සදේ පිටසක්වල ජීවය තිඛෙනවා

gmmdesilva

Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    :yes: :yes:
    හඳට ගිය එක පරීක්ශණයකට වඩා ප්‍රදර්ශණයක් අපිට පුලුවන් කියන :yes: :yes:
    මිනිස්සු යැව්ව කියල වැඩියෙන් හම්බවෙන වාසියකට තියෙන්නෙ පාශාණ ගේන්න පුලුවන් එච්චරයි :yes: :yes:
    එතනිං එහාට අනික් ඔක්කොම රොබෝල යවල කරගත්තෑකි ආයෙ ගෙන්නගන්න ඕනෙත් නෑ මිනිස්සු යවනවට වඩා පට්ට ලාබයි :yes: :yes:

    ඉතිං බං ඒක තමා හඳට ගිය අය සෙට් කරපු දර්පණ වල කෝඩිනෙට්ස් ප්‍රසිද්ද කරල තියෙන්නෙ උඹ දන්න කවුරු හරි සෙට් එක්ක ඉන්නවනං තඩි ලේසර් එකක් තියෙන උන් එක්ක එකතු වෙලා ලේසර් එක ගහල බලපං පරාවර්තනය වෙනවද නැද්ද කියල :rolleyes: :rolleyes:

    මන් big bang theory එකේ, Wolowitz සෙට් එකකත් එක්ක ඕක කරනවා දැක්ක.:D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    මන් big bang theory එකේ, Wolowitz සෙට් එකකත් එක්ක ඕක කරනවා දැක්ක.:D

    :yes: :yes:
    ඒක ඇත්තක් ඕනෙ කෙනෙක්ට ලේසර් ගහල ගෙන්නගන්න පුලුවන් :yes: :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ඉතිං බං ඒක තමා හඳට ගිය අය සෙට් කරපු දර්පණ වල කෝඩිනෙට්ස් ප්‍රසිද්ද කරල තියෙන්නෙ උඹ දන්න කවුරු හරි සෙට් එක්ක ඉන්නවනං තඩි ලේසර් එකක් තියෙන උන් එක්ක එකතු වෙලා ලේසර් එක ගහල බලපං පරාවර්තනය වෙනවද නැද්ද කියල :rolleyes: :rolleyes:

    දර්පණ නම් රොබෝල යවල වුණත් හයි කරන්න බැරියැ.
    මම මේ හඳට ගියෙ නෑ කියනව නෙමෙයි :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දර්පණ නම් රොබෝල යවල වුණත් හයි කරන්න බැරියැ.
    මම මේ හඳට ගියෙ නෑ කියනව නෙමෙයි :yes:

    ඒකාලෙ එච්චර රොබෝ තාක්ශනයක් තිබ්බෙ බෑ බන් මම හිතන්නෙ . කොඩියක් හිටවන්න, පස් අරන් එන්න වගේ කම්ප්ලෙක්ස් සීන් කරන්න පුලුවන් රොබෝල හිටිය කියල හිතන්න අමාරුයි.:confused:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රාවණා හදට ගිය සීන් එකක් නම් දන්නේ නෑ මචන් මම.

    උබ හැබැයි රාවණාට ලොකු බලයක් තිබ්බ කියල විශ්වාස කරනවනෙ ඒකයි මම එහෙම ඇහුවෙ... මෙච්චර සාදක තියෙද්දි හඳට ගිය එක අනිව බොරුවක් කියල උබ කියනව ඒත් රාවණා ගැන ලොකුවට විශ්වාස කරනව. :baffled: :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ඒකාලෙ එච්චර රොබෝ තාක්ශනයක් තිබ්බෙ බෑ බන් මම හිතන්නෙ . කොඩියක් හිටවන්න, පස් අරන් එන්න වගේ කම්ප්ලෙක්ස් සීන් කරන්න පුලුවන් රොබෝල හිටිය කියල හිතන්න අමාරුයි.:confused:

    ඉතිං ඒ කාලෙම ඒක හිටෙව්වා කියන්නත් බෑනෙ. නාසා එකෙන් ඕකේ coordinates public කළේ 1969 දී නෙවේනෙ?

    හඳට යානයක් ගොඩබාන්න තරං තාක්ෂණයක් තිබ්බනං පස් ගන්න තරං තාක්ෂණයක් තිබ්බෙ නෑ වෙන්න පුළුවන්ද :dull:
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar560074_1.gif
    හාවෙක් ඉන්නව කියල අහල තියෙනව
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං ඒ කාලෙම ඒක හිටෙව්වා කියන්නත් බෑනෙ. නාසා එකෙන් ඕකේ coordinates public කළේ 1969 දී නෙවේනෙ?

