සන්ෆලවර්ස්~ගායක

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    සන්ෆලවර්ස්~ගායක

    1898055_279854095504393_615455385_n.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පව් ගොඩක් තුවාලද දන්නෙ නෑ. ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා

    රටක් ගීතයෙන් ඔබ පිනවූ සන්ෆලවර් නිත්‍ය නියාමක ගායක නෙල්සන් වාස් නම් වූ සොදුරු ගායකයා පසුගිය 15 උදැසන හදිසි රිය අනතුරකින් අක්මාව ප්‍රදෙසට හානි සිදුවී මේ වන විට මිගමුව මහා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.

    අප රටේ කණ්ඩායම් සංගීතය පෙරළිකාර වෙනසකට ලක්කළ ප්‍රමුඛතම කණ්ඩායම සන්ෆලවර් සංගීත කණ්ඩායමයි. එහි පැරණිම හා ජ්‍යෂ්ඨතම සාමාජිකයෙක් වන නෙලසන් වාස් තමාටම උරුම වූ ඉදිරිපත් කිරීම් ශෛලියකින් රසිකයන්ගේ ආදරය දිනා සිටින නියාමක ගායකයෙක්....
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ලස්සනට ඉන්න පුලුවන් කෙනෙක්..ජිවිතෙ අපරදෙ නාස්තිකරගත්තා,,බිමට ඈබ්බහි වෙලා..ඉක්මන් සුව පතනවා....!
     

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා. ,budu saranai,dewi pihitai