සඳ කුමාරි මගේ මනාලි Kandy Dance

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අර අනිවත්තේ උඩට වෙන්නැ තියෙන ඉස්කෝලේ මයෙ හිතේ..... අපි ඔය ඉස්කෝලේ අල්ලපු ගෙදර හිටියේ 19... වල.. හි හි Sony PS 01ගහන කාලේ
    පහලින් ගලන මහවැලි ගග දිහා බලා...ගෙන...

    20210713-145035.jpg

    තාම වැඩ මචං හිතුනාම සිංදු සිඩි අහනවා 🤩

    මම Kandy ගැන වැඩිය දන්නේ නෑ මචෝ , ඒ හරියත් අනිවට්ටද බන් , මං හිතුවේ Kings Pavilion පැත්ත තමයි අනිවට්ට කියලා , ඉස්සර ඕක Kandy International School නේද ?

    ඔකේ එහා පැත්තේ නේද Sky View එක තියෙන්නේ

    උඹ ගඟ දිහාම බලන් ඉන්න ඇති මේන් කියල නේද :P
    කැන්ඩි ඉන්ටර්නැශනල් පස්සෙ ගෙට්වේ උනා එ නම මුස්ලිම් මනුස්සයෙක් අරන් එයාගේ ඉන්ටර්නැශනල් එකට දාගත්තා..:P
    ------ Post added on Jul 13, 2021 at 2:56 PM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,594
    113
    20210713-145035.jpg

    තාම වැඩ මචං හිතුනාම සිංදු සිඩි අහනවා 🤩

    කැන්ඩි ඉන්ටර්නැශනල් පස්සෙ ගෙට්වේ උනා එ නම මුස්ලිම් මනුස්සයෙක් අරන් එයාගේ ඉන්ටර්නැශනල් එකට දාගත්තා..:P
    ------ Post added on Jul 13, 2021 at 2:56 PM
    මට පෙන්නේ උඹත් මම වගේ නාකි කොල්ලෙක් වගේ මචෝ :rolleyes::yes:, මේ luckgrlS නං සුට්ටි කොල්ලෙක් වගේ :P ;)
     
    • Like
    Reactions: Deviyo and 001flyD

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මේක ඔර්ජිනල් එක නෙවෙයිද එතකොට මම හිතුවේ මෙක මේ සිංදුවට හදපු ඩන්ස් එකක් කියලා මොකක්ද එතකොට ඔර්ජිනල් ටැර්ක් එක
     
    • Like
    Reactions: 001flyD

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    අර අනිවත්තෙ ඩාන්ස් ඉන්ස්පයර් සෙට් එක කරපු විඩියෝ එකක් අරගන කවුරු හරි මේ විඩියෝ එක කරල තියෙන්නෙ,එඩිට් කරපු හාදයා හැබැයි යම් කිසි සාධාරණයක් කරලා වගේ පෙනවා,කොහොම හරි දැන් නටපු සෙට් එකට සමහර උන් බනිනවා Video එක Viral වෙලා :unsure:...පව් එ කෙල්ලෝ ටික ඔකට නෙමෙයි නේ එ සෙට් එක නැ‍ටුවේ,හොඳ ටැලන්ටඩ් කෙල්ලෝ ටිකක්..දොඩන්වල පාරේ විඩියෝ කරල තියෙන්නෙ පෙන විදියට..

    මේ තියෙන්නෙ එ අයගේ ඔර්ජිනල් චැනල් එක,ඔකේ තියනවා ඔර්ජිනල් විඩියෝ එක,අනාගතයක් තියන සෙට් එකක්...

    https://www.youtube.com/c/DanceInspire/videos

    දොඩන්වෙල පාර තමා මරැම ආතල් ගන්න පුලුවන් පාර

    තරහා ගෙවල් වල මල් පෝච්චි පවා මාරැ කරා school big match කාලේ

    රෑට බල්ලො සෙට් එකක් පැන්නුවා බීලා ගිහින්
    නතර වුනේ ගග අද්දර hotel එක ගාව දුවපු දිවිල්ලට 🤣😂🥃

    Dinemore sub එක කාලා එහෙම 😊
     
    • Love
    Reactions: 001flyD and meeka

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    දොඩන්වෙල පාර තමා මරැම ආතල් ගන්න පුලුවන් පාර

    තරහා ගෙවල් වල මල් පෝච්චි පවා මාරැ කරා school big match කාලේ

    රෑට බල්ලො සෙට් එකක් පැන්නුවා බීලා ගිහින්
    නතර වුනේ ගග අද්දර hotel එක ගාව දුවපු දිවිල්ලට 🤣😂🥃

    Dinemore sub එක කාලා එහෙම 😊
    ගුඩ් ඔල්ඩ් ඩෙස් මචං :) ,ඔය පාරේ ඉන්නෙත් හයි ක්ලාස් බල්ලෝ,වල් බල්ලෝ සෙට් එක උන්නෙ අනිවත්තෙ ගල්කන්ද පැත්තෙ,ගල්කන්ද පැත්තෙ අයට රිදෙයි ද දන්නෙ නැ දැන් :-D විහිලුවක් කලේ ගනන් ගන්න එපා
     
    • Haha
    Reactions: EnIgma001

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ගුඩ් ඔල්ඩ් ඩෙස් මචං :) ,ඔය පාරේ ඉන්නෙත් හයි ක්ලාස් බල්ලෝ,වල් බල්ලෝ සෙට් එක උන්නෙ අනිවත්තෙ ගල්කන්ද පැත්තෙ,ගල්කන්ද පැත්තෙ අයට රිදෙයි ද දන්නෙ නැ දැන් :-D විහිලුවක් කලේ ගනන් ගන්න එපා
    ගුඩ් ඔල්ඩ් ඩෙස් මචං :) ,ඔය පාරේ ඉන්නෙත් හයි ක්ලාස් බල්ලෝ,වල් බල්ලෝ සෙට් එක උන්නෙ අනිවත්තෙ ගල්කන්ද පැත්තෙ,ගල්කන්ද පැත්තෙ අයට රිදෙයි ද දන්නෙ නැ දැන් :-D විහිලුවක් කලේ ගනන් ගන්න එපා

    ඇයි දොඩම්වල පාරෙ ඉදන් උඩ පාරට පල්ලෙහාට බහින පඩිපෙළවල් සෙට් එක 😊
    නංගිලා එනකම් උදේම පාන්දර පඩිපෙලේ අපි 🤣
     
    • Love
    Reactions: 001flyD

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,749
    23,435
    113
    ඇයි දොඩම්වල පාරෙ ඉදන් උඩ පාරට පල්ලෙහාට බහින පඩිපෙළවල් සෙට් එක 😊
    නංගිලා එනකම් උදේම පාන්දර පඩිපෙලේ අපි 🤣
    දොඩන්වල පාර කියන්නෙ කොහෙද බන්?
     
    • Like
    Reactions: 001flyD

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    othana inna ekiyak ekka set wela hitiya two months. ekita kollek hitiya ethakota. mata eka echchara wadune na
     
    • Like
    Reactions: 001flyD