![]()
හඳට ගිය එක පරීක්ශණයකට වඩා ප්‍රදර්ශණයක් අපිට පුලුවන් කියන![]()
මිනිස්සු යැව්ව කියල වැඩියෙන් හම්බවෙන වාසියකට තියෙන්නෙ පාශාණ ගේන්න පුලුවන් එච්චරයි![]()
එතනිං එහාට අනික් ඔක්කොම රොබෝල යවල කරගත්තෑකි ආයෙ ගෙන්නගන්න ඕනෙත් නෑ මිනිස්සු යවනවට වඩා පට්ට ලාබයි![]()
ඉතිං බං ඒක තමා හඳට ගිය අය සෙට් කරපු දර්පණ වල කෝඩිනෙට්ස් ප්‍රසිද්ද කරල තියෙන්නෙ උඹ දන්න කවුරු හරි සෙට් එක්ක ඉන්නවනං තඩි ලේසර් එකක් තියෙන උන් එක්ක එකතු වෙලා ලේසර් එක ගහල බලපං පරාවර්තනය වෙනවද නැද්ද කියල![]()
![]()

මන් big bang theory එකේ, Wolowitz සෙට් එකකත් එක්ක ඕක කරනවා දැක්ක.![]()


රාවණා ගියෙත් නැද්ද හඳට.?
ඉතිං බං ඒක තමා හඳට ගිය අය සෙට් කරපු දර්පණ වල කෝඩිනෙට්ස් ප්‍රසිද්ද කරල තියෙන්නෙ උඹ දන්න කවුරු හරි සෙට් එක්ක ඉන්නවනං තඩි ලේසර් එකක් තියෙන උන් එක්ක එකතු වෙලා ලේසර් එක ගහල බලපං පරාවර්තනය වෙනවද නැද්ද කියල![]()
![]()

දර්පණ නම් රොබෝල යවල වුණත් හයි කරන්න බැරියැ.
මම මේ හඳට ගියෙ නෑ කියනව නෙමෙයි![]()

රාවණා හදට ගිය සීන් එකක් නම් දන්නේ නෑ මචන් මම.

ඒකාලෙ එච්චර රොබෝ තාක්ශනයක් තිබ්බෙ බෑ බන් මම හිතන්නෙ . කොඩියක් හිටවන්න, පස් අරන් එන්න වගේ කම්ප්ලෙක්ස් සීන් කරන්න පුලුවන් රොබෝල හිටිය කියල හිතන්න අමාරුයි.![]()

