සනීගෙ අලුත් එක

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    සනීගෙ අලුත් එක

    හා හා දැන් කලිසම් ඇඳගනිල්ල ආපහු,සනීගෙ අලුත් මියුසික් වීඩියෝ එක හෙන පේමස් කියන්නෙ :rofl::rofl::rofl::rofl:ලක්ෂ 58ක් මාසෙට බලලලු,ඉන්දියන් උන්ගෙ අසහනේ ගන කවර කතාද?(පෙබරවාරි රනිල් ගිවිසුමක් ගහලා කස්ටිය මෙහෙ ගෙන්නගන්නලුනෙ ඉන්නෙ ) :baffled::baffled::baffled::baffled:
    http://gossipmaxlanka.com/index.php/view?type=2&id=40

    උඩ වීඩියෝ එක වැඩ නැත්තන් මේකෙන් ගිහින් බලපන් https://www.youtube.com/watch?v=yeyBEpsZfrs
    මොනා උනත් සැක්සි ආ :love::love::love::love:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "සර්.. තේ ද..? බීම ද..? වතුර ද..?"

    "ම්.. මට තේ එකක් ගේනවා.."

    "සර්.. බොගවන්තලාව තේද..? ග්‍රීන් ටී ද..? ලිප්ටන් සිලෝනටා ද..?"

    "ම්.. මට ග්‍රීන් ටී එකක් ගේනවා.."

    "සර්.. කිරි දාලද..? කිරි නැතුවද..?"

    "ම්.. කිරි දාලා ගේනවා.."

    "සර්.. එළකිරි ද..? කිරිපිටි ද..?"

    "ෂිහ්.. මල්ලි.. තමුසෙ මොකක්ද මංදා.. හරියට ප්‍රශ්න අහනවනේ.. ඕකට එළකිරි ටිකක් දාලා ගේනවා.."

    "සර් වැනිලා දාල ද..? චොක්ලට් දාල ද..?"

    "වැනිලා හලෝ වැනිලා.."

    "සර්.. සීනි දාලද..? සීනි නැතිවද..?"

    "ඇත්තටම, මට තමුසෙගෙ බෙල්ල මිරිකන්න හිතයි.. සීනි දාලා ගේනවා ඔයි.."

    "සර්.."

    "මුකුත් අහන්නෙපා.. මුකුත් අහන්නෙපා.. මගේ දිව ගිලෙන්න එනවා ඕයි.. මට ඔය මොන මගුලක්වත් එපා.. මට වතුර එකක් ගේනවා.."

    "සර්.. බොල්ට් වෝටර් එකක්ද..? නෝමල් වෝටර් එකක්ද..?"

    "නිකං එකක් ඕයි.. නිකං එකක්.."

    "සර්.. කූල් කරපු එකක්ද නැති එකක්ද..?"

    "ෂිහ්.. තමුසෙ මොන වහුකුණෙක්ද මංදා.. මට දැන් මරු නගිනවා.. තමුසෙගෙ බෙල්ල මිරිකන්නම හිතෙනවා.. තෝ මහ මූකලං බස්සෙක්.. ගෙනෙන් යකෝ මට වහ ටිකක්.."

    "වහ ටිකක්..?"

    "ඔව් යකෝ.. ඔව්.. මට වහ ටිකක් ගෙනෙන් කාලා මැරෙන්න.."

    "සර්.. වල් නාශක..? කෘමි නාශකද..?"

    "අයියෝ.. මට දැන් පිස්සු වගේ.. මට උඹේ මොන බඩකඩිත්තුවක්වත් එපා.. මට මෙතනින් යන්න ඕන.."

    "සර්.. දැන් යනවද..? පස්සෙ යනවද..?"
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඉන්දියාවේ බිලියන 1.5 වගේ මිනිස්සු ඉන්නවා (ඒ කිව්වේ මිලියන 1500), එතනින් ඕක බලලා තියෙන්නේ මිලියන 5යි. 5/1500 *100 ඒ කිව්වේ 0.33% වගේ. තාමත් පිළිගන්නවද උන්ට අසහනය කියලා?
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඉන්දියාවේ බිලියන 1.5 වගේ මිනිස්සු ඉන්නවා (ඒ කිව්වේ මිලියන 1500), එතනින් ඕක බලලා තියෙන්නේ මිලියන 5යි. 5/1500 *100 ඒ කිව්වේ 0.33% වගේ. තාමත් පිළිගන්නවද උන්ට අසහනය කියලා?
    eka masetane ban,latha mangeshkar sinduwak gahuwath ochchara hit ne
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    "සර්.. තේ ද..? බීම ද..? වතුර ද..?"

