක තමා හඳට ගිය අය සෙට් කරපු දර්පණ වල කෝඩිනෙට්ස් ප්‍රසිද්ද කරල තියෙන්නෙ උඹ දන්න කවුරු හරි සෙට් එක්ක ඉන්නවනං තඩි ලේසර් එකක් තියෙන උන් එක්ක එකතු වෙලා ලේසර් එක ගහල බලපං පරාවර්තනය වෙනවද නැද්ද කියල :rolleyes: :rolleyes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේවා බොරු බන්. 1969 හදට ගියා නම් අද වෙද්දී හදේ ජනාවාස හදලා. මොකද 1969 කියන්නේ තාක්ශණය අතින් නොදියුනු කාලසීමාවක්. ඒ වගේ කාලසීමාවක හදට ගියා නම් තාක්ශණය අතින් ඉතාමත් දියුනු කාලසීමාවක් වෙන 2016 වෙනකොට හිතා ගන්න බැරි ප්‍රමාණයක් හදට ගිහිල්ලා තියෙන්න පුලුවන්. එහෙනම් මෙලහකට හදට පාලමකුත් දාලා.. මුන් තනිකරම මුලු ලෝකයම රැවැට්ටුවා. තවත් රවට්ටනවා.. යකෝ ඔයිට වඩා අපේ කොල්ලෝ ජොයින්ට් එකක් ගහලා හැමදාම හදට යනවනේ

    :yes::yes:

    හද ගමන තනිකර බොරුවක් බන්.