ඉතිං ඒ කාලෙම ඒක හිටෙව්වා කියන්නත් බෑනෙ. නාසා එකෙන් ඕකේ coordinates public කළේ 1969 දී නෙවේනෙ?
හඳට යානයක් ගොඩබාන්න තරං තාක්ෂණයක් තිබ්බනං පස් ගන්න තරං තාක්ෂණයක් තිබ්බෙ නෑ වෙන්න පුළුවන්ද![]()
මේවා බොරු බන්. 1969 හදට ගියා නම් අද වෙද්දී හදේ ජනාවාස හදලා. මොකද 1969 කියන්නේ තාක්ශණය අතින් නොදියුනු කාලසීමාවක්. ඒ වගේ කාලසීමාවක හදට ගියා නම් තාක්ශණය අතින් ඉතාමත් දියුනු කාලසීමාවක් වෙන 2016 වෙනකොට හිතා ගන්න බැරි ප්‍රමාණයක් හදට ගිහිල්ලා තියෙන්න පුලුවන්. එහෙනම් මෙලහකට හදට පාලමකුත් දාලා.. මුන් තනිකරම මුලු ලෝකයම රැවැට්ටුවා. තවත් රවට්ටනවා.. යකෝ ඔයිට වඩා අපේ කොල්ලෝ ජොයින්ට් එකක් ගහලා හැමදාම හදට යනවනේ
හඳට ගියෙ හඳ වැඩක් ඇති හින්ද නෙමේ සීතල යුද්දෙදි අපි තමා වැඩ්ඩො කියල පෙන්නන්න![]()
එතනිං එහාට සල්ලි වියදං කරගෙන මිනිස්සු හඳට බස්සල ගෙන්නගන්න එක තේරුමක් නැති දෙයක් ඊට වඩා ලාභයි යානා යවල අවශ්‍ය පරීක්ශණ ටික එහෙම කල්ල වැඩ කරගන්න බැරි වුනාම ආයෙ පොලොවට ගෙන්නගන්න වියදං නොකර එහෙම අතෑරල දාන එක![]()
හඳට ගිය එක බොරුවක් කියල කියන අයට තමා හඳේ ආම්ස්ට්‍රෝංල බැහැපු තැන් වල කණ්ණාඩි සෙට් කල්ල තියෙන්නෙ ලේසර් බීම් ගහල ආයෙ පරාවර්තනය කරල ගෙන්නගන්න nasa එකේ site එක බලපං තියෙන coordinates ඔක්කොමත් එක්ක දීල තියේ![]()
![]()
ඒ වගේම මෙහෙම දෙයකුත් වෙන්න පුලූවන් හඳ ගමන් සිදු නොවුන බව රුසියාව හොදාකාරව දන්නවා නමුත් ඇමෙරිකාව එක්ක මොකක් හරි ලොකු ඩිල් එකක් දාන්න ඇති රුසියාව වාසි සහගත වෙන විදියට
සදේ පිටසක්වල ජීවය තිඛෙනවා / සදට පා තැබූ දෙවන මිනිසා හෙළිකරයි
ඔහු පසුගිය දිනක මාධ්‍ය හා සාකච්ජාවකට එක්වෙමින් අනාවරණ කළේ විස්මිත තොරතුරු එකගතුවක්. එනම් අපගේ චන්ද්‍රයා පිටසක්වල බුද්ධීමත් ජීනය පවතින ස්ථානයක් බවයි.
1969 වසරේ ජුලි 21 වනදා පලමුවරට සද මත මිනිසා පා තැබීමට යන මොහොත්දී සදහා මතුපිට පා තැබීම වැලැක්වීමට පිටසක්වල යානා 2ක් උත්සාහ ගත් බවද ඔහු අනාවරණ කළා. එයින් යළි හැරී යන ලෙස සංඥා නිකුත් කළ බවයි ඔහු පවසන්නේ.![]()






අවුරුදු 92 ආයුවලදල මැරුණු අපේ ලොකු සීයත් අන්තිමකාලේ හිටපුගමන් ඔයවගේ කතා කියන්න ගත්ත ...වයසේ වැරැද්ද වෙන්නැති ...නේ ...?![]()









හඳ ගමන් සිදු නොවුන බව රුසියාව හොදාකාරව දන්නවා නමුත් ඇමෙරිකාව එක්ක මොකක් හරි ලොකු ඩිල් එකක් දාන්න ඇති රුසියාව වාසි සහගත වෙන විදියට![]()
මොකද මම එහෙම කියන්නේ රුසියාව 2031 කොහොද හදේ ජනාවාස පිහිටුවන්න ව්‍යාපෘතියක් කරන්න අමෙරිකාවට ආරාධනා කරලා තියෙනවා


එහෙනම් ඒ ආඩම්බරයත් සුන් ..

අදහසක් නම් තුබුන තමයි ..මුල්ගලකුත් තිබ්බ ...නමුත් උබ කියනවා වගේ මේ ලංකාවනේ බන් ...ඇමරිකාවේ වත් හිටියනම් මේවෙනකොට චිත්‍රපටියක් හදල ....ලංකාවේ එහෙම වුනාට අමෙරිකාවේ එහෙම වෙන්නේ නෑ
චිත්‍රපට ගැන ත්‍රේඩ් එකක් කරන්න උඹගේ ඉස්සර අදහස් තිබුනා වගේ මට මතකයි


මම හිතාගන හිටියේ රනිල්ලා, මහින්දලා මයිත්රිලා, බැසිල්ල , වින්ගේශ්වරන්ලා, හකීම්ලා කියන්නේ ඒකදේශික සත්ව කොට්ටාශයක් කියල ...එහෙනම් ඒ ආඩම්බරයත් සුන් ..
අදහසක් නම් තුබුන තමයි ..මුල්ගලකුත් තිබ්බ ...නමුත් උබ කියනවා වගේ මේ ලංකාවනේ බන් ...ඇමරිකාවේ වත් හිටියනම් මේවෙනකොට චිත්‍රපටියක් හදල ....![]()