    "ම්.. මට තේ එකක් ගේනවා.."

    "සර්.. බොගවන්තලාව තේද..? ග්‍රීන් ටී ද..? ලිප්ටන් සිලෝනටා ද..?"

    "ම්.. මට ග්‍රීන් ටී එකක් ගේනවා.."

    "සර්.. කිරි දාලද..? කිරි නැතුවද..?"

    "ම්.. කිරි දාලා ගේනවා.."

    "සර්.. එළකිරි ද..? කිරිපිටි ද..?"

    "ෂිහ්.. මල්ලි.. තමුසෙ මොකක්ද මංදා.. හරියට ප්‍රශ්න අහනවනේ.. ඕකට එළකිරි ටිකක් දාලා ගේනවා.."

    "සර් වැනිලා දාල ද..? චොක්ලට් දාල ද..?"

    "වැනිලා හලෝ වැනිලා.."

    "සර්.. සීනි දාලද..? සීනි නැතිවද..?"

    "ඇත්තටම, මට තමුසෙගෙ බෙල්ල මිරිකන්න හිතයි.. සීනි දාලා ගේනවා ඔයි.."

    "සර්.."

    "මුකුත් අහන්නෙපා.. මුකුත් අහන්නෙපා.. මගේ දිව ගිලෙන්න එනවා ඕයි.. මට ඔය මොන මගුලක්වත් එපා.. මට වතුර එකක් ගේනවා.."

    "සර්.. බොල්ට් වෝටර් එකක්ද..? නෝමල් වෝටර් එකක්ද..?"

    "නිකං එකක් ඕයි.. නිකං එකක්.."

    "සර්.. කූල් කරපු එකක්ද නැති එකක්ද..?"

    "ෂිහ්.. තමුසෙ මොන වහුකුණෙක්ද මංදා.. මට දැන් මරු නගිනවා.. තමුසෙගෙ බෙල්ල මිරිකන්නම හිතෙනවා.. තෝ මහ මූකලං බස්සෙක්.. ගෙනෙන් යකෝ මට වහ ටිකක්.."

    "වහ ටිකක්..?"

    "ඔව් යකෝ.. ඔව්.. මට වහ ටිකක් ගෙනෙන් කාලා මැරෙන්න.."

    "සර්.. වල් නාශක..? කෘමි නාශකද..?"

    "අයියෝ.. මට දැන් පිස්සු වගේ.. මට උඹේ මොන බඩකඩිත්තුවක්වත් එපා.. මට මෙතනින් යන්න ඕන.."

    "සර්.. දැන් යනවද..? පස්සෙ යනවද..?"
    :rofl::rofl::rofl::rofl::rofl: patta yakoo:D:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl::rofl::rofl::rofl: patta yakoo:D:D