    හඳට යානයක් ගොඩබාන්න තරං තාක්ෂණයක් තිබ්බනං පස් ගන්න තරං තාක්ෂණයක් තිබ්බෙ නෑ වෙන්න පුළුවන්ද :dull:

    පස් ගන්න එක කෙසේ වෙතත් කොඩිය හිටවන එක රොබෝ තාක් ශනෙන් කරා කියල හිතන්න අමරුයි. රොබෝ තාක්ශනේ දියුනු උනේ ගොඩක් ලඟදි. කොඩිය හිටවන එක විතරක් නෙමෙයිනෙ බන් වැඩේ. මොකක් හරි රොබෝ මැශින් එකක් යානාවෙන් බැහැල ගිහිල්ල ඒක හිටවන්න ඕනනෙ.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මේවා බොරු බන්. 1969 හදට ගියා නම් අද වෙද්දී හදේ ජනාවාස හදලා. මොකද 1969 කියන්නේ තාක්ශණය අතින් නොදියුනු කාලසීමාවක්. ඒ වගේ කාලසීමාවක හදට ගියා නම් තාක්ශණය අතින් ඉතාමත් දියුනු කාලසීමාවක් වෙන 2016 වෙනකොට හිතා ගන්න බැරි ප්‍රමාණයක් හදට ගිහිල්ලා තියෙන්න පුලුවන්. එහෙනම් මෙලහකට හදට පාලමකුත් දාලා.. මුන් තනිකරම මුලු ලෝකයම රැවැට්ටුවා. තවත් රවට්ටනවා.. යකෝ ඔයිට වඩා අපේ කොල්ලෝ ජොයින්ට් එකක් ගහලා හැමදාම හදට යනවනේ

    ඔව් 1969 තිබුන තාක්ෂණයක් එක්ක මේ වගේ දෙයක් වුනාද කියලා ඇත්තෙන්ම ලොකු ප්‍රශ්ණයක් තියෙනවා ?

    හඳට ගියෙ හඳ වැඩක් ඇති හින්ද නෙමේ සීතල යුද්දෙදි අපි තමා වැඩ්ඩො කියල පෙන්නන්න :yes: :yes:
    එතනිං එහාට සල්ලි වියදං කරගෙන මිනිස්සු හඳට බස්සල ගෙන්නගන්න එක තේරුමක් නැති දෙයක් ඊට වඩා ලාභයි යානා යවල අවශ්‍ය පරීක්ශණ ටික එහෙම කල්ල වැඩ කරගන්න බැරි වුනාම ආයෙ පොලොවට ගෙන්නගන්න වියදං නොකර එහෙම අතෑරල දාන එක :dull: :dull:
    හඳට ගිය එක බොරුවක් කියල කියන අයට තමා හඳේ ආම්ස්ට්‍රෝංල බැහැපු තැන් වල කණ්ණාඩි සෙට් කල්ල තියෙන්නෙ ලේසර් බීම් ගහල ආයෙ පරාවර්තනය කරල ගෙන්නගන්න nasa එකේ site එක බලපං තියෙන coordinates ඔක්කොමත් එක්ක දීල තියේ :yes: :yes:

    ඔව් උඹ කියන කතාව ඇත්ත ඇමෙරිකාව - රුසියාව සීතල යුද්දේදි අපි තමා වැඩ්ඩො කියලා පෙන්නන්න තමයි මේ හඳ ගමන යොදා ගත්තේ, ඇත්තටම හඳ ගමනක් සිදු නොවුනා නම් රුසියාව තමයි ලොකුම බකට් එක අදින්නේ මුන් කල බොරුව ලෝකයාට පෙන්නන්න :D ඒ වගේම මෙහෙම දෙයකුත් වෙන්න පුලූවන් හඳ ගමන් සිදු නොවුන බව රුසියාව හොදාකාරව දන්නවා නමුත් ඇමෙරිකාව එක්ක මොකක් හරි ලොකු ඩිල් එකක් දාන්න ඇති රුසියාව වාසි සහගත වෙන විදියට :D

    මොකද මම එහෙම කියන්නේ රුසියාව 2031 කොහොද හදේ ජනාවාස පිහිටුවන්න ව්‍යාපෘතියක් කරන්න අමෙරිකාවට ආරාධනා කරලා තියෙනවා
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    වයසේ වැරැද්ද

    සදේ පිටසක්වල ජීවය තිඛෙනවා / සදට පා තැබූ දෙවන මිනිසා හෙළිකරයි

    ඔහු පසුගිය දිනක මාධ්‍ය හා සාකච්ජාවකට එක්වෙමින් අනාවරණ කළේ විස්මිත තොරතුරු එකගතුවක්. එනම් අපගේ චන්ද්‍රයා පිටසක්වල බුද්ධීමත් ජීන‍ය පවතින ස්ථානයක් බවයි.