    ආදරය යනු වේදනාවකි, ඉතිරි වන්නේ දුක පමණයි..
    ඇතැම් විට ආදරය ජිවිතයේ අසුන්දරම හැගිමක් යැයි මට සිතේ,
    සැම වේදනාවකටම මුල ආදරය නොවේද.?
    සුන්දර ආදරය තාවකාලිකයි නමුත් එයින් හට ගන්නා වේදනාව සදාකාලිකයි..
    ආදරය විදින්නේ කෙටි කාලයයි, නමුත් සදාකාලයටම විදවනවා..
    ආදරය නිසා හටගත් මතකයන් සුන්දර වුනත් සිහියට එද්දි දුකයි..
    ආදරය කියන්නේ අපි අපම රවටා ගැනිමකි..
    ආදරය කරන්න අසයි නමුත් වේදනාවට බයයි..
    ආදරය නිසා වැඩියෙන්ම හට ගන්නේ සිනහවද? කදුළුද.?
    සිහිනයන් අතරින් ඔබ සිහිවන විට මා කුමක් කරන්නද.?
    සිනාසෙන්නද ලොවට හොරා හඩන්නද.?
    ආදරය ඉදිරියේ මා අසරණයි..
    ආදරය මා අසරණ කලා, දුකක් ඉතිරි කලා, සිතන්න යමක් ඉතිරි කලා, හැඩවුවා..
    එ හැම දෙයකින්ම මම ආදරයේ අසුන්දරම පැත්ත දැක්කා..
    එ දේ දකින්න තරම් ඔනැකමක් වත් ශක්තියක් වත් දැන් මට නැත..
    මා මේ ලොවේ තනිවු විට යායුතු මග පෙන්වුයේ නුඹයි..
    ආදරයේ නියම අර්ථය තේරැම් කර දුන් ඔබම අද මා අසරන කළා..
    මා හට වේදනාවක් ගෙන දුන් ඔබ සතුටු වන විට මා කුමක් කරන්නද.?
    මා හට ආදරය කරන්න මේ ලොවේ කවුරැන් හෝ සිටිද.?
    සිටියත් එම ආදරයත් පෙරසේ දුකක් ගෙනදෙවිද.?
    ආදරය නිසා පවතින මේ ලොවේ ආදරය නිසාම දුක් විදිනා අය කොතරම් සිටිද.?
    මාත් එවැන්නෙක් නොවේද.? ආදරය යනු ප්‍රශ්න වැලකි..
    කුරිරු ලෝකයේ ආදරය නිසා විදවන්න තරම් මා කළ පව කුමක්ද.?
    පිවිතුරැ ආදරයට ලැබෙන දඩුවම වේදනාවද.?
    ආදරය තුලින් සතුට ලැබිමට මා කළ යුත්තේ ආදරය නොකිරිමද.?
    උදයට පිපී සුවද දෙන මලක් බදු මගේ ආදරය
    හවසට පරව යන්නේ මාගේ දෙනෙතේ කදුළු ඉතිරි කරමිනි..
    ආදරය ඔය තරම් දරැනු ඇයි දැයි මා නොදනිමි..
    ආදරය කොතරම් සුන්දරද නමුත් එ සුන්දරත්වය දකින්න තරම් මා වාසනාවන්ත නැත..
    ඇස ගැටෙන මානයේ කොතරම් අය සිටියත්
    ඔබ කෙරේහි පමණක් සිත ඈදි ගියේ ඇයි දැයි මට නොවැටහේ..
    දුක කදුළු උරැම මට එම උරුමයන් පිලිගන්න තරම් ශක්තියක් මට දෙන්නේ කවුද.?
    මා ළග නුඹ නැති කළ මා සනනසන්නට කවුරැද සිටියේ.?
    මා දුක් වන විට මාත් සමග දුක බෙදාගන්න සිටියේ කවුරැන්ද.?
    ඔබ සිටිය යුතු තැන සිටියේ වෙන කෙනෙකි..
    නමුත් හදවතේ ඔබට ඇති තැන වෙන කාට දිය හැකිද.?
    මගේ හදවතේ ඔබට ඇති තැන ඔබ විසින්ම නැති කරගන්නේ ඇයි.?
    කදුළු සුසුමන් මැද මා තනි වන විට මුවගට සිනාවක් ගෙන දුන් ඔබ කොහේ ගියාද.?
    අද මා කදුළු සුසුමන් මැද තනි වන විට ඔබ මා ළග නැත..
    මගේ ජිවිතයට ඔබ පිවිසෙන විට ඔබ කුමක් කියන්නේද.?
    හැම ප්‍රශ්නයකටම මුල ආදරය නොවේද.?
    හැගිම් අතර මා තනි වන විට ශක්තියක් වුනේ ඔබයි..
    නෙතු පියාගත් කළ මගේ හදවතේ සැරිසරන්නේ කවුරැන්ද.?
    සැම විටම මට ඔබ සිහි වන්නේ ඇයි දැයි මා නොදනි..
    එ ආදරයද වේදනාවද කියා වෙන් කර ගැනිමට ශක්තියක් දෙන්නේ කවුරැන්ද.?
    ආදරය විවිධාකාරයි නමුත් එයින් හට ගන්නා දුක එකාකාරීයි..
    හදවත ආදරය අයදින විට මා කුමක් කරන්නද.? මට එය වටහා දෙන්නේ කවුරැද.?
    කළ හැකි කිසිවක් නැත, කළ හැක්කේ නෙතු පියා ඉවසිම නොවේද.?
    සැම විටම ශක්තියක් වු ඔබ වෙනුවෙන් මට කළ හැක්කේ කුමක්ද.?
    ඔබ දුක් වන විට දුකකුත්, සතුටු වන විට සතුටකුත් දැනේන්නේ ඇයි දැය මා නොදනි..
    මගේ ජිවිතයට ඔබ තරම් ළංවු වෙන කිසිවෙක් නැති බව ඔබ දන්නවා නොවේද.?
    අනේ ඔබ මා හැර යන්න එපා..
    ඔබත් මා හැර ගියොත් යා යුතු මග සොයාගැනීමට තරම් වත් මාගේ දැස් පැහැදිලි නොවේවි..
    දැසින් වැටෙන හැම කදුළකම නුඹේ නම ලියවේවි..
    ඔබේ මතකයන් මාගේ සිතින් ඉවත් කිරිමට තරම් ශක්තියක් මට නැත..
    මට ඔබ සැමවිටම සිහි වුනත්, ඔබට මා....
    ඔබ මට ළංවු තරම් මේ ලොවේ කිසිවෙකුත් මට ළංවුයේ නැත.. ආදරය කළේ නැත..
    එසේ කළ නුඹ දුක් වන විට මම සතුටු වන්නේ කෙසේද.?
    බිදුනු හසරැල්, බොදවු මතකයන් ඇති මගේ හදවතට නුඹ ලොකු ශක්තියකි..
    ඔබ මා ළග නැති කළ මා නිසැකවම දුර්වල වනවා ඇත..
    මා ඔබ කොතරම් විශ්වාස කරත්, ඔබට මා....
    මා ඔබ වෙනුවෙන් හෙලන සුසම්, ඔබත් මා වෙනුවෙන් හෙලනවාද.?
    අනේ ඔබ එසේ කරන්න එපා..
    මාගේ අදහස්, හැගීම්, සිතුවිලි පවසන්නේ කා හටද.?
    ඔබ දනී, එ ඔබටයි, ඔබ වෙනුවෙනුයි....
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    "සර්.. තේ ද..? බීම ද..? වතුර ද..?"

    "ම්.. මට තේ එකක් ගේනවා.."

    "සර්.. බොගවන්තලාව තේද..? ග්‍රීන් ටී ද..? ලිප්ටන් සිලෝනටා ද..?"

    "ම්.. මට ග්‍රීන් ටී එකක් ගේනවා.."

    "සර්.. කිරි දාලද..? කිරි නැතුවද..?"

    "ම්.. කිරි දාලා ගේනවා.."

    "සර්.. එළකිරි ද..? කිරිපිටි ද..?"

    "ෂිහ්.. මල්ලි.. තමුසෙ මොකක්ද මංදා.. හරියට ප්‍රශ්න අහනවනේ.. ඕකට එළකිරි ටිකක් දාලා ගේනවා.."

    "සර් වැනිලා දාල ද..? චොක්ලට් දාල ද..?"

    "වැනිලා හලෝ වැනිලා.."

    "සර්.. සීනි දාලද..? සීනි නැතිවද..?"

    "ඇත්තටම, මට තමුසෙගෙ බෙල්ල මිරිකන්න හිතයි.. සීනි දාලා ගේනවා ඔයි.."

    "සර්.."

    "මුකුත් අහන්නෙපා.. මුකුත් අහන්නෙපා.. මගේ දිව ගිලෙන්න එනවා ඕයි.. මට ඔය මොන මගුලක්වත් එපා.. මට වතුර එකක් ගේනවා.."

    "සර්.. බොල්ට් වෝටර් එකක්ද..? නෝමල් වෝටර් එකක්ද..?"

    "නිකං එකක් ඕයි.. නිකං එකක්.."

    "සර්.. කූල් කරපු එකක්ද නැති එකක්ද..?"

    "ෂිහ්.. තමුසෙ මොන වහුකුණෙක්ද මංදා.. මට දැන් මරු නගිනවා.. තමුසෙගෙ බෙල්ල මිරිකන්නම හිතෙනවා.. තෝ මහ මූකලං බස්සෙක්.. ගෙනෙන් යකෝ මට වහ ටිකක්.."

    "වහ ටිකක්..?"

    "ඔව් යකෝ.. ඔව්.. මට වහ ටිකක් ගෙනෙන් කාලා මැරෙන්න.."

    "සර්.. වල් නාශක..? කෘමි නාශකද..?"

    "අයියෝ.. මට දැන් පිස්සු වගේ.. මට උඹේ මොන බඩකඩිත්තුවක්වත් එපා.. මට මෙතනින් යන්න ඕන.."

    "සර්.. දැන් යනවද..? පස්සෙ යනවද..?"

    :rofl::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හා හා දැන් කලිසම් ඇඳගනිල්ල ආපහු,සනීගෙ අලුත් මියුසික් වීඩියෝ එක හෙන පේමස් කියන්නෙ :rofl::rofl::rofl::rofl:ලක්ෂ 58ක් මාසෙට බලලලු,ඉන්දියන් උන්ගෙ අසහනේ ගන කවර කතාද?(පෙබරවා........
    ..