    1969 වසරේ ජුලි 21 වනදා පලමුවරට සද මත මිනිසා පා තැබීමට යන මොහොත්දී සදහා මතුපිට පා තැබීම වැලැක්වීමට පිටසක්වල යානා 2ක් උත්සාහ ගත් බවද ඔහු අනාවරණ කළා. එයින් යළි හැරී යන ලෙස සංඥා නිකුත් කළ බවයි ඔහු පවසන්නේ.:shocked::shocked:

    අවුරුදු 92 ආයුවලදල මැරුණු අපේ ලොකු සීයත් අන්තිමකාලේ හිටපුගමන් ඔයවගේ කතා කියන්න ගත්ත ...වයසේ වැරැද්ද වෙන්නැති ...නේ ...?:rofl::P:rofl::P:rofl::P
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    අවුරුදු 92 ආයුවලදල මැරුණු අපේ ලොකු සීයත් අන්තිමකාලේ හිටපුගමන් ඔයවගේ කතා කියන්න ගත්ත ...වයසේ වැරැද්ද වෙන්නැති ...නේ ...?:rofl::P:rofl::P:rofl::P

    ලංකාවේ එහෙම වුනාට අමෙරිකාවේ එහෙම වෙන්නේ නෑ :rofl::rofl::rofl::P:P

    චිත්‍රපට ගැන ත්‍රේඩ් එකක් කරන්න උඹගේ ඉස්සර අදහස් තිබුනා වගේ මට මතකයි :D:D:rolleyes::rolleyes:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    හඳ ගමන් සිදු නොවුන බව රුසියාව හොදාකාරව දන්නවා නමුත් ඇමෙරිකාව එක්ක මොකක් හරි ලොකු ඩිල් එකක් දාන්න ඇති රුසියාව වාසි සහගත වෙන විදියට :D

    මොකද මම එහෙම කියන්නේ රුසියාව 2031 කොහොද හදේ ජනාවාස පිහිටුවන්න ව්‍යාපෘතියක් කරන්න අමෙරිකාවට ආරාධනා කරලා තියෙනවා

    මම හිතාගන හිටියේ රනිල්ලා, මහින්දලා මයිත්‍රිලා, බැසිල්ල , වින්ගේශ්වරන්ලා, හකීම්ලා කියන්නේ ඒකදේශික සත්ව කොට්ටාශයක් කියල ...:baffled::baffled::baffled: එහෙනම් ඒ ආඩම්බරයත් සුන් ..:oo::oo:

    ලංකාවේ එහෙම වුනාට අමෙරිකාවේ එහෙම වෙන්නේ නෑ :rofl::rofl::rofl::P:P

    චිත්‍රපට ගැන ත්‍රේඩ් එකක් කරන්න උඹගේ ඉස්සර අදහස් තිබුනා වගේ මට මතකයි :D:D:rolleyes::rolleyes:
    අදහසක් නම් තුබුන තමයි ..මුල්ගලකුත් තිබ්බ ...නමුත් උබ කියනවා වගේ මේ ලංකාවනේ බන් ...ඇමරිකාවේ වත් හිටියනම් මේවෙනකොට චිත්රපටික් හදල ....:D:yes:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මම හිතාගන හිටියේ රනිල්ලා, මහින්දලා මයිත්‍රිලා, බැසිල්ල , වින්ගේශ්වරන්ලා, හකීම්ලා කියන්නේ ඒකදේශික සත්ව කොට්ටාශයක් කියල ...:baffled::baffled::baffled: එහෙනම් ඒ ආඩම්බරයත් සුන් ..:oo::oo:

    අදහසක් නම් තුබුන තමයි ..මුල්ගලකුත් තිබ්බ ...නමුත් උබ කියනවා වගේ මේ ලංකාවනේ බන් ...ඇමරිකාවේ වත් හිටියනම් මේවෙනකොට චිත්රපටික් හදල ....:D:yes:

    අමෙරිකාව - රුසියාව අතර යම් යම් අර්බුද තිබුනට ඒ දෙපාර්ශවයම යම් යම් කාරණා වලදි ඒකාබද්ධව වැඩ කරන තැන් තියෙනවා ලෝකයේ බලවත් රටවල් දෙකක් විදියට දෙපාර්ශවය අතරේ තිරය පිටුපස යම් යම් එකඟතාවයන් තියෙන්න පුලූවන් ? එහෙම තිබුනත් අපේ රටේ වගේ තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයන් මෙවැනි එකඟතාවයන් නිසා වෙනස් කර ගන්නේ නැහැ. ඒ මට හිතෙන හැටි

    මට මතකයි උඹගේ චිත්‍රපට ගැන ත්‍රේඩ් එකක මාත් අදහස් දැම්මා :D:D