    අපේ උන්ට අසහනේ නෑනේ... :yes: :yes:
    අපේ රටේ පොඩි ළමයින්ව rape කරන්නේ නෑ.. :no: :no:
    google වල sex search කරන්නේ නෑ...:no: :no:
    කෙල්ලෙක්ගෙ නිපල් එකක් හරි , ජන්ගියක් හරි පෙනුනොත් එක ජාතික ප්‍රශ්නයක් වෙන්නේ නැ...:no: :no:
    pround to be a sinhalese :cool: :cool:
     
    ලව් සීන් වලට වැට බැඳ ඇත :baffled::baffled::baffled::baffled:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපේ උන්ට අසහනේ නෑනේ... :yes: :yes:
    අපේ රටේ පොඩි ළමයින්ව rape කරන්නේ නෑ.. :no: :no:
    google වල sex search කරන්නේ නෑ...:no: :no:
    කෙල්ලෙක්ගෙ නිපල් එකක් හරි , ජන්ගියක් හරි පෙනුනොත් එක ජාතික ප්‍රශ්නයක් වෙන්නේ නැ...:no: :no:
    pround to be a sinhalese :cool: :cool:

    පිටරට එවුන් විසි කලාට ලංකාවේ ගෑනු බ්‍රා විසි කරන්නෙත් නැහැනේ මියුසිකල් වල..;)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිටරට එවුන් විසි කලාට ලංකාවේ ගෑනු බ්‍රා විසි කරන්නෙත් නැහැනේ මියුසිකල් වල..;)

    :yes: :yes: වැරදිමකින් හරි එහෙම විසිකරත් අපේ රටේ එක ජාතික ප්‍රශ්නයක් වෙන්නේ නෑ... :cool: :cool:
     
    • Like
    Reactions: labu gediya

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    "සර්.. තේ ද..? බීම ද..? වතුර ද..?"

    "ම්.. මට තේ එකක් ගේනවා.."

    "සර්.. බොගවන්තලාව තේද..? ග්‍රීන් ටී ද..? ලිප්ටන් සිලෝනටා ද..?"

    "ම්.. මට ග්‍රීන් ටී එකක් ගේනවා.."

    "සර්.. කිරි දාලද..? කිරි නැතුවද..?"

    "ම්.. කිරි දාලා ගේනවා.."

    "සර්.. එළකිරි ද..? කිරිපිටි ද..?"

    "ෂිහ්.. මල්ලි.. තමුසෙ මොකක්ද මංදා.. හරියට ප්‍රශ්න අහනවනේ.. ඕකට එළකිරි ටිකක් දාලා ගේනවා.."

    "සර් වැනිලා දාල ද..? චොක්ලට් දාල ද..?"

    "වැනිලා හලෝ වැනිලා.."

    "සර්.. සීනි දාලද..? සීනි නැතිවද..?"

    "ඇත්තටම, මට තමුසෙගෙ බෙල්ල මිරිකන්න හිතයි.. සීනි දාලා ගේනවා ඔයි.."

    "සර්.."

    "මුකුත් අහන්නෙපා.. මුකුත් අහන්නෙපා.. මගේ දිව ගිලෙන්න එනවා ඕයි.. මට ඔය මොන මගුලක්වත් එපා.. මට වතුර එකක් ගේනවා.."

    "සර්.. බොල්ට් වෝටර් එකක්ද..? නෝමල් වෝටර් එකක්ද..?"

    "නිකං එකක් ඕයි.. නිකං එකක්.."

    "සර්.. කූල් කරපු එකක්ද නැති එකක්ද..?"

    "ෂිහ්.. තමුසෙ මොන වහුකුණෙක්ද මංදා.. මට දැන් මරු නගිනවා.. තමුසෙගෙ බෙල්ල මිරිකන්නම හිතෙනවා.. තෝ මහ මූකලං බස්සෙක්.. ගෙනෙන් යකෝ මට වහ ටිකක්.."

    "වහ ටිකක්..?"

    "ඔව් යකෝ.. ඔව්.. මට වහ ටිකක් ගෙනෙන් කාලා මැරෙන්න.."

    "සර්.. වල් නාශක..? කෘමි නාශකද..?"

    "අයියෝ.. මට දැන් පිස්සු වගේ.. මට උඹේ මොන බඩකඩිත්තුවක්වත් එපා.. මට මෙතනින් යන්න ඕන.."

    "සර්.. දැන් යනවද..? පස්සෙ යනවද..?"

    ඇනස්ලි, බර්ටි, සැමුවෙල්, ගැමුණු.......
    :):):):)